අංකල් කියන්නේ මනතුංගද ?

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අංකල් කියන්නේ මනතුංගද ?

මනතුංගව දැන් ටිකක් කල් ඉදලා පසුවිපරම් කරන නිසා මේක මට හිතෙන්නේ. අංකල් හිතන විදියත් මනතුංග හිතන විදියත් බොහෝදුරට සමානයි. උදාහරණ හැටියට අංකල්ගේ හිත තියෙන්නෙ කොහෙද කියන ගැටළුව මනතුංගගේ කර්මයට පෙර සිදුවුනේ කුමක්ද කියල ඉදිරිපත් කරපු ගැටළුව වගේ. මොකද මේ ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවනම් එවගෙන් කිසිම පලදායී බවක් නැති හිංදයි. කොටින්ම කිව්වොත් ඩෙවල් එක හදපු හැන්ද වගේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

පැතලි පොලොව උඩ වෙන දේවල්...:lol::lol:
 
  • Like
Reactions: navodwickra

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෝකටත් අපි එයාට මනතුංග අංකල් කියල කියමු.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මනතුංගව දැන් ටිකක් කල් ඉදලා පසුවිපරම් කරන නිසා මේක මට හිතෙන්නේ. අංකල් හිතන විදියත් මනතුංග හිතන විදියත් බොහෝදුරට සමානයි. උදාහරණ හැටියට අංකල්ගේ හිත තියෙන්නෙ කොහෙද කියන ගැටළුව මනතුංගගේ කර්මයට පෙර සිදුවුනේ කුමක්ද කියල ඉදිරිපත් කරපු ගැටළුව වගේ. මොකද මේ ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවනම් එවගෙන් කිසිම පලදායී බවක් නැති හිංදයි. කොටින්ම කිව්වොත් ඩෙවල් එක හදපු හැන්ද වගේ

    who is this මනතුංග?. I've seen ppl mention his name in few threads
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    who is this මනතුංග?. I've seen ppl mention his name in few threads

    අන්වර් මනතුංග
    එයා කියන විදිහට සිංහල වෙලා ඉපදිලා පස්සෙ ඉස්ලාම් වැළඳ ගත්තලු. දැන් සිංහලෙන් ඉස්ලාම් ප්‍රචාරය කිරීම සහ බුද්ධාගමට මඩ ගැසීම පිණිස ඩවාහ් කෝනර් කියල වෙබ් සයිට් එකක් කරනවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අන්වර් මනතුංග
    එයා කියන විදිහට සිංහල වෙලා ඉපදිලා පස්සෙ ඉස්ලාම් වැළඳ ගත්තලු. දැන් සිංහලෙන් ඉස්ලාම් ප්‍රචාරය කිරීම සහ බුද්ධාගමට මඩ ගැසීම පිණිස ඩවාහ් කෝනර් කියල වෙබ් සයිට් එකක් කරනවා.

    Islam walada gatta kiyala sinhala kama wenas wenne nane. Sinhalaya sinhalayamai :lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අන්වර් මනතුංග
    එයා කියන විදිහට සිංහල වෙලා ඉපදිලා පස්සෙ ඉස්ලාම් වැළඳ ගත්තලු. දැන් සිංහලෙන් ඉස්ලාම් ප්‍රචාරය කිරීම සහ බුද්ධාගමට මඩ ගැසීම පිණිස ඩවාහ් කෝනර් කියල වෙබ් සයිට් එකක් කරනවා.
    ලංකාවෙම ඉපදුනු හින්දා හොදයි කරුමෙට හරි අරාබියේ ඉපදිලා ඔහොම ඒ ආගමට මඩ ගහන්න ගියා නම් කුට්ටි පිටින් හලාල් තමා :oo:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ලංකාවෙම ඉපදුනු හින්දා හොදයි කරුමෙට හරි අරාබියේ ඉපදිලා ඔහොම ඒ ආගමට මඩ ගහන්න ගියා නම් කුට්ටි පිටින් හලාල් තමා :oo:

    ;);):P:P:lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලංකාවෙම ඉපදුනු හින්දා හොදයි කරුමෙට හරි අරාබියේ ඉපදිලා ඔහොම ඒ ආගමට මඩ ගහන්න ගියා නම් කුට්ටි පිටින් හලාල් තමා :oo:
    උල තියනවටත් කියන්නේ හලාල් කරනවා කියලද :confused::shocked::eek::rolleyes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    උල තියනවටත් කියන්නේ හලාල් කරනවා කියලද :confused::shocked::eek::rolleyes:
    උළ තියල විතරක් නවත්තනවනම් මදෑ :P ඇයි ඔය සමහර දඩුවම් වල තියෙන්නෙ අත පයත් කපලා දාන්න කියලා :shocked: එව්වා අහක දාන්න ලෝබ ඇති :eek:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    who is this මනතුංග?. I've seen ppl mention his name in few threads

    මනතුංග කියන්නෙ ලංකාවෙ බුදුදහම තියනවට ඇග කසන කෙනෙක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=471783

    මේ විඩීයෝ වල ප්‍රශ්න අහලා ඇදගෙන නාගෙන ඉන්නෙ එයා තමයි..

    ප.ලි.-එයාට රැවුලකුත් තියනවා...:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මනතුංග කියන්නෙ ලංකාවෙ බුදුදහම තියනවට ඇග කසන කෙනෙක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=471783

    මේ විඩීයෝ වල ප්‍රශ්න අහලා ඇදගෙන නාගෙන ඉන්නෙ එයා තමයි..

    ප.ලි.-එයාට රැවුලකුත් තියනවා...:P

    jeez louise!!! is he for real??? I mean I've seen people question other religions but this guy is hilarious(no offence muslim bros and sisters ;) ). I still can't believe it eluwo :shocked:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මනතුංග කියන්නෙ ලංකාවෙ බුදුදහම තියනවට ඇග කසන කෙනෙක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=471783

    මේ විඩීයෝ වල ප්‍රශ්න අහලා ඇදගෙන නාගෙන ඉන්නෙ එයා තමයි..

    ප.ලි.-එයාට රැවුලකුත් තියනවා...:P

    Forgot to tell ya. I like that background song at the begining. :lol:
     
    • Like
    Reactions: ela_eluwa120