°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයෙත් පොඩි කාලෙට ගියා හිතින් :yes:
    දැන් පඩි උන්ට මේවගේ දේවල් දකින්න රසවිදින්න වාසනාව නැහැ :(

    රේප් +5
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    6420847.gif
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ෂා....ඒ කාලෙ මාර ආසාවෙන් බැලුවේ...
    ජාතික එකේද කොහේද ආයෙ යනවා නේද බන්?
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela machan TFS watinawa

    +Rep.
    Thanks Bro

    ම්ම්ම් පොඩි කාලේ ආසාවෙන් බෑලුව මතකයි .. බොහොම ස්තූතියි
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    supiri katha set eka issara.aniwaryen balanawa owa.tfs
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:)
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    ela machan (දැන් අහන්න බැ මේක උබ දුන්න මදුරුවෝ එලවන බඩ්ඩ paly වෙනවා ;))
    එල එල එහෙනම් පස්සේ අහපංකෝ
    pattai machooo..... TFS
    Thanks Bro
    elakiri machn
    Thanks Bro
    Thanks Bro
    අම්මට සිරි නියමයි.....අදනෙ දැනගත්තෙ සහෝ,,,,නියමයි ඔයා හොද ත්‍රෙඩ් දානවනෙ....මේ දවස වල යන අතලොස්සක් වෙච්ච හොද ත්‍රෙඩ් වලින් එකක්...ස්තූති
    ඔයාගෙ ත්‍රෙඩ් ටිකත් ගොඩක් වටිනව සහෝ :) Thanks
    එල..එලස්
    Thanks Bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela Macio..
    Thanks Bro
    පට්ට මචන්.. පොඩි කාලේ මාර ආසාවෙන් බලපු එකක් තමා..
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    කමෙන්ට් එකට ස්තූති සහෝ ඔය මියුසික් අහනකොට පොඩි කාලේ මතක් වෙනවා
    Thanks Bro
    Thanks For Sharing Bro..!! rep++
    Thanks Bro
    Thanks Bro
    Thanks Bro
    Thanks Bro
    එල මචන් +10 added :)
    Thanks Bro
    එල..එලස්++++
    Thanks Bro
    Thanks Bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela thanks bro
    Thanks Bro
    mekath balalla machanla
    Robin hood songs live.

    :love::love::love:

    එල මචං ඕක එක සැරයක් අටපට්ටමේ පෙන්නුවා වගේ මතකයි
    shaaaaaaaaaaaaaaaaaaaaaa.......... thank uuuuuuu :rofl::rofl::rofl:
    Thank uuuuuuuuuu sis
    math e kale balapu 1k thamai matchn
    Thanks Bro
    patta machan
    TFS

    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    Thanks macho

    සිරාවටම බන්..:yes:

    ඇයි මායා බන්ධන, ටිං ටිං , නයිට් රයිඩර් ඒ ටිකෙත් සද්දේ ඇහෙන කොට ඇවිත් ඉවරයි.
    :D
    නියම පෝස්ට් එකක් මචන්.:yes:
    ඔව් ඒ ටිකත් කියල වැඩක් නෑ මචං. තව දොස්තර හොදහිත, වුඩීවුඩ්පෙකර් එහෙමත් :D
    :D

    :love: බොහොම ස්තූතියි පුතා... :yes:

    Rep added

    300px-Robin_Hood_logo.svg.png
    අප්පේ රොබින්හුඩ් ම ඇවිත් :D:D
    Thanks
    :cool::cool:ස්තූතියි කියන්නේ සැරටම ස්තූතියි සහෝ...
    කාලයක් තිස්සේ හොය හොය ඉඳල හොයන එකත් අමතක වෙලයි හිටියේ....
    පැනපු ගමං බෑවා...:P:P
    ++2
    කමෙන්ට් එකට සැරටම ස්තූති සහෝ
    බොහොම ස්තූතියි
    Thanks Bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිරිපැණි ගේ ත්‍රෙඩ් වගේම හැමෝටම වටිනා හොද ත්‍රෙඩ් ඔයත් දාන්නේ...:yes::yes::yes:
    .එළකිරි..මාත් අසාවෙන් බලපු කතාවක් මේක.:D..රේප් පස්සේ දෙන්නම්...:):)
    Thanks sis රෙප් නම් නැති වුනත් කමක් නෑ කමෙන්ට් එක වටිනවා
    යාළුවා;17127806 said:
    වැඩකට නැති දේවල් දාන අපිට වැඩකට ඇති දේවල් දාන උයාලගෙන් පට්ට සප් එකක් ලැබෙන්නෙ :P :baffled:
    ඔන්න පුතා අපිත් ඩවුන් කළා. ;)
    rep+
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    :cool: ස්තූති ආ.... :)
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    sira..
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro
    ජන්තු අයියා;17127860 said:
    ගින්දර මචං...ගින්දර.....පිස්සු කොර වෙනවා මට නම් ඔය සෙට් එක ඇහෙනකොට....පුදුම ආසාවකින් බලපු එකක් තමයි මම ....
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    ආ...දැන් හරි. thnx.
    :D:D
    නැකැත් රාල;17127932 said:
    ඕකේ ඔය 8වෙනියට තියන ලේඩි මැරියන් කියන පසුබිම් සංගීතෙට මමයි අපේ වයිෆ්වුයි යාලු වෙලා ඉන්න කාලේ ග්ත්ත ෆොටෝ දාලා වීඩියෝ එකක් හදලා අපේ වයිෆ්ට දුන්නා.. අහ් කියන්න බැරි වුනානේ අද තමයි අපේ ඇනිවසරි එක... :love:
    4+
    ඇනිවසරියට උණුසුම් සුබ පැතුම්! ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    You must spread some Reputation around before giving it to Mr.Tom again.


    niyamai machan. mama asama tv series ekak mage gawa oya tika tiyenawa namuth nethi unta hoda share ekak
    කමෙන්ට් එකට ස්තූති සහෝ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    elane ban
    Thanks Bro
    මරුසිරා;17129009 said:
    ආයෙත් පොඩි කාලෙට ගියා හිතින් :yes:
    දැන් පඩි උන්ට මේවගේ දේවල් දකින්න රසවිදින්න වාසනාව නැහැ :(

    රේප් +5
    ඔව් සහෝ මේ වගේ උසස් නිර්මාණ දැන් රූපවාහිනියේ හඩකවලා දාන්නෙ නෑ. මොකක් හරි කොරියන් කථෘවක් තමයි දාන්නේ. ඒ හැම එකක්ම එකවගේ
    Thanks Bro
    Thanks Bro
    ෂා....ඒ කාලෙ මාර ආසාවෙන් බැලුවේ...
    ජාතික එකේද කොහේද ආයෙ යනවා නේද බන්?
    ආයෙත් යනවද මචං. මම නම් දන්නෙ නෑ. කීයටද යන්නේ
    අඩෝ පට්ට බං.:love:
    Thanks Bro
    tanku mchn
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    බොහොම ස්තූතියි
    කමෙන්ට් එකට ස්තූති සහෝ
    ela machan thanks
    කමෙන්ට් එකට ස්තූති සහෝ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අප්පටසිරි මල් මසුරං වැඩක්නේ...... මරේ මරු ෆෝන් රිං ටෝන් එකටත් දාගන්න පුළුවන්....... රෙප්+ වටිනා වැඩක් වෙනුවෙන්.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය අති විශිෂ්ඨ සංගීතයේ නිමැවුම්කරුවා ඉංගිරිසි ජාතිකයෙක් වන ක්ලැනාර්ඩ්. ඔහු ගේ සංගීත ඛණ්ඩ සහ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි.........

    බොහෝ පින් මේ සත් කාර්ය වෙනුවෙන්. මෙවන් සංගීත ඛණ්ඩයන් නොමියෙන ඒවා......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මස්සිනේ....
    මීඩියාෆයර්කාරයෝ ෆයිල් එකට කෙළලා!!!

    Permission Denied.

    "Darkmere" by Clannad may be available for download from Amazon.
    ඕව කොපිරයිට් මැටීරියල්. ඒ නිසා අප් කරද්දී නියම නම නැතුව අප් කරපං ෆයිල් වල.....
    නැත්තං ඕකුන් කෙළවනවා............
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මස්සිනේ....
    මීඩියාෆයර්කාරයෝ ෆයිල් එකට කෙළලා!!!


    ඕව කොපිරයිට් මැටීරියල්. ඒ නිසා අප් කරද්දී නියම නම නැතුව අප් කරපං ෆයිල් වල.....
    නැත්තං ඕකුන් කෙළවනවා............

    එමමයි........ එදා අර පිස්සුබඩිය දාපු එක වගේ තමා මේකත් බාගන්න බෑ........