අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    👉 ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
    දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..

    👉 අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?

    👉සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..:yes::yes::yes:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    Angan pora witarak neme. Awurudu Namath hitan boru thama
    සිංහල අවුරුද්ද හැදුවේ රාවණා... ඒක පස්සේ දකුණු ඉන්දියාවට විකාශය උනා.. උඹ ටයි කෝට් ඇන්දට උබ සුද්දෙක් නෙමේනේ.. ඒවගේ තමයි.. :yes:
     
    • Haha
    Reactions: RandomGuy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අපෝ ඔව් බන් එහා ගෙදර අන්කල් කසියා ගාල ආව අන්ගම්පොර වලින් නාගීනා ස්ටල්යිල් එකෙන් පොල්පිත්තක් ගත්ත විතරයි අන්කල් අතුරුදන් :lol:
     
    • Haha
    Reactions: Boole and Mugen

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    👉 ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
    දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..

    👉 අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?

    👉සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..:yes::yes::yes:

    Umba රාවණා ගැන විස්වාසය කරනවද බොල? ලංකාවේ එකම ඉතිහාස පොතක මෙහෙම රජෙක් ගැන ලියවෙලා නෑ බොල.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    Umba රාවණා ගැන විස්වාසය කරනවද බොල? ලංකාවේ එකම ඉතිහාස පොතක මෙහෙම රජෙක් ගැන ලියවෙලා නෑ බොල.
    සෙල්ලිපිත් තියෙද්දි විශ්වාස නොකර බෑනේ බොල.. :yes:

    115756275_147467440343170_1523687420886347698_n.jpg

    116339482_147467557009825_7501636874480973380_n.jpg
     
    • Haha
    Reactions: wawula

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා

    උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අංගං කලුවොන්ගෙ රෙදි ලෙෆ්ට් :lol::lol:. මුන්දැ කියන සමහර ඒව ගැනනම් තව හොයන්න වෙනව හැබැයි.ඕවර් රෝල් කතාව හරි වගේ.
    Balapan aluthen dapu video Eka in indai

    Mu kiyana eka attaban.ape un one ekakata allaganna puliwan
    Balapan aluthen add karapu video eka
    ------ Post added on Apr 14, 2023 at 3:10 PM
     
    • Like
    Reactions: narihashan

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා

    උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
    මේ සේනකයාට ලංකාවේ එවුන් එක්ක ඇරියස් එකක් තියනවා. හොඳට කතාව අහපල්ලා.. පොර සමාජෙන් පලිගන්න හදනවා පොරට වෙච්ච වැරදි වලට.(සිරිසේන ටයිප් ). සමාජෙට බැන්නට කමක් නෑ. ඒත් අපි ඇත්ත පිලිගන්න ඔනේ.. :yes: :yes: :yes: :yes: :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Dandubasnamanaya tele eka aawe neththam, minissu angamporak gena ahalawath ne,
    Oya tele eka enna kalin oya satan kalawa koheda thibbe?
     
    • Like
    Reactions: aggregate

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ සේනකයාට ලංකාවේ එවුන් එක්ක ඇරියස් එකක් තියනවා. හොඳට කතාව අහපල්ලා.. පොර සමාජෙන් පලිගන්න හදනවා පොරට වෙච්ච වැරදි වලට.(සිරිසේන ටයිප් ). සමාජෙට බැන්නට කමක් නෑ. ඒත් අපි ඇත්ත පිලිගන්න ඔනේ.. :yes: :yes: :yes: :yes: :yes:
    Lol 😂 umba Patta Moda yakek ban. Okkotoma issella kiyapan drama ekata issella oya Satan kalawa kauda kale kiyala Lankawe.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අන්ගම් තනිකර බොරුව, කැද බඩවල් තියෙන පැන්ඩලා වගේ එවුන් පොලු කෑලි අරන් එහෙට පනිනවා මෙහෙට පනිනවා. ඇගේ හයියෙන් මොනවහරි කරගත්තොත් තමයි ඉතින්. කිසිම ටෙක්නික් එකක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ජයන්තට මූව ඕනි වෙන්නෙ අන්ගම්පොර ලන්කාවෙ තිබ්බ නැති නිසා නෙවෙයි තිබ්බ අයගෙ ඒව කෙලින්ම තිරයටක ගේන්න බැරි නිසා.

    අවුරුදු 2500ක් තිස්සෙ අහල පහල උන් ආක්‍රමණයට ආව කියල ලිඛිත සාක්ෂි තියෙනව නන් එහෙම එන එන පාරට ගුටිකාලත් විතරක් නොහිට අනික් පැත්තටත් ඇටෑක් කරා නන් අනිවා සටන් කලාවක් තියෙන්න ඕනි නෙ.

    තියෙන හොදම සාක්ෂියක් තමා ඇම්බැක්ක දේවාලෙ කැටයම්.

    Lol 😂 umba Patta Moda yakek ban. Okkotoma issella kiyapan drama ekata issella oya Satan kalawa kauda kale kiyala Lankawe.
    ඊට කලින් කියපන් ඇයි ඩ්‍රාම එකට එහෙම නමක් තියෙන සටන් කලාවක් දාගන්නෙ එහෙම සටන් කලාවක් තිබ්බෙ නැති නන්.
    ------ Post added on Apr 14, 2023 at 3:46 PM
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    👉 ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
    දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..

    👉 අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?

    👉සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..:yes::yes::yes:

    Hari oua koyana eka hari.sayan kalawa aniwa thiuenna athi.eth dan inna un boru kiyanne kiyala pora kiyanne