1. S

    ලක්ෂ 40-45 වාහනයක්

    දිනපතා පවිච්චියට නෙවෙයි, ඉස්පිරිතාලෙට එහෙම යන්න එන්න වැඩ වලට.නුවර අවට තම ගොඩක්ම කැරකෙන්න තියෙන්නේ.. ඉන්දියන් කටු නැතුව වෙන මොනවද හොද? ලිටරේට 10 වගේ කරන, ලෙඩ අඩු.
  2. S

    කොමර්ෂල් bank ඔන්ලයින්, ක්‍රෙඩිට් කාර්ඩ්.

    මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා... මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?
  3. S

    නුවර අවට වොෂින් මැෂින් රෙපයාර්

    ගෙදර සිංගර් එකේ ඩ්රෙන් මෝටර් එක අවුල්.. සිංගර් එකේ රෙපයාර් කරන පොරට වැන්දේ නැති එක විතරයි, අද එනවා, හෙට එනවා.. ගෙදරට ඇවිත් හදන විස්වාසවන්ත කවුරු හරි දන්නවද නුවර අවට?
  4. S

    අලුතෙන් පාස් IMF උන ණය

    මේක කලින් ඒවාට අමතර දෙන මිලියන $200ක් නේද? අනුරය අද පාර්ලිමේන්තුවේදී කිව උද්දමනය පාලනේ කරලා ඩොලර් එක ස්ටේබල් කරගන්න. "ඒ වගේම බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක...
  5. S

    පාතාලේ අයිස් ගැන මගේ සත දෙක

    පහු ගිය ටිකේ පාතාලයෝ අල්ලපු එක, උන්ගේ අයිස් සින් එක වගේ එවෙන් නොමලය ෆුල්ම හොල්මන් ලුක් එකක් අරන් ඉන්නවනේ.. මටනම් හිතෙන්නේ මූ මේක බලාපොරොත්තු උනේ නැති හුට්ටප්පරයක්.
  6. S

    විදුලි පන්දම් උදව්වක්...

    කල්පවත්න්මක් තියෙන, වගකීමක්, විශ්වාසයක් තියෙන තියෙන විදුලි පන්දමක් හොයනවා... සිරි ලංකාවේ හොයාගන්න තියෙන එකක්නම් හොදයි. https://www.singersl.com/product/nebo-flashlight-franklin-twist-rc සෙට් උන, හැබැයි බඩු නැති සිං එකක් තියෙන්නේ.. අවශ්‍යතාවය, * විශ්වසෙන් පාවිච්චි කරන්න...රෑට එලි පහලියට යනකොට...
  7. S

    මගේ එළකිරි දසකය

    මේ කාලේ ඉතින් ගොඩක් දේවල් දැනගත්ත, උදව් ගත්තා , පොත් බෙදල දෙන වගේ එවවලට උදව් කරා මටනම් ඉතිං එළකිරියේ ගෙවුණු දසකය ගැන එළකිරි වගේ සතුටුයි. ඉස්සරම තිබ්බ රෙප් සිස්ටම් එක තිබ්බනම් පොඩි ආතල් එකක් තිබ්බ මිට වැඩිය. මටත් 8ක් ද කොහේ සෙට් වෙනකම් ආවා.. ඊට පස්සේ බෝස එක අහක් කරනේ. එලකිරිය ඉදිරියටත් එළකිරි...
  8. S

    EPF online records පිළිබද උදව්වක්

    EPF online බලන්න හදාගත්ත. මේකේ 2025 අවුරුද්දේ රෙකොර්ඩ් නෑ කියලා පෙන්නනේ.. එහෙම වෙන්නේ කම්පැනි එකෙන් සල්ලි දාල නැති නිසාද? නැතනම් 2025 ඉවර උනමද ඒවා පෙන්නනේ?
  9. S

    නුවර ඉදල කිරිදිවැල දක්වා උදව්වක්..

    හෙට උදේ නුවර ඉදල කිරිදිවලට යන්න අවශ්‍යතාවයක් තියෙනවා.. නුවරින් පස්යාල හරහා මහරගම එකේ යන්න පුලුවන්ද? එහෙම නැත්නම් ගන්න පුළුවන් බස් මොනවද?
  10. S

    අවශ්‍යතාවයට ගැලපෙන ලැප්ටොප් එකක්..

    කැම්පස් යන්න ඉන්න එකෙක්ට පහල තියෙන අවශ්‍යතා වලට සරිලන ලැප්ටොප් එකක් ඕනි කරලා තියෙනවා. බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක් හෝ , හරියන ස්පෙක් ටික කොටගෙන යන්න... AutoCAD design වලට Photo, Video වගේ එඩිට් වැඩ වලට අවුරුදු 3-4ක් ලොකු අබාද නැතුව දුවන්න. Rs 200000 වගේ අඩුවෙන්නම් හොදයි... පලි : ආණ්ඩුවේ කැම්පස්...
  11. S

    බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ.....

    බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීයීය. දින ගණනක් මුළුල්ලේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයා පහර දී...
  12. S

    එළකිරි වාහන උපදෙසක්...

    සිරිලන්කවට අලුතෙන් වාහන ගෙන්නන එක ගැන නෙවෙයි.... මම ගන්න බල බල හිටියේ ටොයෝට නොහා එකක්, එත් එක දැන් නෙලාගන්න බැරි හීනයක් වෙලා තියෙන්නේ... එක නිසා මට දැනගන්න ඕනි සිරිලන්ක්වේ වාහන මාර්කට් එකේ තියෙන බොරුවට හයිප් නොවුන ජපන් කාර් ගැන.. අවශ්‍යතාවය : සැපපහසුවට, ආරක්ෂාවට ගමනක් යන එන එක... අඩුම 5...
  13. S

    එලකිරිය මේ දවස්වල....

    චන්ද කාලෙට වැඩිය භිෂනෙනේ.. :confused:
  14. S

    රිලව්,ඌරො ප්‍රස්නේටත් මේවගේ උත්තරයක් තම ඕනි

    රිලව්, ඌරො මේවගේ වැඩි වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් නරි ගහනය අඩු වෙච්ච එක.. ඉස්සර ගම් කිට්ටුවට නරි එන එක සමන්යිනේ, දැන් නික්නවත් උන්ගේ සද්දයක් නැනේ... සමහර කට්ටිය කියලා තිබ්බ කුබුරු වලට ගහන විස නිසා මරුන කක්කුට්ටෝ කාල තම ගොඩක් නරි මරුනේ කියලා.. ඒවගේ හේතු හොයලා මේවගේ ස්වභාවික විදිහකට වැඩේ...
  15. S

    මේවා මෙහෙම වෙන්න දෙයිද ඉන්දියාව?

    මේවගේ නිවුස් ඉන්දියාවේ චැනල් වල යනකොට ඉන්දියාවේ මිනිස්සු එහෙ දේශපාලුවෝ ගැන ප්‍රසන කරන සීන් එකකට එන්න කලින් සිරි ලංකාවට අපහු ඉන්දියානු පරිප්පු ප්‍රහාරයක් එයි කියලා හිතෙන්නේ නැද්ද?
  16. S

    මේක ගැන අදහසක් තියෙනවද? BBL1021 / 1022

    ප්ලේන් ගැන උනන්දුවක් තියෙන අය මේක දැකල ඇති... දැන් සති ගානක් තිස්සේ කොලබ-මාලේ යනවා මේක.. BBN කියන්නේ කුලී ගුවන් සේවයක් කියලා තම තියෙන්නේ.. මේක සිරිලන්කන් එක වෙනුවෙන්ද කාර්ගෝ හයර් දුවන්නේ? නැත්නම් වෙන එයාර් ලයින් එකකටද?
  17. S

    සත 50ට පෙත්සම් ගහන පොර

    ෆ්ඩීයි සිල්වා මහත්තය කියන සත 50නට පෙත්සම් ගහන පොර කවුද කියල හොයාගත්ත... "රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව...
  18. S

    ලක්ෂ්මන් නිපුනාරචිචි ට මොකද උනේ?

    කැබිනට් එක හදනවා කිවේ මෙයාවත් දාල නේද? ඇයි පොරට ඇමතිකමක් දීලා නැත්තේ? ව්‍යවස්ථා සීන් එකක්ද?:confused:
  19. S

    බත්රුම් ෂවර් මාරු කිරීම...

    ගෙදර ෂවර් එකේ කරමේ කැඩිලා, ටයිල් එක පැත්තෙන් කපන්නේ නැතුව, බිත්තිය පැත්තෙන් කපල පරණ එක ගලවල අලුත් එකක් හයි කරන එක කරපු එලකිරියන්ලා ඉන්නවද? ග්‍රයින්ඩර් එකකින් තම කපන්න ඉන්නේ බිත්තිය පැත්තෙන්.. මේකේ ගුණ දොස් තිබේනම් පවසන්න...
  20. S

    ඔබ අපි රනිල් ස දිනවියයුත්තේ ඇයි ?

    බලන්න මේ වගේ උගත් බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් එක්ක රට කරවන රනිල් ස ට තව අවස්ථාවක් දෙන්න ඕනි... ජොනි සින්ස්ව අගය කරාට අපේ මිනිස්සු ජෝන් අමරතුංග වගේ විද්වත්තු අගය කරන්නේ නෑ.. රනිල් ස එක දන්නා නිසා තම ඒවගේ අයව උපදේශකයෝ හැටියට තියාගෙන රට දියුණු කරන්න සැලැස්මවල් හදන්නේ...

    No contents