ටිකක් පරණ ලැට්ටොප් එකක් ඕන. ගන්න තැනක් ගාණක් මොඩ්ල් එකක් එහෙම දන්න උන් ඇතුලට විස්ථාපනය වෙයව් හොඳ හිතින්.
:love: සිඞහලු මේකයි. අළුත් ලැට්ටොප් නෙවි. වින්ඩෝස් එක්ස් පී වගේ දාලා අවුලක් නැතුව වැඩ කරගන්න පුලුවන් ලැට්ටොප් එකක් ඕන. පරන ගේම් (Motocross madness, Midtown madness, NFS, VF2, Duke 3D, etc)...