ඇඹිලිපිටියේ ඉන්න එළකිරි යාළුවෙක් මෙන්න මේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද ??
ඇඹිලිපිටියේ 4 ඇල කියන එක තියෙන්නේ කොය හරියේද ?? ඒ හරියේ වගා බිම් / හේන් තියනවද එළවලු ගන්න පුළුවන් ???
ඇඹිලිපිටියේ නොවන කොල්ලුපිටිය, වැල්ලම්පිටිය, ජින්තුපිටිය, අම්පිටිය, කට්ටිය Bump එකක් දාලා සහයෝගයක් දෙන්න.