අංකල් කියන්නේ මනතුංගද ?
මනතුංගව දැන් ටිකක් කල් ඉදලා පසුවිපරම් කරන නිසා මේක මට හිතෙන්නේ. අංකල් හිතන විදියත් මනතුංග හිතන විදියත් බොහෝදුරට සමානයි. උදාහරණ හැටියට අංකල්ගේ හිත තියෙන්නෙ කොහෙද කියන ගැටළුව මනතුංගගේ කර්මයට පෙර සිදුවුනේ කුමක්ද කියල ඉදිරිපත් කරපු ගැටළුව වගේ. මොකද මේ ප්රශ්න දෙකටම උත්තර තියෙනවනම් එවගෙන් කිසිම පලදායී බවක් නැති හිංදයි. කොටින්ම කිව්වොත් ඩෙවල් එක හදපු හැන්ද වගේ