මුන් දෙගොල්ලෝ ,,, අර නාකි හඩ්ඩා අනුර සහෝදරයා එක්ක ගමනක් යන්න ගනියි ද... මට නම් හිතගන්නවත් බෑ ඕයි 🤣. හිනා යනවා මතක් වෙද්දී
කිසිම රාජ්ය මධ්‍යක සහයක් නැතිව අතොරක් fb pages වලින් මඩ ගහද්දි විශේෂයෙන් අර මූසිල ගුරජ් එහෙම,, අනිත් හැම අපේක්ෂකයම උදේ ඉඳන් රෑ වෙනකං මඩ ගහද්දි සීයට 3 ඉඳන් මේ මනුස්සයා...