මේ ත්‍රෙඩ් එක ගොඩාක්ම වැදගත් වෙන්නේ අපේ එළකිරියේ ඉන්න Party Animalස්ලට.. 
ෆේස් බුක් එකේ දකිනවා ඇතිනේ සතියකට සැරයක් වගේ මවුන්ට් පැත්තේ හරි බම්බා පැත්තේ හරි Party සීන් එකක් තියෙනවා..
ඉතිං මම හිතුවා ඒ ඔක්කොම විස්තර එකතු කරගෙන එළකිරියේ ත්‍රෙඩ් එකක් කරගෙන යන්න,...
එතකොට ෆේස් බුක් සෙට් වෙන්නෙ නැති යාලුවන්ටයි, ෆේස් බුක් සෙට් උනත් විස්තර ඔක්කොම ආරංචි වෙන්නේ නැති අයටයි එකම ත්‍රෙඩ් එකකින් විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්..
මේක සෑම දෙනාගේම හිත සුව පිණිස කරන සමාජ සත්කාරයක් විතරයි හොඳේ..
මේකේ party events විතරක් නෙමෙයි, වෙන වෙන events පෝස්ට් කරන්නත් පුලුවන්.. ඔයාලගේ events තියෙනවනම් ඒවත් පෝස්ට් කරන්න..
එහෙනම් කස්ටියම Get ready to Party!!!!

...

FB Link