මචංලා කාරෙකේ වින්ඩ්ස්ක්‍රීන් එකේ කොනකින් පොඩි ඉරක් උඩට ඇවිත්. :sorry::sorry: මචංලා replace කරන්නේ නැතිව ක්‍රැක් එක වහන්න පුලුවන් ක්‍රමයක් තියෙනව, නුවර පැත්තේ කවුරු හරි දන්න ප්ලේස් එකක් තියෙනවද? නැත්තම් ස්ක්‍රීන් එකක් හරි දාගන්න හොද ප්ලේස් එකක්...