මේ දවස් වල Wrestling නැගල යන එකේ මන් හිතුවා ඕගොල්ලොන්ට Wrestling full shows update වෙන thread එකක් දාන්න. Youtube කවුරු හරි දාලා තිබ්බොත් එ සතියෙ full show එක මන් මතන දාන්නන්.
හැබැයි මන් දාන්න හිතන් ඉන්නෙ Raw and Smackdown විතරයි
ඒක අස්සෙ පරණ MMA, TNA, ECW, WCW, WWF ect matches මෙතන දාන්න...