1. ll Naruto ll

    Oppo A54 Recovery Mode එකේ හිර වෙලා

    මට මෙන්න මේක ගොඩ දා ගන්න උදව් කරන්න පුළුවන් නම් ගොඩක් පින්. වැදගත් හැම දෙයක්ම තියෙන්නේ මේකේ. phone එක මෙන්න මේ mode එකෙන් එහාට යන්නේ නෑ. internet එකේ තිබුන හැම දෙයක්ම වගේ කළා. online update දුන්නට update කරන්න බෑ Phone එකේ storage නෑ කියල වැටෙනවා. - side Button ඔකොම වැඩ - restart කලත් මොන...
  2. ll Naruto ll

    උප්පැන්නයක නම වෙනස් කිරීම

    දරුවෙක්ගේ උප්පැන්නයක දරුවාගේ නම සහ පියාගේ නම වෙනස් කරන්න ඕනි නම් කොහොමද ඒක කරන්නේ ? මේ ගැන නිවැරදි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් විස්තර කියනවද ? මොන තරම් කාලයක් යනවද මේකට ?
  3. ll Naruto ll

    ළමයගෙ නම

    මේක මේ FB එකේ තිබ්බේ බන් :D මම ලිව්ව එකක් නෙවෙයි. :P අද මම ලියන්නෙ ළමයින්ගෙ නම් අහන්න ගිහින් ගුරුවරියකට වෙච්ච අපහසුතා....... පළමු ශ්‍රේණිය- "මොකක්ද පුතාගෙ නම?" "අලකම්බා" "මොකක්ද?" "අලකම්බා" මොකක්ද මේ කියන නම? ටීචර්ට හෙන අප්සෙට්. අහන්න අහන්න මේකා කියන්නේ අලකම්බා.. රෙජිස්ටරේ පෙරලලා බැලුවා ...
  4. ll Naruto ll

    Questions සපත්තු පෙට්ටි shoe boxes

    මම පොඩියට අලුතෙන් සපත්තු business එකක් පටන් ගත්ත.අපිම තමයි ගෙදර මේවා හදන්නේ. ලෙදර් සහ රෙක්සින් දෙකම කරනවා. පොතු ගැලවෙන්නේ නැති, වටේම මහපු shoes. මට මේ සපත්තු දාන්න boxes ඕනි. මම box ප්‍රින්ට් කරන ගොඩක් තැන් වලින් ඇහුව. අඩුම 1000ක් print කරන්න කියනවා. ඒකට ලොකු ගානක් යනවා. කව්රු හරි දන්න කෙනෙක්...
  5. ll Naruto ll

    කුරුඳු ඇට

    කුරුඳු ඇට ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ. ලොකු උදව්වක්.
  6. ll Naruto ll

    ආච්චි අම්මට පුවක් සුද්ද කරන machine එකක්.

    ආච්චි අම්මට පුවක් සුද්ද කරන machine එකක්. මචන්ලා මට පොඩි උදව්වක් ඕනි. අපේ ගෙදර බුලත්විට විකුනනවා. ආච්චි අම්ම තමා පුවක් සුද්ද කරන්නේ. එයාට අමාරුයි දිගටම සුද්ද කරද්දී. එපා කිව්වට අහන්නෙත් නෑ. උදව් කරන්න ඕනි කියල කරනවා . කව්රු හරි දන්නවද පුවක් සුද්ද කරන්න තියන පොඩි machine ගන්න තියෙන්නේ කොහෙද...
  7. ll Naruto ll

    MS Project 2019 For Mac . HELP!

    අනේ මචංල. පුළුවන් නම් මට, mac වලට ms project 2019 download කර ගන්න ලින්ක් එකක් හොයල දෙන්නකෝ. windows වලට නම් හම්බ උනා. එත් ios එකට සෙට් උනේ නෑ එකක්. ලොකු උදව්වක් :(
  8. ll Naruto ll

    වෙන රකට කෙල්ලක් marry කරන්න.

    වෙන රකට කෙල්ලක් marry කරන්න. මචන්ලා, මේකේ ඉන්නවද වෙන රටක girl කෙනෙක් marry කරපු කවුරැ හරි කෙනෙක්. ? මගේ කෙල්ල romania ඉන්නේ. කොහොමද බං වෙන රටක කෙල්ලෙක්ව marry කරනවා නම් marry කරන්නේ. එහෙම marry කරලා ඉන්න අය ඉන්නව නම් කියන්නකෝ මට පොඩ්ඩක් විස්තර :love:
  9. ll Naruto ll

    UK වල ඉන්න කෙනෙක් ගෙන් ලොකු උදව්වක්.

    UK වල ඉන්න කෙනෙක් ගෙන් ලොකු උදව්වක්. මචං, uk වල මගේ යාලුවෙක් ඉන්නව. එයාට wheeze එක තියේ. මං කිව්වා හොපිටල් එකකට ගිහිල්ල, Nebulize කරන්න කියල. තව inhaler එකක් ඉලල ගන්න කියල. ඒත් එයා කියනව, හොස්පිටල් වැඩ නැහැලු new year නිසා. appointment දැම්ම අයව විත්රයි ලු බලන්නේ.. මාස 3 ක් විතර ලිස්ට් එකේ...
  10. ll Naruto ll

    හොරක් අල්ල ගන්න උදව්වක්

    හොරක් අල්ල ගන්න උදව්වක් මට පොඩි උදව්වක් ඕනි RMB එකේ මොනා හරි connection තියන කෙනෙක් ඉන්නව නම්. මගේ Bike එකේ helmet දෙකම මීට මාසෙකට විතර කලින් කව්රු හරි හොරකන් කරලා තිබුන. පස්සේ මන් හෙල්මට් දෙකක් ගන්න සල්ලි නැති නිසා එක හෙල්මට් එකක් ගත්ත. ඒක ඊයේ බයික් එකේ දාල තියෙද්දී හොරකන් කරලා. මං CCTV කැමරා...
  11. ll Naruto ll

    Android වැඩ කාරයන්ගෙන් උදව්වක් ඕනි..

    Android වැඩ කාරයන්ගෙන් උදව්වක් ඕනි.. අනේ මචන්ලා කව්රු හරි දන්නා කෙනෙක් කියන්නකෝ මෙන්න මේකේ run කරද්දී එන error එක fix කර ගන්න විදියක් ගැන. https://github.com/Mapwize/mapwize-app-android මෙන්න මෙහෙම එකක් එන්නේ.. CreateProcess error=2, The system cannot find the file specified ලොකු උදව්වක්...
  12. ll Naruto ll

    ලයිසන් ගන්න ප්‍රශ්නයක්

    ලයිසන් ගන්න ප්‍රශ්නයක් මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා aussi වල. study වලට ගිහිල්ල තියෙන්නේ. දැන් මිනිහ ඔක්කොම නවත්තල එන්න යනවා ලංකාවට. එහෙ ජොබ් එකක් හොයා ගන්න අමාරුයි ලු ලංකාවේ driving license නැතිව. ලංකාවට එන්නේ නැතිව ලයිසන් එක ගන්න විදියක් තියේද මෙහෙ. මොකක් හරි ක්‍රමයක්. දන්නා කෙනෙක් ඉන්නවා...
  13. ll Naruto ll

    Adsense Account !

    elakiri එකේ adsense account ඕනි අය කියන්න. එකක් rs : 8000/= යි . මම website එක හදල දෙනවා adsense approve ගන්න පුළුවන් විදියට.( එළකිරියේ set එකට විතරයි හැබැයි ) ඔයාලගේ account වලින් apply කරන්න. එතකොට ඔයාලගේ account වලටම තමා approve එක හම්බ වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ safe එතකොට. බැරි...
  14. ll Naruto ll

    Firebase Help ekak

    Firebase ගැන දන්න කව්රුම හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ.. මට දන ගන්න ඕනි කොහොමද database එක sync වෙන්නේ කියල app එකත් එක්ක.. දන්නේ නැති නම් bump එකක් වත් දාන් යන්න.. ලොකු උදව්වක්.
  15. ll Naruto ll

    දුවට නමක් !

    දුවෙකුට දාන්න නමක් ඕනි :love:. දන්න අය උදව් කරන්නකෝ . "ට" "ටි" "ටු" කියන අකුරු වලින් තමා ඕනි. දෙවෙනි නමට "ක" "ග" අකුරු. ලොකු උදව්වක් මචන්ලා. තේරුමත් එක්ක නම් ටිකක් කියපල්ලකෝ.. දන්නේ නැති උන් Bump එකක් දාන් යන්න..
  16. ll Naruto ll

    AdSense !

    AdSense ගන්න උදව් කරපංකෝ දන්නා එකෙක්.. :( ඉල්ලනවා ඉල්ලනවා දිගටම denied කරනවනේ මුන්.. " It’s important for sites displaying Google ads to offer significant value to the user. As a publisher, you must provide unique and relevant content that gives users a reason to visit your site first...
  17. ll Naruto ll

    පට්ටම අඩුවට 4GB VPS !

    දෙනවා දෙනවා කිව්වට දෙන්න බැරි උනානේ.. පරක්කු උනාට සමා වෙන්න ඕනි. කැම්පස් එකේ වැඩයි එක එක වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි දෙයක් කියන්න නෑ ඉතිං. මෙන්න සයිට් එක.. https://www.netcup.eu/ ඔකේ තියනව පට්ටම අඩුවට VPS. දැන් ඉතිං හොයල හොයල මට බැනපන් අඩු කොහෙද යකෝ මේකේ කියල :angry: මෙන්න තියනව බඩු...
  18. ll Naruto ll

    VPS පට්ට අඩුවට !

    4GB RAM තියන vps , මාසෙට 6.5 usd වගේ අඩු ගානකට ගන්න කැමති අය ඉන්නවා නම්, comment එකක් දාන් පලයව්.. :baffled: exam ඉවර උන ගමන් thread එකක් දාන්නම්.. අමතක වෙයි කියල මේක දැම්මේ.. :growl: මේක පට්ටම ලාබයි market price එක්ක බලද්දී. පොඩ්ඩක් බලපන්කො search කරලා. ඕනි උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්...
  19. ll Naruto ll

    VPS අඩුවට..

    මචන්ලා , මට ලොකු උදව්වක් ඕනි. මට windows vps එකක් හොයා ගන්න ඕනි අඩුවට.. 13 $ ට වඩා අඩුවෙන්. sure කරන්න පුළුවන් , නිතර down වෙන්නේ නැති එකක් ඕනි. 4GB RAM තියෙන්න ඕනි අනිවා. මං හෙව්වට හෙව්වට හම්බ උනේ නෑ බං. මං අරං තිබ්බේ මුන්ගෙන් . https://www.serverhosh.com/promo-vps-packs/ ඒත් මුන් පට්ට...
  20. ll Naruto ll

    පණ නැති පඹයෝ වගේ නායකයෝ

    පණ නැති පඹයෝ වගේ නායකයෝ රටට අවශ්‍ය කෙලින්ට හිටගන්නවත් පණ නැති පඹයෝ වගේ නායකයෝ නෙමේ.... යෝද ශක්තියක් ඇති වීර දුටු ගැමුණු වගේ මෙවැනි නායකයෙක්.. ඔබතුමන්ව පරාජය කල ජනතාවට ඔබගේ අගය තේරුම් කර දුන්නට ස්තූතියි මහින්ද රජුනී.. සදහටම අපගේ හදවතේ ජනපති ඔබයි 😍😍😍😍😍 :rofl:

    No contents