1. DiazHub

    Pizzahut Help

    Pizzahut coupon code ekak tiyana kenek dannako.
  2. DiazHub

    PR, Dual Citizen Help

    මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? අපි කොහෙ හරි රටකට ගිහින් Studies Complete කරලා PR අරගත්තම අපිට ඒ රටේ පාස්පෝට් එකක් ලැබෙනවද? නැත්තම් ලංකාවේ එකද අපිට පාවිච්චි කරන්න වෙන්නේ?
  3. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪 දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
  4. DiazHub

    Peo TV HD channel helps

    Peo Tv eke Star sorts HD channels ganna barida? T20 wc eka balanna wenne nadda peo tv userslata? 🥺🥺🥺🥺
  5. DiazHub

    Passport Help

    Passport eka Hadanakota job eka danawanam aniwa Degree certificate ekak ma onada mattam Diploma ekak hari nikan certificate ekak deela keraganna puluwanda??
  6. DiazHub

    මේ වගේ Photo edit කරන්නේ කොහොමද?

    Photoshop වලින් හරි Lightroom වලින් හරි මේවගේ ලස්සනට ෆොටෝ එඩිට් කරන්නේ කොහොමද? දන්න කෙනෙක් කියන්නකෝ. ලොකු උදව්වක්. මේකේ මේවගේ කකුල සොෆ්ට් එකට ගන්න පුලුවන්ද? Templete තියනවද මේවට?
  7. DiazHub

    Hutch 1250/= unlimited 20mpbs Package

    Me pckage eka use kerena aya innawada? cliq app eke tiyenne 1250/= 30 days 20mbps. mekath 15 gb welin fup weida 998/= 4g package eka wage??
  8. DiazHub

    PS 4 Help me

    Hi. me scene eka hadaganne kohomada? mama parental controls dala na mokakatawath mage primary account eka tiyenne? ai mehema wenne Cricket 19 eke current squad download kerenna community welata giyama mehema enawa. youtube wela tiyana ewa kela eth hariyanne na mokakda scene eka? Perum purala...
  9. DiazHub

    Cricket 19 PS4

    Cricket 19 game eka ganna koheda tiyenne? Okkoma out of stock.
  10. DiazHub

    Cricket 19 Game help

    Cricket 19 game eka ganna tanak dannawada kauruth? kohewath nanw hoyaganna ps 4 ekata.
  11. DiazHub

    Shooting game experience

    Playstation වල shooting games skill එක හදාගන්නේ කොහොමද බන්. කීබෝඩ් එක වගේ නෙමයිනෙ බන් ටිකක් අමාරුයි වගේ. 😤😤😤 සෙට් වෙන්නෙ නෑ වෙලාවකට. PC ඉන්දන් PS වලට මාරු වුන අනිත් අයටත් මේවගේ උනාද? මන් මේදවස් වල uncharted 4 ගහනවා. අරූගේ අයියා හිරෙන් පනින එකේ shooting ටික ගහද්දි 15 පාරක් විතර මැරුනා බන් 😪😪😪...
  12. DiazHub

    PS4 SLIM එකක් ගත්තා.

    ඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා. 🥰🥰🥰 සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා. ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක්...
  13. DiazHub

    ආයිත් කවදා යන්න පුලුවන් වෙයිද?

    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳 ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ? කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?
  14. DiazHub

    Playstation 4 Pro Buying Help

    Playstation 4 pro 500GB or 1 TB ekakata yanna baluwa. Brand new gannawanam kiyak weida? Kohenda ganna tiyenne CC welata ganna tanak tiyennawanam wada hodai. 2nd hand gannawanam gannakota monada balanna ona? danna aya udawwak dennako. asawak awa ban games tikak gahanna TV game ekak gattata...
  15. DiazHub

    Playstation or PC

    කොල්ලනේ FB එකේ ලයිස් ස්ට්‍රීමින් ක්‍රිකට් ෆුට්බෝල් ගේම්ස් දැකලා ආසාවක් ආවා බන් හොද ගේම්ස් ටිකක් ප්ලේ කරන්න්.. මගේ ලග දැනට ලැප් එකක් තියනවා ඒකෙනුත් ගහන්නේ fifa 15 තමා ගේම් එකකට. ඒත් අරවා දැකලා මට ආසාවක් ආවා බන් ගහන්න අලුත් ඒවා..ක්‍රිකට් ඒවත් මරු දැන් හෙන advance විදිය්ට තියනවා. playstation එකක්...
  16. DiazHub

    100 balls cricket match

    කට්ටිය මොකෝ හිතන්නේ සුද්දා අලුතෙන් හොයා ගත්තෙ ක්‍රිකට ෆෝමැට් එක ගැන?? බෝල 100 මැච්... දැක්කද උන් ගහන අලුත් ලීග් එක? වැඩේ නම් හොදයි අවුලක් නෑ හැබැයි T20 වලට වඩා ලෝක මට්ටමේ කොම්පෙටිටිව් ගතියක් තියෙනවා වගේ...ෆුල් මෙම්බර්ස්ලාගේ ආදීපත්‍ය නැතිවෙයිද කියලත් හිතනවා... ඕකට මන් පොඩි දෙයක් එකතු කරන්න...
  17. DiazHub

    Products Shoot Helps

    මට ප්‍රොඩක්ට්ස් ශූට් වගයක් කරගන්න ඕන සාදාරන ගානකට කරන කවුරු හරි ඉන්නවද? ගෑනු සෙරෙප්පුවගයක් තියනවා ඒවා තමා කරගන්න ඕන..මොඩල් කෙනෙක් දාලා කරනවනම් කීයක්වගේ ගන්නවද? මේකේ ඉන්නවනේ photography කරන අය කියන්ම බලන්න ස්ලිපර්ස් ජාතී 8ක් වගේ තියනවා.
  18. DiazHub

    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න. 🥺🥺😪😪

    ඒ අතීතය. 😘😘😍😳😁😪😪 දැන් කොහෙද දන්නේ නෑ. ..... 🥺🥺🥺🥺
  19. DiazHub

    CRIB එකේ නම තියනවනම් ගුවන්තොටුපොලෙන් අල්ලනවද?

    Crib එකේ නම තියනවා මගේ බොක්කක්ගේ. මිනිහා ජොබකට රට යන්න හදන්න. එයාපෝර්ට් එකේදි යන්න දෙන එකක් නැද්ද crib එකේ කේස් එක තියනවනම්? එහෙම නවත්ත ගන්න පුලුවන්ද යනකොට කාවහරි ? දන්න කෙනෙක් කියන්න. ඇපයකට අත්සන් කරලා නිසා තමයි කේස් එක වෙලා තියෙන්නෙ..
  20. DiazHub

    Mahindananda Aluthgamage unbanned

    මේ බලපන්කෝ මෙහෙම ටික දවසකට අයින් කරගන්න පුලුවන්ද? සිරාවට මෙහෙම විදෙස් ගමන් අවලංගු කරනවා කියලා කියන්නෙ මොකක්ද? පාස්පෝට් එක අදිකරනයෙන් ගන්න එකද? නැත්තම් වෙන මොකක් හරි සීන් එකක් කරනවද යන්න බැරිවෙන්නෙ?

    No contents