ජනතා විමුක්ති පෙරමුණ හා මැතිවරණයට පෙර ඊට ඡන්දය දෙනවාය ෆේස්බුක් එකේ ලොරි ටෝක් දිදී හිටි "උගත් නාගරික මධ්‍යම පාංතිකයින්" පිරිසත් දෙස බලන විට මට මතක් වෙන්නේ අර බුලත් කොළ අස්සේ ගම්මිරිස් කොළ හංගා කදක් හදා විකිණීමට ගිය රයිගමයාත්, ගම්මිරිස් ඇට අස්සේ ගස්ලබු ඇට හංගා කදක් හදා ගෙන ගිය ගම්පලයාත් කදවල් දෙක...