මිනිස්සු ඉන්නවනෙ අලුත් දේවල් ඉගෙනගන්න ආස..ඒ කියන්නෙ තමන්ගෙ field එකෙන් පිට self study කරලා ඉගෙනගන්න ජාතියෙ අය..ඕනෙ දෙයක්.
Music, Cookery, politics, Art , psychology bla bla..
අන්න එහෙම අය ඉන්නවනම් තමන්ගෙ field එකත් එක්ක කොටාගෙන යන්නකො..
මමත් කාලෙක ඉදන් Guitar එක ඉගෙනගන්නවා හෙනම හිමිට..මගෙ...