මගේ අලුත් ගෙදර යට තට්ටුවේ පොළවෙන් තැන තැන ටයිල් අස්සෙන් වේයෝ මතු වෙනවා . හදල ඉවරම නැති නිසා මම තම පදිංචි නැහැ ඒ ගෙදර.
ගෙදර බිත්ති බැන්දේ මැටි ගඩොල් වලින් ( බ්ලොක්ගල් නෙවේ )
උළුවහු වලටත් බෝ වෙන්න කලින් ,මට ටයිල් damage නොකර වේයන් වද කරන විදියක් දන්නවද ?
ටයිල් විදලා කෙමිකල් ගහන එකක් ගැන දන්නවා...