ඇත්තම කිව්වොත් මම වැඩ කරපු නැති තැනක් නැහැ, ආමි, ටෙස්ට්ටයිල්, රෙස්ටුරන්ට්, ආර්පිකෝ, 🤔
උපරිම ඕන නම් ටෙස්ට් ටයිල් ශොප් එකෙ අවු, 1 1/2 වගේ ඉදියා, අනිත් ඒවගේ මාස 6 වගේ තමයි,
ආමි එකේ නම් කට්ට නිසා අස් උනා, අනිත් ඒවගෙත් වැඩ කරන තරම් පඩි නැති නිසා අයින් උනා, (ලක්ශ 4, 5ක් පඩි දෙනවා නම් ඕන කට්ටක් රහට...