1. Rambo5

    monsterone.com

    mekentemplate ekak down karagsnns plusn krnrk innawada? salli denna pluan tempalte ekata
  2. Rambo5

    Questions power hands plantattion - pramotion offer

    is it okay to begin this company social media Pramotions. Will it be a leagal issue in future to our company?
  3. Rambo5

    Gem Support

    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය...
  4. Rambo5

    BAW -E7 ව ගන්න ඉන්න අය මේ කොනට

    වැදගත් වෙයි කියල දැම්ම. ප්‍රායෝගික උපදෙස් දෛනික කාර්යක්ෂමතාව සඳහා අතිරේක බර ≤ 300 kg දක්වා පමණක් තබන්න. අවශ්‍ය නොවන විට රූෆ් රැක් / බොක්ස් යොදාගන්න එපා — ඒවා වායුගෝලීය එරෙනස්කම් නිසා දුර ගමන් අඩු කරයි. ටයර් manufacturer දුන් පීඩනයට පුරවා ගන්න — ටයර් අඩු පීඩනයෙන් තියෙනවානම් එන්ර්ජි...
  5. Rambo5

    JD party night help

    මම මේ වගේ ශෝ එකකට ගිහිල්ල නෑ. යන්න ආසයි. මේකෙ ටිකට් එකට කෑම බීම ලැබෙන්නෙ නැ නේද? :nerd::nerd: ds
  6. Rambo5

    UK,Aussi help

    මගේ පස මිතුරන් දෙන්නෙක් පවුල් පිටින් මේ රටවල් දෙකේ ඉන්නව. උන් දෙන්නට ලන්කාවෙන් කෑම ටිකක් මොනවහරි හදල යවන්න බැලුවෙ.එහෙම යවනවනම් මොන වගේ කෑමද යවන්න පුලුවුන්. කිසිම අදහසක් නැති නිසා මේකෙ අහල බලන්න හිතුවෙ. එතකොට ඒ රටවලට කුරියර් කරන්න පුලුවන්ද? ඒ ගැනත් දන්න කෙනෙක් එන්නවනම් කියන්න.:yes:
  7. Rambo5

    You tuber for advertisement

    Air Condition Related company එකකට ඇඩ් එකක් හදන්න හොඳ You tuber කවුද? මිල ත් ලක්ශයකට වඩා අඩු මිලට තමයි ඕනෙ කිව්වෙ.
  8. Rambo5

    Heath Insuarance plan

    මට හෙල්ත් ඉන්ශුවරන්ස් එකක් දාගන්න අදහසක් තියෙනව ඔයාල මොනාද recommand කරන කම්පැනි? එහෙම ගන්නවනම් ම්ම එයාලගෙන් දැනගන්න ඔන්නෙ මොනාද ?
  9. Rambo5

    Plugin Update help!

    plugin update කරන කවුද ඉන්නේ? online ticket book කරන්න පුළුවන් සයිට් එකක් කෞතුකාගාරය මොකක් හරි පාක් එකක් වගේ විශේෂ තැන්වල. කවුරු හරි වැඩිහිටි ටිකට් එකක් දුක් කරොත් උදාහරණයක් විදිහට හිතන්න ඒ ටිකට් එකේ ගාන ඩොලර් 45යි. ඒත් ඒක දෙන්නෙක්ට වැඩිහිටියො දෙන්නෙක්ට ඒ ටිකට් එක බුක් කරොත් ගාන වෙන්න ඕනෙ අසූවයි...
  10. Rambo5

    Viva elite vs RediGo help

    මචංලා මම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා මගේ මුදලට හරියන්නේ මේ වහන දෙකෙන් එකක්.ගෙදර පාවිච්චියට ගන්නෙ. මම හගොඩක්ම බැලුවෙ රෙඩ්ගො වාහනයක්. ඒකෙ 40,000 දුවපු වාහන්ත් තියෙනව. විසි ගානට වගේ. රෙඩිගෝ පදින කට්ටිය ගෙනුත් මම ඇහුව එයාල නම් කිසිම අවුලක් කියන්නෙ නෑ. එලයිට් කකෙත් පෙට්‍රල් කරනවද?
  11. Rambo5

    IT related business

    මට දැනට වෙබ් අඩවි නිර්මාණ අංශයෙන් ව්‍යාපාරයක් තියෙනවා (පොඩි එකක්). eකට අමතරව මට ආසයි පරිගණක කොටස් ගෙන විකුණන ව්‍යාපාරයකුත් පටන් ගන්න. ඉන්දියාවෙන් ඒ වගේ පරිගණක කොටස් ගෙන්නුවොත් ඒවට ටැක්ස් එක ගැන එහෙම කාගේ හරි idea එකක් තියෙනවද? ඉන්දියාවෙන් ගන්න එක හොඳයි ද නැත්තං ඩොලර් ගෙවන රටකින් ගන්න එකද හොද...
  12. Rambo5

    slim.lk help

    මචන්ලා මේකේ PostGraduate එකක් කරොත් වටිනවද internationally? මේක UGC registered institute එකක් නෙවේlu. කැනඩාවට වගේ student ට්‍රයි කරනකොට ඒක ගැටළුවක් වෙයිද?
  13. Rambo5

    hootsuite or any SMM software help!

    මචං මට සාධාරණ මිලට මිලට ගන්න හරි ඔයාලා gaawa තියෙනවද මේ වගේ app ekaka ඇක්සස්? thanks all
  14. Rambo5

    Horn Speaker Support

    Horn speaker එකක් පිට ඇම්ප් එකකින් පාලනය කරන්න පුලුවන්ද?
  15. Rambo5

    LCN Support

    www.lcn.com එකේ ඉදල .co.uk Domains Trasfer කරපු උතුමානන්ල ඉන්නවද මේකෙ? :confused::confused:
  16. Rambo5

    අපේ බොසාගෙ වැඩ

    මේ ඉන්නෙ මගේ බොසා. මිනිහ පොතක් ලිව්ව ඒකටම සින්දුවක් කරල. කටිටියගෙන් රිවිව්ස් අරගෙන එයාට කියන්නලු. ඔයාලත් බලල අඩුපාඩු කියන්න කැමතිනම්
  17. Rambo5

    UK job for wife

    අපේ වයිෆ් ට කෙයා ගිවර් කෙනෙක් විදියට යන්න පුලුවන් කම තියනව agency ekakin. ehema eyata yanna chance eka labunoth, එයාට ගිහිල්ල husband children ගන්න පුලුවන්ද. ehema ganna puluvan nam kochchara kal wage yaida. plz help
  18. Rambo5

    auto Green test

    ග්‍රීන් ටෙස්ට් කරන තැනකට පර් 20ක වගේ ඉඩමක් බදු තෙන්නෙ කොහොමද? කඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද? පාර අයිනෙ ඉඩමක්. මොකකට හරි කුලියට හරි බද්දට හරි දෙන්න බැලුවෙ
  19. Rambo5

    ග්‍රීන් ටෙස්ට්

    මචන්ලා, පාරක් අයිනෙ තියන ප්‍ර්. 20ක වගේ ඉඩමක ගීන් ටෙස්ට් කරන තැනකට දෙන්න කෙම්තියි. ඒකෙ ක්‍රමවේදය දැන ගන්නෙ කොහොමද?
  20. Rambo5

    මේක හදාගන්න පුලුවන් වෙයිද??

    ලගදි ඉදල මේ මැසේජ් එක ඩිස්ප්ලේ උනා. මම .dll file eka rplace kara. Eth dan mehema message ekak enawa. මේක හදාගන විදිය කියල දෙන්න පුලුවන් පින්ක්වතෙක් ඉන්නවද? Shops ut wahala. 😒රස්සාව කරගන්න බෑ. මේකෙ apps open wenne ne. plz help

    No contents