1. Fbfocus

    පාඩු

    උබලට වෙලා තියෙන පාඩු මොනවද? මීට මාස 2කට විතර කලින් රුපියල් 60000ක් නැතිවුනා. බයික් එකෙ එද්දි බිම වැටිලා දන්නෙම නෑ 5000 කොල 12ක්. කලිසමෙ ඇතුලට ගිහින් නෑ සල්ලි ටික. බැන්දයින් පස්සෙ පාඩුම තමා.
  2. Fbfocus

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    මෙක ටිකක් දිග කතාවක් මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා...
  3. Fbfocus

    Income tax

    බිස්නස් කරන උබලා income tax ගෙවනවද බන්? මම ශොප් එකක් කරගෙන යනවා. පොඩි ප්‍රශ්නයක් අපෙ තාත්තා නැතිවුනාට පස්සෙ එයාගෙ නමින් තිබුනු income tax profile එක වැහුවා. ඊට පස්සෙ මුකුත් අලුත් tax profile එකක් open කලේ නෑ. බිස්නස් registration එක අලුතෙන් මගේ නමට ගිය අවුරුද්දෙ ජූනි මම හැදුවා sole...
  4. Fbfocus

    ඩාලි road හොරු

    ඩාලි road ඒකෙ එකෙ කපටි හොරු මගෙ සල්ලි ගැලෙව්වා බන් පට්ටම මොඩයෙක් මාත් ඉරිදා දවල් මන්ගියා වීරයෙක් වගෙ ගියා aqua එකෙ signal light එක මාරු කරගන්න. කඩෙකින් ඇහුවම full light එක ගන්න ඔනි කිව්වා මම ගන් නැතුව බූරුවෙක් වගෙ එතන හිටපු හොරෙකුට අහුවුනා. ඌ මගෙ කාර් එකෙන්ම හරස් පාරකට දාලා තිබ්බ සිග්නල් ලයිට්...
  5. Fbfocus

    card Payment

    මචන්ලා බිස්නස් එකට කාඩ් payment කරන customersලා එනවා එක හින්දා කාඩ් payment machine එකක් ගන්න හිතන් ඉන්නකොට NTB bank එකෙන් කෙනෙක් ඇවිත් Card payment offer කරනවා කිව්වා. Machine එකට 13,000/= දීලා ගන්න වෙනවා කිව්වා. Transaction එකකට 3%ක් කැපෙනවා කිව්වා. වෙන මුකුත් target කැපිලි නෑ කිව්වා. ගන්නද...
  6. Fbfocus

    Royal mobile MC හොරු

    මචන්ලා royal mobile acessories කියලා හම්බ කඩයක් තියෙනවා MC එකෙ 1st floor එකෙ අන්තිම shop එකෙ හෙන හොරු අපෙ අක්කා s8 battery එකක් අරගෙන 9500/=ක් හරියට බිල් එකක්වත් දීලා නෑ visiting card එකක් පිටිපස්සෙ බොරුවට 6 months warranty කියලා ලියලා දීලා දවස් දෙකකින් පස්සෙ බැටරි එක ඉදිමිලා දැන් replace කරන්න...
  7. Fbfocus

    ගිනි ගනන් සින්හලූ

    හොයලා හොයලා Simger එකෙන් ගත්තා සින්හලූ AC inverter එකක්ම https://www.singersl.com/hitachi-air-conditioner-inverter-18000-btu එන්න එන්නම තව ලාබ වැඩිවෙනවා ලක්ශ 5ක්වත් වෙයි තව ටික දවසකින්. ලාබෙට පොඩි කඩවල්වලින් අරන් ඇනගන්න බෑ. හොයන්නත් රස්තියාදු වෙන්නත් බෑ.
  8. Fbfocus

    එසී

    AC එකක් කියපල්ලකො ඔක්කොම ලක්ස දෙක පැනලා. බැන්දට පස්සෙ කෙල්ලට AC ඔනෙලු 🤦
  9. Fbfocus

    මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

    මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ. පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක්...
  10. Fbfocus

    Van sale

    CR 41 Year - 1997 Manual Diesel 2nd owner තාත්තගෙ වෑන් එක විකුනන ගනන් කියාපල්ලා. ලක්ශ 40ක්?
  11. Fbfocus

    බූස්ටරේ ගහලා

    බූස්ටරේ ගහලා ටික දවසකින් උබලගේම පවුලෙ කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැතිවුනු එවුන් ඉන්නවද මේකෙ?
  12. Fbfocus

    සල්ලි කඩාගන්න ගැට

    ඊයෙ රෑ මම ගල්කිස්සෙ Pharmacy එකක් ගාව නවත්තන් ඉන්නකොට මිනිහෙකුයි මුස්ලිම් ගෑනියෙකුයි පොඩි ලමයෙකුයි ඇවිත් කතාවක් කියනවා බස් එකේදි බෑග් එක උස්සලලු ඉන්නෙ ත්‍රිකුනාමලේ මුතූර් වලලු පිටකොටුවට ගිහින් බස් එකේ යන්න සල්ලි නෑලු එක්කෙනෙක්ට 450ක්ලු ගිහින් සල්ලි දාන්නම්ලු ලොකු උදව්වක්ලු මාත් මැරුනු තාත්තා...
  13. Fbfocus

    පුදුමාකාර ජීවිතේ

    ජීවිතේ හෙන පුදුමාකාරයි මගේ වෙඩ්න් එක තියන්න තිබ්බෙ හෙට ඒත් පහුගිය මාසෙ තාත්තා හදිසියෙම නැතිවුනු නිසා වෙඩ්න් එක කල්ගියා. කෙල්ලෙක් හොයන්න තාත්තා සෑහෙන්න මහන්සිවුනා අවුරුදු පහක්ම ඒත් එයා යන්න ගියා වෙඩින් එකට කලින්ම. මට ලොකු සැකයක් තියෙනවා තාත්තා මැරුනේ බූස්ටරේ නිසා ප්‍රෙශර් වැඩිවෙලා මොලේ නහරයක්...
  14. Fbfocus

    Van sale

    මචන්ලා මගේ තාත්තා නෑ දැන් එයාගෙ වෑන් එක පාවිච්චි වෙන්නෙත් නෑ මන් බැලුවෙ ඒක විකුනන්න දැන් වාහන ගෙන්නනෙත් නැති නිසා හොද ගානකට දෙන්න. එත් ඒකෙ Mileage එක පේන්නෙ නෑ එතන පිච්චිලාවගේ. වාහනේ Condition එච්චරම නෑ. Van එක CR41 LiteAce Model year - 1997 2nd owner Diesel ලක්ශ 40 - 45ත් අතරේ පුලුවන්ද?
  15. Fbfocus

    Ceiling fan

    machn hoda ceiling fan ekak ganna place ekak recommend karapallako? brand,price with discount
  16. Fbfocus

    තාත්තා

    තාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එකෙන් අරන් ගිහින් තියෙන්නෙ. එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි...
  17. Fbfocus

    Spider-Man: No Way Home Free invitations

    ඔන්න Black knight FB එකෙන් invitations දෙනවා Spider-Man: No Way Home opening day දෙනවා try එකක් දීපල්ලා
  18. Fbfocus

    හැමතැනම හොරු පරිස්සම් වෙයල්ලා

    car eka lock karanna amathaka vela giya shades deka casing eka pitinma ussala. 6000s ganakda koheda. epavenava bn lankavama
  19. Fbfocus

    Side Mirror අපල

    අපලයක් සින්හලූ අදත් කාලකන්නි බයික් කාරයෙක් හප්පගෙන ගියා Right Side Mirror මුලු සෙට් එකම දාන්න වුනා 22ක්. Dash cam එකක් නැති එකේ කරුමෙ අද වින්දා. ගියමාසෙ වම් පැත්තෙ කන්නාඩිය කුඩ්ඩෙක් ඉස්සුවා. දකුනු පැත්තෙ කන්නාඩිය reverse කරද්දි වැදිලා කුඩුවුනා.
  20. Fbfocus

    Jewellery

    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Bridal necklace,Groom & bride Rings බැලුවෙ Discount තියෙන.

    No contents