එන්ජින් ඔයිල් 100000km

eksudda

Well-known member
  • May 25, 2017
    4,567
    2,638
    113
    මචංලා...
    100000 km දුවපු කාර් එකට 5w30 ඇති නේද. කලින් දැම්මෙත් මේකමයි. ඔයිල් අඩු උණේත් නෑ. ටොයොටා ඔයිල් දැම්මේ.
    ෆුල් සින්තටික් දානවනම් හොඳ ඔයිල් Brand මොකක් ද..
    වැඩිය දුවන්නේ නෑ. අවුරුද්දකට 5000 km ක් වත් දුවන්නේ නෑ. සින්තටික් දැම්මොත් කොච්චර කලෙකින්ද ඔයිල් මරු කරන්ට වෙන්නේ...