1. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    මචන් කළුතර පැත්තේ පතිරගේ කියල නම පටන් ගන්න අය මොන කුලේ ද කියල දන්නවද ? ඒ අය පාතරට ද ? කුල හයිරාකි එකේ කොහෙද ඉන්නේ? මචන් සිරා ප්‍රශ්නයක්. Kindly සිරා උත්තරයක් දියල්ල.
  2. xengine

    Ali express return

    හරියට වැඩ කරන්න නැති අයිටම් එකකට රිටර්න් රික්වෙස්ට් එකක් මම දැම්ම. දැන් එකට මෙන්න මෙහෙම මේල් එකක් ඇවිත් තියනව. Current solutions Solution1: Partial refund 6.13 USD Solution2:Return goods,full refund 30.67 USD (seller pays the return shipping fee )Notice:If the dispute ends with...
  3. xengine

    BIT එක ඉවරයි!

    ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා. පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් :love:. සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ. ප්‍රොජෙක්ට් එකත්...
  4. xengine

    UCSC MSC කරන අය

    මචන්ලා UCSC MSC කරන අය කව්ද ඉන්නේ ? ප්‍රෝග්‍රෑම් එක කොහොම්ද ? සපෝර්ට් එක කොහොමද ? පොඩ්ඩක් විතරයක් දැනගන්න ඕනේ. කරන ය ඉන්නවා නම් මෙතෙන්ට සෙට් වෙන්න
  5. xengine

    Full Kit By Hameedia

    බෝක්කල Hameedia එකෙන් ෆුල් කිට් මහපු උන් ඉන්නවද ? කීයක් විතර ගියාද ?
  6. xengine

    Mac Bind වෙන ඔෆිස් Activation Key

    Mac M1 එකට ඔෆිස් දාගන්න ඕනේ. ඒකට ඇක්ටිවේශන් කී එකක් ගන්න තැනක් කියන් යන්ඩෝ. 365 හරියන්නේ නැහැ. ප්‍රිවීව් එකේ පෙන්නන එක නෙවෙයි ප්‍රින්ට් වෙන්නේ. එහෙට මෙහෙට ගිහින් හෙන රෙද්දක් වෙනවා. ඒක හින්දා 365 සෙට් වෙන්නේ නෑ.
  7. xengine

    DJI Osmo Pocket 3 එකක් ගන්න ඕනේ

    මේක පාවිච්චි කරන උන් ඉන්නවද ? මට පොඩි VIDEO වැඩ ටිකකට කාමරේ යමින් එමින් ටිකක් movable විදියට වීඩියෝ ටිකක් කරගන්න තියනව. දැනට ගෝ ප්‍රෝ එකකුත් නම් තියනව. මේකේ ගුණ දොස් පොඩ්ඩක් කියන්ඩකෝ. ගෙවන ගානට වටී ද ? 180ක් වගේ වෙන සින් එකක් තියෙන්නේ මේක තමයි අයිටම් එක.
  8. xengine

    Secret Things - අනිවා බලපල්ලා

    මේක බලපන්! :lol: තැනක් මි ලේටර්!
  9. xengine

    මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

    මගේ පලවෙනි වාහනේ ගන්නයි යන්නේ. ලක්ෂ 65ක් උපරිම දාන්න බලන් ඉන්නේ. ටිකක් ළඟ අව්රුද්දක Wagon-R එකකට යන්නද? 2007 - 2008 වගේ Navara එකකට යන්නද. පොඩ්ඩක් ලුක් එකක් තියනත් හින්ද Navara එක දැක්කම ආස හිතුන. Navara එකකට යන්නමයි හිතෙන්නේ. එත් බයයි බන්. වාහන ගැන මෙලෝ අදහසක් නැහැ කියල හිතාගන සපෝර්ට්...
  10. xengine

    Github student verfification

    github studentship වෙරිෆිකේෂන් එක දෙවැනි පාරට කරපු අය ඉන්නව ද ? මම කලින් කරල තිබිල දැන් එක්ස්පයර් උනා. අයෙත් reverification එක කරා. මෙන්න මේකෙන් https://education.github.com/discount_requests/application එක ඒ වෙලාවේම approve උනා. හැබැයි https://education.github.com/learner/connect මෙන්න...
  11. xengine

    වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය මුල සිට රටටම

    මේක පටලපු බැල්ලිගෙ පුතාලව උප නුපන් ජාතිවල වද වෙන්න ඕනේ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා ?
  12. xengine

    DAMRO Furniture ගැන උඹලගේ අදහස්

    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව. https://damro.lk/product/perry-sofa/ මෙන්න මේක සෙට් වෙනවා වගේ මට. දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
  13. xengine

    උඹලගේ මොනිටර් සෙටප් එක කොහොමද?

    උඹලගේ මොනිටර් සෙටප් එකයි , මොනිටර් බරෑන්ඩ් එකයි ස්ක්‍රීන් සයිස් එකක් දාගන පලයල්ල්ලකෝ. මට 27'' මොනිටර් 2ක් මදි 3ක් දාපුවාම වැඩි.
  14. xengine

    CPU Cooler Suggestions

    මගේ AMD 5600G CPU එකට හොඳ Cooler එකක් suggest කරපල්ලකෝ. දැනට තියෙනෙන් CPU එකට default ආව එක. Air Cooler එකකට යන්නද Liquid cooler එකකට යන්නද? Game ගහන්නේ නැහැ. programming තමයි. එක හින්ද cooler එකෙන් හිම බැඳෙන්න සිතල වෙන්න ඕනෙත් නැහැ නේ? :lol: හැබැයි අව්ලකට තියෙන්නේ මැසිම පැය18ක් වත් අඩුම...
  15. xengine

    පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

    මුලින් එයාර්ටෙල් දැන් හච්. අව්රුද්ද මද වගේ වෙද්දී අනිත් උන් දෙගොල්ලත් දෙයි වගේ. (PS: අඩේ සොරි බන් FUP පම්කක් දාල. දැන් දැක්කේ. සොරි සොරි) https://hutch.lk/ultimate/
  16. xengine

    Commercial Bank Loan against eFD vs Overdraft

    මචන් මේ දෙකේ වෙනස මොකක්ද? ගත්ත කව්රු හරි ඉන්නවා නම පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ. interest රේට් කොහොමද යන්නේ. කොච්චර වෙලාවකින් වගේ ගන්න පුලුවන්ද කියල.
  17. xengine

    Cloudflare issue: Help Need

    මචන්ලා උදව්වක් ඕනේ. මගේ දැනට ඩිගිටල් ඕෂන් එකෙන් තියනව server එකක්. එකෙන් දැනට application 3ක් 4ක්‍ හැම වෙලේම රන් වෙනවා. IP: PORT ගහපු ගමන් පහල ඩයගරම් එකේ විදියට අව්ලක් නැතුව වැඩ කරනවා. මම පස්සේ cloudflare වලින් domain එකක් proxy කරා A record එකක් දාල server එකට. එහෙම කරාම domainname.com...
  18. xengine

    Mac book එකට Charge Limiter එකක් පාවිච්චි කරනවද?

    මචන් MacBook M1 එකට charge limiter එකක් පාවිච්චි කරනවද? AlDente වගේ ? හොඳ නරක පොඩ්ඩක් කියනවද?
  19. xengine

    හොඳ wired headphone එකක් suggest කරන්න

    මචන් "හොඳ මයික් එකක් තියන" in ear headphone එකක් සජෙස්ට් කරපල්ලකෝ ෆෝන් එකට. දැනට මම පාවිච්චි කරන්නේ JBL T110 wired headset එක. මේකේ audio නම් කිසිම අව්ලක් නැහැ. හැබයි මයික් එක නම් මෙලෝ රහක් නැහැ. මගේ ගාව ඔය same model headset 4 ක් තියනව 4ම මයික් එක මෙලෝම රහක් නැහැ. කෝල් එකකදී අනිත් එකාට...

    No contents