°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රෝබින්හූඩ් කථාමාලාවේ එන චරිත එකිනෙකට වෙනස්. කෙනෙක් කෙනෙක්ට සම කරන්න බැරි දක්ෂතාවයක් එක්ක අපුරු චරිත ලක්ෂණ තියෙනවා, උදාහරණයක් විදිහට වීල්ට මල පනිනවා මරේට. එත් රොබින්ට බයයි. නසියර් කතා නැ. වැඩ විතරයි. රොබින්හුඩ් තවත් එක කතාවක් විතරක් නෙවයි. එක ඇතුලෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සමගිය, එකමුතුකම, ආදරය එකිනෙක ගැන හැගීම නායකයෙකුට ගරු කිරීම. දැන් පෙන්නුවත් මන්නම් බලනවා.