(¯`◦—╬ღ♥ ලේ බිඳක් - දිවි රැසක් ♥ღ╬—◦´¯)
ඔබ..
1. වයස අවුරුදු 18-60 අතර
2. බර 50Kg වැඩි
3. නීරෝගී
4. රුධිර හිමෝග්ලොබින් ප්‍රමානය සාමාන්‍ය අගයේ පවතින
පුද්ගලයෙකුනම්,
ජීවිත රැසක් ඔබේ ලේ බිඳුවකින් පණගන්වන්නට ඔබ සුදුස්සෙක්.
ඔබ ළඟම ඇති ලේ බැංකුවක් වෙත හෝ ජංගම රුධිර දායක වැඩසටහනක් වෙත ගොස් ඔබේ ජාතික යුතුකම ඉටුකරන්න...
ඔබ ලබාදෙන රුධිරය ආරක්ෂිත රුධිරය වීම අනිවාර්යයි. මන්ද ඔබෙන් ලේ ලබාගන්නා රෝගීන් ඔබේම වගකීමක් වන හෙයිනි.
ඔබ ,
1. ඉහත කරුණු 4 සම්පූරණ නොවුනහොත්
2. ඔබ සමලිංගික ඇසුරට ඇබ්බැහි වූවෙක් නම්
3. ඔබේ සහකරු සමලිංගික ඇසුරට ඇබ්බැහි වූවෙක් නම්
4. ඔබ ගණිකාවන් ඇසුරු කරන්නේ නම්
5. ඔබ ලේ දෙන්නේ ඒඩ්ස් රෝගය සඳහා පරීක්ෂා කරවා ගැනීමට පමණක් නම්
ලේ දෙන්නට සුදුසුකම් නොලබයි..
ඔබ ලේ දෙන්නට නුසුදුසු වන වෙනත් කරුණු ඉතාම පුද්ගලික සාකච්චාවකින් ලේ බැංකු නිළධාරීන් විසින් පැහැදිළි කර දෙනු ඇත.
සුරක්ෂිත ඔබේ ලේ බිඳුවකින් ජීවිත රැසක් සුරකින්නට..ඔබටයි මේ ආයාචනය..
(වැඩිදුර විස්තර ඉදිරියට ඔබ හමුවට..)
ජාතියේ නිහඬ විරුවන් වන රුධිර දායකයන්ටයි මේ අත්වැල...
ඔබ..
1. වයස අවුරුදු 18-60 අතර
2. බර 50Kg වැඩි
3. නීරෝගී
4. රුධිර හිමෝග්ලොබින් ප්‍රමානය සාමාන්‍ය අගයේ පවතින
පුද්ගලයෙකුනම්,
ජීවිත රැසක් ඔබේ ලේ බිඳුවකින් පණගන්වන්නට ඔබ සුදුස්සෙක්.
ඔබ ළඟම ඇති ලේ බැංකුවක් වෙත හෝ ජංගම රුධිර දායක වැඩසටහනක් වෙත ගොස් ඔබේ ජාතික යුතුකම ඉටුකරන්න...
නමුත්....ඔබ ලබාදෙන රුධිරය ආරක්ෂිත රුධිරය වීම අනිවාර්යයි. මන්ද ඔබෙන් ලේ ලබාගන්නා රෝගීන් ඔබේම වගකීමක් වන හෙයිනි.