1. eksudda

    A/C Damro

    මචංලා.... A/C එකක් ගන්ට ඕන.... දම්රෝ හොඳයිද.. Panasonic India or Innovex එකක් තාම ගන්ට බැලුවේ. Pansonic maleysia ගණන් වැඩි.... දම්රෝ ලාගේ සර්විස් එහා හොඳයිද කියනවා වාගේ...
  2. eksudda

    Neurologist consultant - Kandy

    මචංලා..... Kandy වල චැනල් කරන්ට පුළුවන් හොඳ nurologist කවුද.... Nuro case එකකට.
  3. eksudda

    කාර් ටයර් 13

    GT Indonesia, Nankang china මේ ටයර් වලින් හොඳ එක මොකක්ද.... මේ හේ ටයර් කඩවල මේ දෙක තමයි තිබුණේ හොයාගන්ට..... 165/80/13 size එකෙන්
  4. eksudda

    TV - Philips

    Philips 43 TV. 99950.00 මේ TV එක හොඳයිද..... Philips දිනපාල එකේ... මේකෙ ගාන නම් අඩුයි... වෙන නෝමල් බ්‍රෑන්ඩ් වල ගාන යන්නේ...
  5. eksudda

    Subwoofer/ Sound bar

    Sonic Gear bt6500 , මේ sound bar එක හොඳයිද....? Use කරන කවුරු හරි ඉන්නවද.... Rs 40250 යි sala එකේ. මේ ගානට මේක පාඩුද.... https://www.sala.lk/product/d/sonicgear_tv_soundbar_subwoofer_bt6500
  6. eksudda

    SSD ගැන

    Computer එකේ hdd එක වැඩ නැතුව ගියානේ... SSD ගැන දන්නා කෙනෙක් කියන්තකෝ බලන්ට මොනාද හොඳ වර්ග සහ කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා.. SSD & nvme කියන්නේ දේවර්ගයක්ද.... Pls හෙල්ප්...
  7. eksudda

    LG Subwoofer LK72B

    https://buyabans.com/lg-speaker '][/URL] මේ LG සෙට් එක use කරන අය ඉන්නවද..... කොහොමද හොඳ නරක.... මේක මේ ගානට වටිනවද... 32000 ක් වෙනවා... Up ------ Post added on 1714706020
  8. eksudda

    External DVD writer

    Machanla.. Me DVD writer eka use karana Aya innawada.. kohomada.. https://www.daraz.lk/products/hp-usb-external-dvd-rw-drive-gp70n-brand-new-i136288404-s1063548361.html?spm=a2a0e.searchlistcategory.list.1.2bfe3d12MQ76ZE&search=1
  9. eksudda

    Revenue license

    මචංලා... ආදායම් බලපත්‍රය දැන් ඕනම පලාතකින් ගන්ට පුලුවන්ද.... නැත්නම් තාම රෙජිස්ටර් කරපු පලාතෙන් විතරද...?
  10. eksudda

    IUI treatment (Intrauterine insemination)

    මචංලා......ළමයි නැති එකට කරන IUI treatment (Intrauterine insemination) එක නුවර ආසිරි එකෙන් කළ අය ඉන්නවද.... නැත්නම් කරපු කවුරුහරි දන්නවද.... ආසිරි එක හොදයිද වැඩේට....? Bump ------ Post added on 1697788747 Up ------ Post added on 1697805471
  11. eksudda

    Break oil & Coolent

    මචංලා... බ්‍රේක් පෑඩ් දැම්මා අලුතෙන් ඉස්සරහා. ඔයිල් tank එකේ max level එකට අඩුවෙන් ඔයිල් level එක තියෙන්නේ. අඩුව පුරවන්ට අලුත් ඔයිල් දැම්මට අව්ලක් නෑද්ද....? Coolent tank එකේ අඩුව පුරාවන්ට coolent ම දාන්ටද.... නැත්නම් බැටරි වතුර දැම්මට අව්ලක් නෑද්ද...
  12. eksudda

    එන්ජින් ඔයිල් 100000km

    මචංලා... 100000 km දුවපු කාර් එකට 5w30 ඇති නේද. කලින් දැම්මෙත් මේකමයි. ඔයිල් අඩු උණේත් නෑ. ටොයොටා ඔයිල් දැම්මේ. ෆුල් සින්තටික් දානවනම් හොඳ ඔයිල් Brand මොකක් ද.. වැඩිය දුවන්නේ නෑ. අවුරුද්දකට 5000 km ක් වත් දුවන්නේ නෑ. සින්තටික් දැම්මොත් කොච්චර කලෙකින්ද ඔයිල් මරු කරන්ට වෙන්නේ...
  13. eksudda

    කාර් එකට LED bulb

    මචංලා.... කාර් එකට Philips, Osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් LED බල්බ් ගන්ට ප්ලේස් එකක් කොහෙද තියෙන්නේ. කොළඹ , කුරුණෑගල, නුවර අවට වගේ. චයිනිස් ඒව හැම තැනම තියෙන්නේ. අලි එක්ස්ප්‍රස් දැම්මොත් ගොඩක් කල් යනවා නේ.. දැන් බඩූ එයිද කියන්ටත් බෑ හරියට.
  14. eksudda

    LED Light for Car

    මචංලා.... කාර් එකට තියන හැලජන් බල්බ් අයින් කරලා හොඳ LED ලයිට් දාන්ට බැලුවේ. මෙහෙ ගන්ට තියන හොඳ LED වර්ග මොනාද. හොඳ brand එකක් කියන්තකෝ.... ගණනුත් දාන්ටෝ..
  15. eksudda

    Laptop... HP

    HP Laptop 15s-eq2334AU AMD Ryzen™ 3 මේ laptop එක use කරන කවුරුහරි ඉන්නවද..... හොඳයිද ලැප් එක ...
  16. eksudda

    Asus ExperBook L1 Ryzen 3

    Machan la me ryzen lap eka hidaida..... Ryzen ewa awlak nadda....
  17. eksudda

    ලැප්ටොප් එකක් ගන්ට

    මචංලා ලැප් ටොප් එකක් ගන්ටෝනා.. 120000 වගේ බජට් එක. Core i 3 එකක්වත් ගන්ට ඉන්නේ. මේ ගානට ගන්ට හොඳ මොඩල් එක කියන්ට කෝ..... ප්ලේස් එකකුත් එක්කම. නුවර පත්තෙනම්... දැන් ලැප් ගොඩක් ගණන් ගිහින්නේ ...😐
  18. eksudda

    Electric paint spray gun

    මේ Electric spray gun එක ගත්තු අය ඉන්නවද...... කොහ්මාද පේන්ට් එක හොදට ගාහන්ට පුලුවන්ද..... (තිනර් දාලා ගාන පේන්ට්.. ) Daraz එකේ 8000 කට වගේ ගන්ට පුළුවන් වෙන බ්‍රෑන්ඩ් ඒව.... .
  19. eksudda

    Questions Refrigerator help

    මචංලා..... ෆ්‍රිජ් එකක් ගන්ට ඕනි. Samsung , sisil, LG ම්වගෙන් ගන්ට හොඳ මොකක්ද... Samsung made in india අවුල්ද.....
  20. eksudda

    Steering wheel prob - passo

    මචංලා.... Passo kgc 10 එකක් තියනවා. ඒකේ steeting විල් එක දෙපත්තට කපුවෙන් පස්සේ ආපහු ඔටෝ සෙන්ටර් වෙන්නේනැනේ බාන්.... අතින්ම කරකොල ගන්ට ඕනැ. කපනකොට නම් තාදගතියකුත් නැ. මොකේ වෙන්ට පුලුවන්ද අව්ල.... 🙁🙁

    No contents