GTA V download කරපු උන් ගෙන් උදව්වක් ඕනේ,
මට යාළුවෙක්ගෙන් dvd 14 හම්බ උනා, එකේ පලවෙනි dvd එකේ තියෙන්නේ winrar part 44ක්, 2 වන එකේ තියෙන්නේ rld-ecla.part2.rar, එකේම part3.rar.
3-4 dvd වල තියෙන්න rld-eclb කියන iso එක(8gb).
ඉතිරි ටික තින්නේ winrar parts 177 ඉදන් 597 දක්වා + crack,patch, social...