මේපා A/Lරිසාල්ට්වල FFF ඒවා 30800 ක් තියනවා. ඉස්කෝල, ටියුෂන් ගිය නැති ළමයිද මේ. නෑනේ ගිය උන්. මොලේ නැති උන්ද මේ, නැ මේ O/L පාස් උන්. බහුතරය මැත්ස් හෝ බයෝ උන්. මොකද මුන්ට වෙලා තියන්නේ? රස්තියාදුව, ගේම්, සෝෂල්මීඩියා, ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වීම. මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බේර ගන්න නම් මුන්ගේ අධ්‍යාපනය...