දඬුබංස්නමනයේ සටන් අධ්යක්ෂක
Indiyawe original style Eka methanin balamu
Indiyawe original style Eka methanin balamu
Last edited:

සිංහල අවුරුද්ද හැදුවේ රාවණා... ඒක පස්සේ දකුණු ඉන්දියාවට විකාශය උනා.. උඹ ටයි කෝට් ඇන්දට උබ සුද්දෙක් නෙමේනේ.. ඒවගේ තමයි..Angan pora witarak neme. Awurudu Namath hitan boru thama

ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..
අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?
සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..
සෙල්ලිපිත් තියෙද්දි විශ්වාස නොකර බෑනේ බොල..Umba රාවණා ගැන විස්වාසය කරනවද බොල? ලංකාවේ එකම ඉතිහාස පොතක මෙහෙම රජෙක් ගැන ලියවෙලා නෑ බොල.

. මුන්දැ කියන සමහර ඒව ගැනනම් තව හොයන්න වෙනව හැබැයි.ඕවර් රෝල් කතාව හරි වගේ.Balapan aluthen dapu video Eka in indaiඅංගං කලුවොන්ගෙ රෙදි ලෙෆ්ට්. මුන්දැ කියන සමහර ඒව ගැනනම් තව හොයන්න වෙනව හැබැයි.ඕවර් රෝල් කතාව හරි වගේ.
Balapan aluthen add karapu video ekaMu kiyana eka attaban.ape un one ekakata allaganna puliwan
මේ සේනකයාට ලංකාවේ එවුන් එක්ක ඇරියස් එකක් තියනවා. හොඳට කතාව අහපල්ලා.. පොර සමාජෙන් පලිගන්න හදනවා පොරට වෙච්ච වැරදි වලට.(සිරිසේන ටයිප් ). සමාජෙට බැන්නට කමක් නෑ. ඒත් අපි ඇත්ත පිලිගන්න ඔනේ..අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා
උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
Dandubasnamanaya tele eka aawe neththam, minissu angamporak gena ahalawath ne,අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා
උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
Lolමේ සේනකයාට ලංකාවේ එවුන් එක්ක ඇරියස් එකක් තියනවා. හොඳට කතාව අහපල්ලා.. පොර සමාජෙන් පලිගන්න හදනවා පොරට වෙච්ච වැරදි වලට.(සිරිසේන ටයිප් ). සමාජෙට බැන්නට කමක් නෑ. ඒත් අපි ඇත්ත පිලිගන්න ඔනේ..![]()
![]()
![]()
![]()
![]()
ඊට කලින් කියපන් ඇයි ඩ්‍රාම එකට එහෙම නමක් තියෙන සටන් කලාවක් දාගන්නෙ එහෙම සටන් කලාවක් තිබ්බෙ නැති නන්.Lolumba Patta Moda yakek ban. Okkotoma issella kiyapan drama ekata issella oya Satan kalawa kauda kale kiyala Lankawe.