ලැප්ටොප් එකක් ගන්ට

eksudda

Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    මචංලා ලැප් ටොප් එකක් ගන්ටෝනා..
    120000 වගේ බජට් එක. Core i 3 එකක්වත් ගන්ට ඉන්නේ. මේ ගානට ගන්ට හොඳ මොඩල් එක කියන්ට කෝ..... ප්ලේස් එකකුත් එක්කම. නුවර පත්තෙනම්...
    දැන් ලැප් ගොඩක් ගණන් ගිහින්නේ ...😐
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එපා. තව ටිකක් එකතු කරලම ගන්න.
    මොකද ඔය ගාණට තියෙන lap පොළොවේ ගහන්න හිතෙනවා මාස දෙකක් විතර ගියාම:growl:

    browser-based වැඩ නම් chromebook එකක් ගන්න
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    එපා. තව ටිකක් එකතු කරලම ගන්න.
    මොකද ඔය ගාණට තියෙන lap පොළොවේ ගහන්න හිතෙනවා මාස දෙකක් විතර ගියාම:growl:

    browser-based වැඩ නම් chromebook එකක් ගන්න
    @avjayarathne Machan me lap eka hodaida..
    IMG-20211126-WA0001.jpg