1. oxide

    Google cloud wordpress ‍‍Help

    Machanla.. mama google cloud wordpress ekak install kara.. mage lk domain ekata ip eka point karaata thaama domain eken site eka access karanna bahne..help ekak deepanko..
  2. oxide

    තණ්හා රතී රඟා

    තණ්හා රතී රඟා ෆිල්ම් එක තියෙන එකෙක් දෙන්නකො...පිං සිද්ද වෙනවා :D :D
  3. oxide

    Unit Trust ගැන

    Unit Trust එකේ ඉන්වෙස්ට් කරන එක ගැන දන්න අපේ උන් විස්තර ටිකක් කියන්නකො..සයිට් එක බැලුවම පොඩිඅයිඩියා එකක් ගන්න පුලුවන්..හරියටම මේක කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකො.. :yes:
  4. oxide

    SLIC insurance එකක් ගැන

    මචංලා..මගෙ ඉන්ෂුවරන්ස් එකක් තියෙනව slic එකේ.. පහුගිය ටිකේ තිබ්බ ප්‍රශ්න වගයක් නිසා ප්‍රිමියම් එක ගෙවාගන්න බැරි උනා..2020 තමා පටන් ගත්තෙ.. 2024 වෙනකන් ගෙව්වා..දැන් ඒක ඉනැක්ටිව් වෙලා තියෙන්නෙ..බ්‍රාන්ච් එකකට ගිහිල්ල ලෙටර් එකක් දීලා රික්වෙස්ට් කරලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන්...
  5. oxide

    වර්ක්ස්ටේෂන් හෙල්ප්

    මචංලා..මම තව මාසෙකින් වගේ ජොබ් එකෙන් රිසයින් වෙන්න ඉන්නෙ..ෆුල් ටයිම් ෆ්‍රී ලාන්ස් බහින්න හදන්නෙ..වැඩ ටිකක් ඇවිල්ල තියෙනව සහ මේ ටිකෙ තව සෙට් එකක් කරගෙන යනව..මට ගෙදර වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න ඕනා..ලොකුවට නෙවෙයි.එක මේසයක් පුටුවක් දාගෙන මොනිටර්ස් දෙකයි ලැප් එකයි.. දැනට මට තියෙන්නෙ ලැප් එක...
  6. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    මචංලා..මට කහතුඩුවෙ හයිවේ එකට ටිකක් කිට්ටුවෙන් පර්චස් 12ක් තියෙනවා ස්කීම් එකක් අස්සෙ.මට දැන් ගෙයක් හදන්න පොඩි අයිඩියා එකක් ඇවිල්ල තියෙනවා.ගෙයක් හදන්න තරම් ගානක් අතේ නැත.( ලොකු ගෙයක් හදන්නෙ නෑ..මටයි වයිපරේටයි ඉන්න පුලුවන් ගානට පොඩි බජට් එකකින් හදන්න තමා බලන්නෙ.. සාමන්‍යෙන් ස්ටූඩියෝ ටයිප් වගේ ):D...
  7. oxide

    Blue Orbit කැන්සල් කරා..

    මචංලා මම ත්‍රෙඩ් එකක් දැම්මා බ්ලූ ඕර්බිට් එක ගැන අහලා වයිප් එක්ක ඩිනර් එකකට යන්න..උඹලගෙ කමෙන්ට්ස් සහ ප්‍රොස් ඇන්ඩ් කොන්ස් හිතල ඒක කැන්සල් කරලා ගාල්ල මාතර පැත්තෙ වන් ඩේ රවුමක් ගහල එන්න බැලුවෙ..පොඩ්ඩක් කියපල්ලකො නිදහසේ ඉඳල එන්න පුලුවන් තැන්.. ඔය පොඩි පොඩි හිඩ්න් ප්ලේසස් තියෙනව නේද ඔය පැත්තෙ...
  8. oxide

    ලෝන් හෙල්ප්

    මචංලා..මම පොඩි කම්පැනි දෙකක වැඩ කරනවා..මට පොඩි පර්සනල් ලෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා..එක කම්පැනි එකකින් මම ලෝන් එකක් ගත්තා..ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් තියෙනවා.. ඒකෙ මගේ සැලරි එක 87500යි. ඒකෙන් තමා ලෝන් එක දාල තියෙන්නෙ. ඒකෙන් මාසෙට 35ක් වගේ කැපෙනවා.. මට දැනගන්න ඕන 1. මේ දවස්වල පර්සනල් ලෝන්ස්...
  9. oxide

    Blue Orbit Buffet

    මචංලා...වයිපරේගෙ බර්ත්ඩේ එක එනවා 28.. බ්ලූ ඕර්බිට් එකේ බුෆේ එක හොඳයිද මචංලා යන්න...
  10. oxide

    Laravel Help

    මචංලා..මම Laravel වලින් POS application එකක් හැදුවා ග්‍රොසරි සහ පොඩි පොඩි රීටේල් ෂොප් ටාගට් කරගෙන..වැඩේ දැන් කම්ප්ලීට්. මට තව පොඩි දෙයක් දැනගන්න ඕන උඹලගෙන්. මට ඕන pos cart එක රියල් ටයිම් කස්ටර්මර්ට පෙන්නන්න.අර කීල්ස් එකේ වගේ ඉන්ටර්ෆේස් එකක. ඒ කියන්නෙ මට දැන් ඕන මොකක් හරි වෙන පේජ් එකක (blade එකක...
  11. oxide

    Google cloud help

    මචංලා..Google cloud console එකේ ෆ්‍රී අකවුන්ට් එක ෆුල් එකකට අප්ග්‍රේඩ් කරා..bitnami wordpress site එකක් දුවන්නෙ.අප්ග්‍රේඩ් කරාට පස්සෙ vm instance එක හෙනම ස්ලෝ..සයිට් එකට යද්දි ටයිම් අවුට් එකක් එනව සහ ssh එකට යද්දි ලෝඩින් විතරයි..vm instance eka stop කරල රී ස්ටාර්ට් කරාම විනාඩි 5ක් වගේ නෝමල් වැඩ...
  12. oxide

    බැංකුවකින් බැන්නා

    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ...
  13. oxide

    Lanka Host හෙල්ප්

    මචංලා..lanka host එකෙන් සර්වර් එකක් ගත්තා cPanel එකත් එක්ක..ඒකෙ SSH Manager එකයි ටර්මිනල් එකයි නෑ..SSH පෙන්නනවා එනේබල් කරන්න තැනක් නෑ.. putty එකෙන් කන්ෆිග් කරාම නෙට්වර්ක් එරර් එකක් එනවා.මට දැන ගන්න ඕන ඔය ලංකා හොස්ට් එකෙන් SSH එනේබල් කරල දෙනවද කියල. මගෙ ක්ලයන්ට් කෙනෙක් ගත්ත සර්වර් එකක්...
  14. oxide

    Wordpress plugin හෙල්ප්

    මචංලා...මම පොඩි වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තා chatgpt එකට කියල. woocommerce shopping cart එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන උනා..චැට් ජීපීටී දුන්න කෝඩ් එක දැම්මා බඩු වැඩ ඕන විදියටම.. :D:Dමට දැනගන්න ඕනා මෙහෙම ප්ලගින් එකක් දාන එක සේෆ් ද නැද්ද කියල :rolleyes: :rolleyes:
  15. oxide

    HK9 Plus Smart Watch

    මචංලා.. HK9 Plus ස්මාර්ට් වොච් එකට සෙට් වෙන වොච් ෆේසස් නැද්ද ෆ්‍රී එව්වා..
  16. oxide

    Rexton 2007-2008

    මචංලා..Rexton 2007 - 2008 එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.. වාහනෙ පාවිච්චි කරපු උන් කියාගෙන යමල්ලකො හොඳ නරක...
  17. oxide

    Financial Advice එකක් ඕනා..!!

    මචංලා..උඹලගෙ පොඩි financial advice එකක් ඕනා..ලක්ෂ 3ක් වගේ ණය තියෙනව ගෙවන්න.ඒකෙන් ලක්ෂයක් වගේ ක්‍රෙඩිට් කාඩ් එකක්..50000ක් තියෙනව ගෙවන්න pawning එකකට..ඒක ලබන මාසෙන් ඉවරවෙනවා.. තව පොඩි පොඩි එව්වත් එක්ක බැලුවම ලක්ෂ 3ක් වගේ සෙට් වෙනවා.. තව ජුවලරි එකක් උකස් කරලා මේ ඔක්කොම සෙට්ල් කරලා පරණ ජුවලරි එකත්...
  18. oxide

    Online ආදායම් බලපත්‍රය

    මචංලා..රෙවනියු ලයිසන් එක ඔන්ලයින් දැම්මේ ගිය අවුරුද්දෙ 11 වෙනි මාසෙ.. හෙට එක්ස්පයර් වෙනව ටෙම්පරි එක.. ලයිසන් එකේ ඔරිජිනල් එක ආවෙ නෑ ගෙදරට.. මොකක්ද දැන් කරන්න ඕනා? මාලිගාවත්තෙ rmv එකට කෝල් කරා..උදේ ඉඳලා ගන්නවා.. ආන්සර් කරන්නෙ නෑ උන්.. මොකක්ද කරන්න පුලුවන්...?
  19. oxide

    උඹලගෙන් අදහසක් ඕනා..

    මචංලා..මේ වගේ ඩිජිටල් ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට්ස් ඇඳලා ෆ්‍රේම් කරල සෙල් කරන්න ලංකාවෙ මාකට් එකක් තියෙයිද? උඹලගෙන් අදහසක් ඕනා..:):)
  20. oxide

    රේඩියේටර් වතුර අඩුවෙනවා

    මචංලා.. රේඩියේටර් එකේ වතුර අඩු වෙනවා. ලීක් එකක් නෑ පේන්නනම්.. නවත්තලා තියෙද්දි වතුර දැම්මත් ටිකකින් අඩු වෙනවා..රෙඩියේටර් කැප් එකේ ගෑවෙන මට්ටමට නෑ..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක.. හීට් වෙන්නෙත් නෑ.. ඊයෙ කොහෙවත් දුවන්නෙ නැතුව එන්ජිම හොඳට කූල් වෙනකන් ඉඳලා වතුර දැම්මා. ටිකකින් බලද්දි ආයෙ අඩු...

    No contents