1. HI_BIX

    Iphone 15 Pro

    Android වලින් iphone වලට මාරු වෙලා බලන්න කියලා බැලුවේ ටිකක් කොහොමද කියලා එක එක තැන් වල එක එක ගනන්නේ තියෙන්නේ බැලුවාම අඩුවට තියෙන තැන් වල දෙනවා කියන්නේ Apple care warranty එක ආයේ ‍මොකද්ද GENX කියලා එකකුත් කියනවා එකේ free display replacement එහේමත් තියෙනවා කියලා අනික් එවාට වඩා 50-60 විතර මිල...
  2. HI_BIX

    Remote It, Remote It, Remote it......

    කො බලන්න දැන් remote it development කරන උන්. දැන් මේ යන විදියට මමත් කල්පනා කලේ remote එකක් බලන්න කියලා USD වලින් pay කරන. ම‍න් මේ දවස් ටිකේ actively research පාරක් දැම්මා ගොඩාක් රිමොට් ජොබ්ස් තියෙන්නේ උන්ගේ රටවල් වල ඉන්න උන්ටනේ us based, europe based etc.... එවගේ එව්වාට apply කරාට තේරුමක් නැනේ...
  3. HI_BIX

    කාටද මෙයාව මතක

    බලපංකො රනිලයි කාංචනයයි බලං ඉන්න හැටි කලිනුත් මේ වගේ ඇදලා තිබුනා නේද ?
  4. HI_BIX

    Monitor Help

    Coding වලට ගැලපෙන හොද මොනිටර්ස් මොනවාද විෂේෂයෙන්ම රැට වැඩ කරනකොට ඇහැට අමාරු නැති මොනිටර් එකක් 27 එකක් ගන්නවාද 24 දෙකක් අරගෙන ඩුවල් මොනිටර් කරන එකද හොද ? මේ දවස් වල සාදාරන මිලකට ගන්න තියෙන හොද මොනිටර්ස් මොනවාද තියෙන්නේ උබලා යුස් කරන්නේ මොනවාද මොනිටර්ස් වර්ග් ටික කොටාගෙන යමල්ලා බලන්න bump එකක්...
  5. HI_BIX

    Iphone 15 problems

    Iphone 15 එකක් ගන්න යන්නේ any recomended places ? එක එක versions තියෙනවා නේද එක කොහොමද බලාගන්නේ ? මොකද්ද හොදම version එක හා එකේ මිල ගගන් වල වෙනසක් තියෙනවාද ? warranty ති එක එක ජාතියෙන් තියෙනවා නේද ? මොකද්ද සාමාන්යෙන් ගන්න හොද ? කොහොම කරත් international warranty එක හම්බෙනවා නේද එක ලංකාව ඇතුලත...
  6. HI_BIX

    Damro VS Innovex Refrigerator

    උබලා පාවිච්චි කරන්නේ මොනවාද ? මේ දේකේ වෙනසක් තියෙනවාද ඇයි මෙච්චර Price gap එකක් ? තව මොනවාද recommended refrigerators තියෙන්නේ Bump එකක් වත් දාගෙන යන්න
  7. HI_BIX

    Online Foreign Payment ගන්න platform මොනාද

    උබලා foreign merchant payment ගන්නේ කොහොමද Payoneer account එකක් හැදුවා එ උනාට එකෙන් personal transfer receive කරන්න බැ කියලා කියනවා. business transactions only මොනවාද මේකට පාවිච්චි කරන්න තියෙන alternatives. මට පේමන්ට් ගන්න තියෙන්නේ india, singappore වලින් මහා ලොකු ගනන් නෙවෙයි උපරිම 10...
  8. HI_BIX

    Hutch Slow !! alternatives ?

    සිංහලු උබලා‍ට තේරනේනේ නැද්ද hutch එක දැන් පට්ට විදියට slow වෙලා කියලා FB එහේම ලොඩ් වෙන්නම විනාඩි 2-3ක් යනවා මම බැලුවේ වෙන පැකේජ් එකක් try කරන්න කියලා මේ මගුල දැන් ඇති වගේ උබලා මොනවාද පාවිච්චි කරන Packages ?
  9. HI_BIX

    Work From Home වැඩ කරන උන් කො

    කො බලන්න ගෙවල් වල ඉදලා වැඩ කරන උන් මගේ තියෙන chair එක මගේ යාලුවෙක් ඇවිත් වාඩිවෙලා කෙලවෙලා ගියා උ තඩි අලියෙක් එ බුරුවා කොල් එකක ඉන්න ගමන් පැත්තට බර වෙලා යටින් කඩලා ගියා :angry: උබලා පාවිච්චි කරන computer chairs මොනවාද ලගදි ගත්ත උන් ඉන්නවාද මේ දවස් වල කොහොමද මිල ගනන් කොන්දට අමරුවක් නැතුව පහසුවට...
  10. HI_BIX

    Remote Job Development

    උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ මම තිබුන ත්රේඩ් ගොඩාක් කියෙව්වා දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කප‍ේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද...
  11. HI_BIX

    Housing loan

    සිංහලුනේ ලොකු උදව්වක් ඔනේ දැන් ඉතිං ගෙවල් හදන එක ලේසි නැනේ එක නිසා පරන ගෙයක් එක්කලා ඉඩමක් ගන්න කියලා හිතුවේ එකට ලොන් එකක් ගහන්න ඔනා මම හිතාගෙන ඉන්නේ 50-65ක් වගේ වෙන්න බලන්න මට දැනගන්න ඔනේ මේ දවස් වල ලොන් රේට් කොහොමද යන්නේ හා ලගදි ගත්තු කව්රුහරි ඉන්නවාද කියලා දැනට බැංකු කිපයකට කතා කරලා බැලුවා...
  12. HI_BIX

    Salary Help

    උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා මම අයින් ‍වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා එ උනාට මගේ අන්තිම සැලරි එකෙන්...
  13. HI_BIX

    Java Associate Tech leads, SSE ලා කො

    උබලාගේ අත්දැකිම් පොඩ්ඩක් බෙදාගෙන යමුකො දැනට වැඩ කරන project ගැන මමත් අලුත් එකකට join වෙන්න කියලා බැලුවේ දැන් නිදි මරාගෙන එක දිගට weekend ඇදගෙය යන්නේ නැතුව පාඩුවේ වැඩක් කරගෙන ඉගෙනගන්න පුලුවන් හොද seniors ලා ඉන්න තැනක් හොයාගන්න ඔනේ එකයි ටිකක් උබලාගෙන අහන්න හිතුනේ වැඩකරන තැන හා මේ විස්තර ටික ‍...
  14. HI_BIX

    Internet Package + Power backups

    මාසේකට 100-120GB වගේ යුස් කරනවා ගොඩාක් වෙලාවට යුස් වෙන්නේ Teams තමා office එකේ කොල් වලට එහේම මොනවාද මේ දවස් වල හැටියට ලාබ කනෙක්ෂන් එකක් තියෙන්නේ slow වෙන්නේ නැති පාඩුවේ වැඩක් කරගෙන යන්න පුලුවන් කනෙක්ෂන් එකක් Post paid receipt එකක් ගන්න පුලුවන් එකක් වෙන්නත් එපැ ඔපිසියට ක්ලේම් කරන්න SLT නැතුව...
  15. HI_BIX

    RMV ownership Transfer

    උබලා කව්රු හරි ගිහින් මේහේම කරගෙන තියෙනවාද ? මෙහේමයි වෙන්නේ ! RMV එකේ වැඩ කරන එකෙක්ව දන්න කව්රුත් නැද්ද වාහ‍නේ transfer කරන ගමන් තව attribute 2ක් මාරුකරගන්න තියෙනවා එකත් එහේම්මම කරගන්න කියක් හරි දිලා color, seat capacity නැත්තං වාහනේ අරන් ගිහින් examiner ට දාලා වට‍ේ ගිහින් එන්න එපැ දන්න...
  16. HI_BIX

    Creative Software - කම්පැනි එක ගැන විස්තර ටිකක් ඔනේ

    කව්ද මේ කම්පැනි එක ගැන දන්නේ java SSE, ATL සැලරි කොහොමද යන්නේ pegging තියෙනවාද ? work life balance එක කොහොමද ? ඉන්න සිනියර්ස්ලා හොදයිද ? any experience ?
  17. HI_BIX

    Software engineers ලාට වටිනවා

    මේ කතාව ඇත්ත මමත් මේ දේවල් ටික උබලාගෙන් තමා ටික කාලේකට කලින් ඉ‍ගෙනගත්තේ විස්තර අහලාම ටික වෙලාවක් අරගෙන බලපන් පාඩු වෙන්නේ නැ ජයවේවා!
  18. HI_BIX

    උබලා පාවිච්චි කරන internet package එක මොකද්ද ?

    කො බලන්න උබලා ජාලේට පිවිසේන විදිය බලන්න ? SLT එපා වෙලා ඉන්නේ පරන පොන් එකක් තියෙනවා එකට සිම් එකක් දාලා යුස් කරන්න කියලා බැලුවේ mobitel, hutch, airtel වල එහේම තියෙනවා නේද පැකේජ් ලාබෙට මොනවාද උබලා යුස් කරන්නේ රැට torent films songs එහේමත් download කරගන්න පුලුවන් හොද පැකේජ් මොනවාද තියෙන්න් ?
  19. HI_BIX

    Virtusa එකේ වැඩ කරන / කරපු උන් කව්ද ඉන්නේ ?

    මේ දවස් වල තත්වේ කොහොමද කම්පැනියේ යන උන්ට මැරෙනකන් වැඩද ? 1 JAVA SSE ATL TL සැලරි රේට්ස් කොහොමද යන්නේ දල වශයෙන් 2 work life balance එක කොහොමද ? 3 increments/bonuses, 4 culture 5 people 6 growth 7 WFH ද වැඩ කරන්නේ ? 8 salary pegging වැඩ කරන උන්/ හිටපු උන් ඉන්නවා නම් ටිකක් කියන්න පුලුවන්ද ? bump...
  20. HI_BIX

    Developers /SE/ TL ලා වරනේ

    හා හැම‍ොටම වැදගත් වෙන්න දෙයක් share කරගන්න කියලා බැලුව‍ේ උබලා ඉන්න හොද discord චැනල් ටිකක් දාගෙන යමල්ලාකො දෙයක් ඉගෙන ගන්න පුලුවන් අනික් උන්ටත් වැදගත් වෙයි එතකොට

    No contents