1. CaptainPhillips

    China Visa උදව්වක්...

    මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.‍රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස්...
  2. CaptainPhillips

    Vitz එකේ Engine tune up කරගන්න help

    මම පාවිච්චි කරන්නේ 2016 විට්ස් එකක්..දැන් කිලෝමීටර් 67000ක් වගේ දුවලා තියෙන්නේ..දැන් පෙට්‍රල් කරනවා ටිකක් අඩුයි.සතියක් දෙකක් ගෙදර නවත්තලා තිබිලා ස්ටාර්ට් කරගෙන යද්දි පොඩි එන්ජින් මිස් එකකුත් ආවා ලගදි.එන්ජින් ටියුන්අප් එකක් කරගත්තොත් හොදයි කියලා හිතෙනවා. අවුල තියෙන්නේ ටොයෝටා ලන්කා දාපුවම උන්...
  3. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    මචන් දැන් මාස කිහිපයක ඉදන් ප්‍රංශ එම්බසියේ කලින් යුරෝපයට ගිහින් ආපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් කරනවා.මම දන්න මීට මාස හයකට කලින් ප්‍රංශ ගිහින් ආපු ඊට අවුරුද්දකට කලින් ජර්මන් ගිහින් ආපු ශෙනගන් වීසා දෙකක් විතර වැදිලා තියන එකෙකුත් වීසා රිජෙක්ට් වුනා ප්‍රංශ එම්බසියෙන් විසිට් වීසා ඉල්ලලා.ආපහු එයි...
  4. CaptainPhillips

    ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

    සමාජයේ ඉන්න මිනිස්සු එක්ක කතාකරාම මට ආපු අදහසක් මේක.මේකට උබලා එකග වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මම කියන්නේ මට හිතුන දේ..උබලට හිතෙන දේත් කියාගෙන පලයල්ලා.. ලන්කාවේ දන්න කියන ඕනි මිනිහෙක් එක්ක කතාකරොත් විශේශයෙන් තරුණ වයසේ උන්.වයස 50ට අඩු වගේ හැමෝම හදන්නේ ගොඩ යන්න..ඒ කියන්නේ මේ ගොඩ යන්න එහෙම...
  5. CaptainPhillips

    ඩුබායි ඉදන් එද්දි phone එකක් ගෙනාවොත් මොකද වෙන්නේ..

    මචන්..ඩුබායි ගිහින් එද්දි සාමාන්‍ය පාවිච්චියට එහෙන් ෆෝන් එකක් අරන් ආවොත් ඒවා ලන්කාවේ වැඩකරනවද..? ලොකු ෆෝන් නෙමෙයි..සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක් ඕනි බිස්නස් වැඩවලට.එහෙන් international වර්ශන් එකක් ගන්න ඕනිද..නැත්තම් එහෙන් ගන්න ඕනි එකක් මෙහේ වැඩද...අනිවා trcsl රෙජිස්ටර් කරන්න ඕනිද...
  6. CaptainPhillips

    Canada visit visa help

    මචන්..අපි කැනඩා විසිට් වීසා එක ඔන්ලයින් අපිම එකවුන්ට් එකක් හදලා ඇප්ලයි කරනකොට.පාස්පෝට් එක කොහෙටවත් දෙන්න ඕනි නෑ නේද..ඊමේල් එකටනේ වීසා එක එන්නේ නේද..පාස්පෝට් එකේ ස්ටිකර් එකක් වදිනවද කැනඩා විසිට් වීසා වල.මම කරන්න හැදුවේ ඔන්ලයින් මමම එකවුන්ට් එකක් හදලා ඇප්ලිකේශන් ෆිල් කරලා ඩොකියුමන්ට් අප්ලෝඩ් කරලා...
  7. CaptainPhillips

    France visit visa මාස හයකට කලින් ???

    මචන්..ෆ්‍රාන්ස් එම්බසි එකේ වෙබ් එකේ කියලා තියනවා අපි ෆ්‍රාන්ස් විසිට් වීසා එකක් ඇප්ලයි කරනවනම් short stay නම් පිටත් වෙන්න මාස හයක් ඇතුලත ඇප්ලයි කරන්න පුලුවන්..long stay නම් පිටත් වෙන්න මාස තුනකට පෙර (ඇතුලත) ඇප්ලයි කරන්න පුලුවන් කියලා..මම ගිය අවුරුද්දේ අප්‍රේල් යන්න වීසා ඇප්ලයි කරේ ජනවාරි..මාස...
  8. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    මම පහුගිය සති දෙක තුනක් තායිලන්තයේ හිටියා.මේ විස්තරය මම ලියන්නේ අපේ කොල්ලෙකුට කවදාහරි මේ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා.කොහෙ හරි රටකට ගිය වෙලාවක නැත්තම් තායිලන්තයේ කෙල්ලෙක් කොහෙදිහරි සෙට් උනොත් මේ දේ දැනගෙන ඉන්න එක ප්‍රයොජනවන් වෙයි.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ පාර යන්න කලින් එහේ...
  9. CaptainPhillips

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    මේ ලගදි දවස් කීපයක් එක දිගට නුවර ටවුන් එකට ගියා වැඩ වගේකට..පැය කීපයක් හිටියා වැව රවුමේ..හවස..දවල් වගේ වෙලාවල් කීපයකම.. මම මේ දැකපු සිද්දිය ලියන්න ඕනි කිරියේ කියලා හිතුවා.පිටරට කෙල්ලො ගැන කතාකරන්න හැමෝම කැමති මාතෘකාවක් නේ..😀 (මාත් කැමතී😉..) ඒක තමයි නුවර එහෙම ටුවරිස්ට්ලා පට්ට වැඩී මේ...
  10. CaptainPhillips

    Thailand විසිට් වීසා ගන්න හරිම විදිය කතාකරමු.

    හැමෝගෙම අදහස් ශෙයා කරගන්න මේක ලියන්න හිතුවේ..කාට උනත් කොයි වෙලේ හරි මේ කාරණා වැදගත් වෙයි..මොකද ලන්කාවේ ගොඩක් අය තායිලන්තයට ටුවර් යනවා.මමත් කීප වතාවක් ගියා.ඒ හැම වතාවකදිම වගේ ටුවරිස්ට් වීසා එක කරගත්තේ ඒජන්සි වලින්.මම වැඩකරන ආයතනයෙන් මාව යවපු නිසා ගාස්තු ගෙව්වේ එයාලා.නමුත් වීසා එකේ වැඩ කරගත්තේ මම...
  11. CaptainPhillips

    තායිලන්තයේ හිටපු/ඉන්න කෙනෙක් එන්න..

    මම පහුගිය දවස්වල තායිලන්තයේ හිටියේ..වැඩකරන කම්පැනි එකෙන් නිතර යවනවා විවිද රටවල්වලට.ආයෙත් ලබන මාසේ වගේ යන්න සෙට්වෙයි..මට දැනගන්න ඕනි පොඩි දෙයක්.. මට එහෙ ගිය වෙලාවේ තායි කෙල්ලෙක් සෙට් උනා..වැදගත් රස්සා කරන උන්..බඩු නෙමෙයි..එකෙක් නෙමෙයි දෙතුන් දෙනෙක්ම කතාබහ කරනවා.එකියක් ඩෙන්ටල් ෆැකල්ටි එකක ස්ටඩි...
  12. CaptainPhillips

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    මචන්..අපි අපේ ඉඩමක් විකුනද්දී..ගන්න එන උන් ඔප්පුවල ෆොටෝ කොපි..ප්ලෑන් ෆොටෝ කොපි ඉල්ලනවනේ..අපි එහෙම දෙන්න ඕනිනේ..මොකද උන් ඒවට පත් ඉරු අරන් ඔප්පුවල නිරවුල් භාවය බලන්න ඕනි නිසා..එහෙම දුන්නම ඒවගෙන් හොර ඔප්පු හදන්නත් පුලුවන්ද..අපි ඔප්පුවල ෆොටෝ කොපි ගහලා ඒවගේ අත්සන් එහෙම මකලා දුන්නනම් හරි නේද...එහෙම...
  13. CaptainPhillips

    රට යන එක ගැන අමුතුම ප්‍රශ්නයක්

    මචන්..මට දැන් ටික දවසක ඉදන් තියන ප්‍රශ්නයක් මේක..අපි හැමෝම දන්නවනේ ලන්කාවේ සල්ලි හම්බකරන එක හරිම අමාරුයි කියලා..ඒක නිසා ගොඩක් අය රට යන්න බලනවා..ගොඩක් අයගේ තියන හීනයක් තමයි ඔය යුරෝපා වගේ රටකට යන එක..ඔය යුරෝපයේ රටකට යාගන්න බැරි නිසානේ සමහරු මැදපෙරදිග යනවා..සමහරු ඊශ්‍රායල් යනවා ඔය වගේ සීන්...
  14. CaptainPhillips

    මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

    මචන්..මුදල් ගැන උපදෙසක් ඕනි.. මේකයි සීන් එක.. මගෙ පර්චස් 20ක ඉඩමක් තියනවා..මම ඒක විකුණන්න තීරණය කරලා ප්‍රසිද්ද කරලා දැන් මාස හයක් වගේ වෙනවා.මේ ඉඩමේ වටිනාකම සාමාන්‍යයෙන් ලක්ශ 45ක් විතර වෙනව..හැබැයි ඒක මේ අද දාලා හෙට ඉඩම් විකිණෙන ඒරියා එකක ටවුන් එකක තියන ඉඩමක් නෙමෙයි..දැන් මාස හයක් ගියත් තාම...
  15. CaptainPhillips

    මොකද්ද මේ ස්ලෝවැකියා work permit

    මචන් මේක අද මට යාලුවෙකුගෙන් අහන්න ලැබිච්ච එකක්..මිනිහයි තව යාලුවෝ වගේකුයි ලන්කාවේ කොහෙදො ඒජන්සියකින් ස්ලෝවැකියා වලට ජොබ් එකකට ඇප්ලයි කරලා ඒ ඒජන්සියෙන් ඌටයි උගේ යාලුවොන්ටයි ස්ලෝවැකියාවේ වර්ක් පර්මිට් අරන් දුන්නලු..දැන් මාසයක් විතර වෙනවලු..දැන් උන්ට දැනගන්න ඕනිලු වීසා ඇප්ලයි කරන විදිය ඉන්දියාවේ...
  16. CaptainPhillips

    Emirates 30kg අතේ 7 එක්කද..?

    මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි...
  17. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    ලබන මාසේ යුරෝපෙට යන්න ඉන්නවා..එමිරේට්ස් එකේ යන්නේ..මේකයි සීන් එක.. මම එමිරේට්ස් ෆ්ලයිට් එක දාගෙන ඉන්නේ..කොලඹ එයාපෝට් එකෙන් උදේ දහයට ගියාම ඩුබායි බැහැලා පහුවදා උදේ අටට එතන ඉදන් අනික් ෆ්ලයිට් එක තියෙන්නේ..පැය 19ක් තියනවා ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් ටයිම් එක..මමමයි එහෙම දාගත්තේ..හේතුව මම ආසයි...
  18. CaptainPhillips

    මචන් currency exchange ප්‍රශ්නයක් Help..

    මචන්..මට වැඩකරන කම්පැනි එකේ වැඩකට යුරෝපෙට යන්න ඕනි අප්‍රේල් මාසේ..කලිනුත් ගිහින් ආවා..ඉතින් ඔය ගමනට යුරෝ 2500ක් විතර ඕනි වෙනවා..දැන් යුරෝ තියන අය මට සෙට් උනා උන් අඩුම 350ක් වගේ කියනවා යුරෝ එකක්.ඔය ලග තියාගත්ත උන්..රට ඉදන් ආව උන්..ටුවරිසම් කරන උන් එහෙම..මම එක්ස්චේන්ජ් කරන පොට් එකකින් ඇහුවම කිව්වා...
  19. CaptainPhillips

    ලීසින් ගැන උපදෙසක් ඕනි..

    මචන්..මගෙ කාර් එක ලක්ශ 70ක් විතර වෙනවා..මට ඒකට ලක්ශ 12ක් විතර ඩ්‍රාෆ්ට් එකක් දාගන්න අවශ්‍ය උනා..මම ලීසින් දාන්නේ නෑ..මම බිස්නස් කරන්නේ..ටක් ගාලා ගෙවලා දාන නිසා කලිනුත් එහෙම කරලා තියනවා..පොලිය ගැන එහෙම ලොකු අවුලක් නෑ..ටක් ගාලා ගෙවලා දාන නිසා..ගැටලුව මේකයි. මම ලන්කාවේ ප්‍රසිද්ධ ලීසින් කම්පැනි...
  20. CaptainPhillips

    වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

    මචන්..මගෙ තියෙන්නේ 2016 විට්ස් එකක්..ඒකේ පොත තියලා ලක්ශ 10ක් speed draft ක්‍රමේට ගන්න ඕනි..මම කලිනුත් ඔය සල්ලි හදිස්සි වෙලාවට ඔහොම කරා..අරන් මාස දෙක තුනෙන් ගෙවලා දැම්මා..ලීසින් වලටනම් යන්නේ නෑ..හේතුව මට සල්ලි ඕනි වෙන්නේ මාස දෙක තුනකින් ආපහු ගෙවන්න..උපරිම මාස පහක් යයි..දැන් හැමතැනම ඇපකාරයෝ...

    No contents