1. dewmal nilanka

    microgpt source code එකේ සිංහල පරිවර්තනය

    microgpt source code එකේ සිංහල පරිවර්තනය GPT වැඩ කරන හැටි කියල දෙන්න ඕනි කරන Material එකක් විදියට Karpathy ලියල තියෙන microgpt එක use කරනව. නිකමට හිතුන සිංහලෙන් variable වලට නම් දැම්මොත් මොකද කියල. සමහර දේවල් හදුන්වන්න ගැලපෙන වචන එහෙම්මම නෑ chatgpt එක මුලින් දුන්න ඒව අදහස එන්න මහාචාර්‍යය...
  2. dewmal nilanka

    Educational purpose වලට හදපු ප්‍රොජෙක්ට් දෙකක්. Microgpt-rs / Atomic Agent

    microgpt කියල පයිතන් වලින් හදපු script එකක් බලාගෙන ඒක rust වලට port කරපු ප්‍රොජෙක්ට් එකක්. https://github.com/dewmal/microgpt-rs Agentic AI වැඩ කරන්නෙ කොහොමද කියන එක කියල දෙන්න හදපු පොඩි AI Agent කෙනෙක් Code line 187 මේ දෙකම custom වැඩ වලට වැඩි දියුණු කරල ගන්න පුළුවන්.
  3. dewmal nilanka

    Nolen බොසා කරන්න යන වැඩේ අවුල් වගේ නන් මේක තමා විසදුම: Agentic Cinema

    නෝලන් බොසා Helen ට කරන්න යන වැඩේ ගැන එච්චර කැමත්තක් නැත්තන් මං නන් කියන්නෙ තමන් කැමති ම විදියට ෆිල්ම් එකම හදාගන්න තියෙන්නෙ කියල. platform එකට access ගන්න ලින්ක් එක. https://enki-cinema.web.app/ platform access Free. Ai Model වල access ගන්න Google studio එකෙන් key එකක් ඕනි වෙයි ඒකත් අරගෙනම...
  4. dewmal nilanka

    Software industry එක ම එකතු වෙලා ලියපු diary එකක් ගැන දැනගන්න කැමතිද?

    News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්. 2006–2009 — Web 2.0 + Hacker Culture 2010–2012 — Mobile Goes Mainstream...
  5. dewmal nilanka

    Algorithm knwolage එක Capture කරගන්න හැටි.

    Algorithm knwolage එක Capture කරගන්න හැටි. පොඩි ගාණක් හදමු මුලින්ම, ස්කොලෙ යන ළමයෙක් ඉන්නව. මේ ළමයට සතියකට රුපියල් 50ක් දෙනව අමතර වියදමට. ඒ වගේම මාසෙ පටන් ගන්නකොට ලමය අතේ රුපියල් 100ක් තියෙනව. මාසයක් ඉවර වෙනකොට මේ ළමයට රුපියල් කීයක් ඉතුරු කරන්න පුළුවන්ද? අපි ඔය ගාණ හදනව මෙහෙම, 50 X 4 + 100...
  6. dewmal nilanka

    ඩ්‍රයිවින් හොදද බලන්න හදපු Driver Tracking & Safe Road App එක

    Driver Tracking & Safe Road App මේ app එකෙන් වෙන්නේ අපි passenger කෙනෙක් විදියට යනකොට වාහනේ driver කොච්චර හොඳට drive කරාද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන එක. වේග සීමාවන් උල්ලංගනය කරාද එක පාරම break කරාද, වේගේ වැඩි කරාද මේ හැම දේම අපේ trip එක ඇතුලේ track වෙනවා. කැමති නන් ඒ Track කරපු data...
  7. dewmal nilanka

    Artificial Intelligence winter : ශීත කාලය පැමිනේවි, එහෙත් වසන්තය එනවා සත්තයි

    “ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි” ගුරු ගීතය පොතේ තිබ්බ මේ කතාව ඇත්තටම ඇත්තක් උන Field එකක් තමා Artificial Intelligence කියන්නෙ. ශීත කාල එකක් නෙවෙයි AI winter දෙකක්ම අපි මේ වෙනකොට පහු කරගෙන ඇවිත් තියෙනව. පළවෙනි AI ශීත කාලය...
  8. dewmal nilanka

    AI වචන තේරුම් කරගන්න Word Embedding භාවිතා කරන හැටි

    “Künstliche нейрон” මේකෙ තේරුම දන්නවද? කලින් මේ ගැන දන්නෙ නැත්තන් දැන් ඔය තියෙන සන්කේතවලට තියෙන්නෙ අපි කලින් දන්න ඉංග්‍රිසි හෝඩියෙ අකුරු වලට ලගින් යන ගැලපීමක් විතරයි. පළවෙනි අකුර ඉංග්‍රිසි හෝඩියෙ K වගේ, ඊට පස්සෙ ඉංග්‍රිසි හොඩියෙ තියෙන අකුරුවලට සාමාන අකුරු ටිකක් වෙන් කරගන්න පුලුවන්. ඒත් ඒව ඒ...
  9. dewmal nilanka

    Pull Request එකක් කියන්නෙ රචනාවක්. Commit එකක් කියන්නෙ ඒ රචනාවෙ එක ඡෙදයක්

    Pull Request කියන්නෙ රචනාවක්. Commit එකක් කියන්නෙ ඒ රචනාවෙ එක ඡෙදයක්. රචනා අපි පොඩි කාලෙ ඕනි තරම් ලියල ඇති ඔයාට ලැබුනොත් ඔයාගෙ සුරතල් සතා ගැන රචනාවක් ලියන්න ඔයා කවමදාකවත් ඒ රචනාවට ඔයා කැමති විෂය ගැන ලියන්නෙ නෑ. ඒ වගේම ඔයා පත්තරයක, බ්ලොග් එකක “ශ්‍රී ලන්කාවේ පරිසර පද්ධතිය” වගේ මාතෘකාවක් යටතෙ...
  10. dewmal nilanka

    Google Veo3 වලින් හැදුවේ

    Google Veo3 වලින් හැදුවේ. Script ලියල Camera Angle එක්ක Prompt ටික හදාගත්තෙ ChatGPT වලට කියල. Thumbnail එකත් එකට කියල තමා. ටික දවසකට කලින් කියවන්න ලැබුන...
  11. dewmal nilanka

    Fiver CEO Micha ගෙ ඊමෙල් එක

    Fiver CEO Micha ගෙ ඊමෙල් එක කියවල බැලුව. ඒකෙ එක තැනක මෙහෙම කියනව. "මෙච්චර කල් කරපු ලේසි වැඩ ආයෙ අපිට කරන්න වෙන්නෙ නෑ මෙච්චර කල් කරපු අමාරු වැඩ තමා ඉස්සරහට ලේසි වැඩ වෙන්නෙ. මෙච්චර කල් කරන්න බෑ කියල හිතන් හිටපු වැඩ තමා දැන් අමාරු වැඩ වෙන්නෙ. " නිකන් කල්පනා කරල බලන්න ඕකම නෙවෙයිද කියල මෙච්චර ක්ල...
  12. dewmal nilanka

    AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද?

    කොන්ඩේ තියෙන කැවුම් කන හැමෝම ඔය කැවුම් හදන හැටි දන්නෙ නෑනේ, ඉතිං එතකොට AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද? මේ වෙනකොටත් Software හදන්න දන්න ඒ ගැන ඉගෙන ගෙන ඉන්න අයගෙන් බහුතරයක් කියන්නෙ මේක කරන්න බෑ ඒ එන solutions use කරන්න බෑ වගේ කතා. ඒත් Software හදන්නම ඉගෙන ගෙන...
  13. dewmal nilanka

    බේසික් දන්නෙ නැතුව AI වලින් සොෆ්ට්වෙයා එකක් හැදුවොත් වෙන වැඩේ

    මේක AI Tool වල අවුලක් නෙවෙයි. AI වලින් එන රිසල්ට් එක 100% ශුවර් කරන්න එපා කියන බේසික් දැනුම ඕක කරගත්ත කෙනා ගාව නැති එකයි අවුල. AI Tool විතරක් පාවිච්චි කරල හදපු ඇප් එකක් ගැන දාපු නූලක්...
  14. dewmal nilanka

    Technology , Computer සහ Artificial Intelligence

    තාක්ෂණයක් (Technology) කියන්නේ යම් වැඩක් පහසු කර ගැනීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක් තාක්ෂණය හැම වෙලාවෙම අලුත් වෙනවා. Computer තාක්ෂණය කියන්නේ Computer ක්‍රියාත්මක කිරීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය ක්‍රමවේද සහ උපාංග නිර්මාණය කර, පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදු...
  15. dewmal nilanka

    රිලව් ගනින්න

    කොලේ අරන් වත්ත වටේ යන්න එපා. මේ https://wildcare.app/ වෙබ් එකට ගිහින් සුබ මොහොතින් රිලව් ටික ගැනල ඉවර වෙලා කොලේට දාගන්න ගැනල සේව් කරන්නත් අමතක කරන්න එපා. :love2: මතක් කරල කොලෙත් පුරවල ග්‍රාම සේවකට දෙන්න. :baffled:
  16. dewmal nilanka

    AI Agent ල ගැන කරුණු කීපයක්..

    Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩ කටයුතු කරගෙන යන්න බලය පවරා දෙන කෙනෙක් Software Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩ කටයුතු කරගෙන යන්න බලය පවරල දෙන Software එකක් AI Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩකටයුතු කරගෙන යන්න බලය පවරල දෙන බුද්ධියක් සහිත Software එකක් Agent ල වර්ග...
  17. dewmal nilanka

    රිලා සංගනනයට කට්ටිය ලෑස්තිද දැන්.

    ලබන 15 කොහොමද දැන් කට්ටිය සත්තු ටික ගනින්න ඉන්නේ. කොලේ අරගෙන වත්ත වටේ දුව දුවද? අපි මේකට සරල විසදුමක් නිර්මාණය කරා. කරන්න තියෙන්නේ මේ වේබ් https://wildcare.app/ එකට ගිහිං දකින සත්තු ගාන අඩු වැඩි කරගන්න එක. උඩ තියෙන වෙලාව ඉවර වුණ ගමන් වැඩේ නවත්තලා ඒ ටික කොලේට දාගන්න එක. සරල වැඩක් හැබැයි කොලේ...
  18. dewmal nilanka

    මේක Applied Artificial Intelligence ගැන පොඩි කතාවක්😇

    prompt හතරයි. එකම එක කෝඩ් එකක්වත් අතින් ලිව්වෙ නෑ. වැඩේ වෙනවද බලල වෙන්න ඕනි වෙනස්කම් ටික https://v0.dev/ එකටම කියල තමා කරගත්තෙ. මේ App එකෙන් Invoice එකක් හදාගන්න පුළුවන් - Invoice Details - Currency Details - Company Details - Tax Details - Different Curruncy handling for items wise with...
  19. dewmal nilanka

    බිස්නස් වලට tax එක අලුත් budget එක බලපාන හැටි.

    Tax එකෙන් budget එකෙන් බිස්නස් ඒකට, තමන්ට වෙන බලපෑම chat කරලම අදහසක් ගන්න. https://app.biznow.chat/ බිස්නස් එකක් සාර්ථක කරගන්න නන් නේ මොහොතේ ඔයාට වැදගත්ම වෙන්නේ ඔයාට අලුත් අවස්ථාවක් ලබා දෙන තොරතුරු. ඔයා හුඟක් කාලයක් අරගෙන, මහන්සි වෙලා, හදපු බිස්නස් එකක් එහෙමත් නැත්තං හදන්න යන බිස්නස් එකක්...
  20. dewmal nilanka

    2025 බජට් එකෙන් බිස්නස් එකට මොනව වෙයිද?

    අහන්න වෙන්නෙ එක එකෙනා කියන කතා නෙ. එහෙම නැතුව BudgetGPT එක්ක චැට් කරල Refenece එක්කම අදහසක් ගන්න බලන්න. 2025 Budget එකත් එක්ක Chat කරන්න. BudgetGPT 📢 https://budgetgpt.syigen.com/ ගොඩක් හොදටම සපෝට් කරන්නෙ ඉන්ග්‍රීසියෙන් අහන ප්‍රශ්නවලට උනාට සින්හලත් ටිකක් විතර පුළුවන්. බලල කියන්න අදහස් උදහස්

    No contents