මචන්ලා හෙට රෑ දෙගොඩහරියෙ අලව්ව පොල්ගහවෙල පැත්තේ ඉදන් කොලඹ එන්න බස් තියෙවිද.. මේ කියන්නේ රෑ 11 වගේ වෙලාවකට.. හෙට පෝයත් එක්ක නේ.. දන්න එකෙක් කියපල්ලකෝ :dull::dull: