මචං, මට මේ පාර නුවර පෙරහැර බලන්න යන්න හිතුණා පවුලේ අයත් එක්ක. පවුලේ අයත් එක්ක ඉඳගෙන බලන්න හොඳ තැනක් ,ටිකට් ගන්න විදිහ , ලෑස්ති වෙලා යන්න ඕනේ විදිහ බලන්න ගිය කාටහරි කියන්න පුලුවන්ද? පොඩි එකෙකුත් ඉන්න හින්ද ටිකක් හොඳ තැනක් බැලුවේ 10,000/= කට වගේ…
කලබල හින්දා මේ පාර පෙරහැර නවත්වන එකක් නෑ නේද?