̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿̿ ̿ Angel of Death ̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿&#8

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿̿ ̿ Angel of Death ̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿

    OqZiQLf.jpg


    පට්ට dial එකක් ගැන කියන්න යන්නේ මුගේ නම Ayyub Faleh al-Rubaie. Nick name එක තමයි Angel of Death. Iraq වල තමයි ඉපදිලා තියෙන්නේ Iraq Popular Mobilization Forces වල තමයි වැඩ කරන්නේ Rank එක Commander. ISIS ලගේ nightmare කෙනෙක් මොකද දැනට මු ISIS එවුන් 1500 සෙත්තපෝච්චි කරලා තනියම ලේසි dial එකක් නෙමෙයි Rambo වගේ තනියම ගේම ගහන එකෙක් ,
    කලින් මු university lecturer කෙනෙක් ඒ වගේම Taekwondo champion කෙනෙක් :baffled: මු හෙන famous icon එකක් පහු ගිය ටිකේ social media වල මොකද ISIS එකෙක් අහු උනොත් මුට සුපිරිම විදියට ඉවර කරන නිසා :shocked: අපිට නම් නීරෝ ව මතක් වෙනවා :love::cool:



    d4Im2dE.jpg








    cuIpuid.jpg


    V20kZxE.jpg


    pojQEcJ.jpg


    මුගේ මරු videos ටිකක් තියනවා Liveleak එකේ මෙතනින් යන්න

    Bump එකක් දාගෙන යන්න :yes:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    FB eke dakka,supiti daial ekak
    macha lanawe army eke nerota wadiya target gatta kenek innawa
    eth eya jiwathun athara inna nisa eyage detail eliyata danne naha
    nero maruna nisai eya gana wisthara eliyata damme
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    FB eke dakka,supiti daial ekak
    macha lanawe army eke nerota wadiya target gatta kenek innawa
    eth eya jiwathun athara inna nisa eyage detail eliyata danne naha
    nero maruna nisai eya gana wisthara eliyata damme

    අහ්හ් එහෙමද බන් ඒක වෙන්න පුළුවන් නෙ :cool: හ්ම්ම් එක ඇත්ත බන් nero ගොඩක් famous උනේ මැරුණ හින්ද නෙහ් :( +8
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    wadi wadiyen thambinwa maranna shakthiya dairaya labewa,,,,,,,,,,,,,,!!!!

    :lol: මේකත් හැබැයි තම්බියෙක්ම වෙන්න ඕනේ බන් :baffled: මේ වගේ සෙට් එකක් හිටිය නම් මරු හැබැයි :cool: