̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿̿ ̿ Angel of Death ̿ ̿̿'̿̿\̵͇̿̿\=(•̪●)=/̵͇̿̿/'̿
පට්ට dial එකක් ගැන කියන්න යන්නේ මුගේ නම Ayyub Faleh al-Rubaie. Nick name එක තමයි Angel of Death. Iraq වල තමයි ඉපදිලා තියෙන්නේ Iraq Popular Mobilization Forces වල තමයි වැඩ කරන්නේ Rank එක Commander. ISIS ලගේ nightmare කෙනෙක් මොකද දැනට මු ISIS එවුන් 1500 සෙත්තපෝච්චි කරලා තනියම ලේසි dial එකක් නෙමෙයි Rambo වගේ තනියම ගේම ගහන එකෙක් ,
මුගේ මරු videos ටිකක් තියනවා Liveleak එකේ මෙතනින් යන්න

කලින් මු university lecturer කෙනෙක් ඒ වගේම Taekwondo champion කෙනෙක්
මු හෙන famous icon එකක් පහු ගිය ටිකේ social media වල මොකද ISIS එකෙක් අහු උනොත් මුට සුපිරිම විදියට ඉවර කරන නිසා
අපිට නම් නීරෝ ව මතක් වෙනවා 

මු හෙන famous icon එකක් පහු ගිය ටිකේ social media වල මොකද ISIS එකෙක් අහු උනොත් මුට සුපිරිම විදියට ඉවර කරන නිසා
අපිට නම් නීරෝ ව මතක් වෙනවා 

මුගේ මරු videos ටිකක් තියනවා Liveleak එකේ මෙතනින් යන්න
Bump එකක් දාගෙන යන්න 

Last edited:
+8
මේකත් හැබැයි තම්බියෙක්ම වෙන්න ඕනේ බන්

හිමිට බලහන් උබ හෙන busy නෙහ් මේ ටිකේ 
ආයෙත් අහලා හැබැයි හොද පැත්තක නැත්තන් ෆුල් අනාතයි