අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජයන්තට මූව ඕනි වෙන්නෙ අන්ගම්පොර ලන්කාවෙ තිබ්බ නැති නිසා නෙවෙයි තිබ්බ අයගෙ ඒව කෙලින්ම තිරයටක ගේන්න බැරි නිසා.

    අවුරුදු 2500ක් තිස්සෙ අහල පහල උන් ආක්‍රමණයට ආව කියල ලිඛිත සාක්ෂි තියෙනව නන් එහෙම එන එන පාරට ගුටිකාලත් විතරක් නොහිට අනික් පැත්තටත් ඇටෑක් කරා නන් අනිවා සටන් කලාවක් තියෙන්න ඕනි නෙ.

    තියෙන හොදම සාක්ෂියක් තමා ඇම්බැක්ක දේවාලෙ කැටයම්.

    ඊට කලින් කියපන් ඇයි ඩ්‍රාම එකට එහෙම නමක් තියෙන සටන් කලාවක් දාගන්නෙ එහෙම සටන් කලාවක් තිබ්බෙ නැති නන්.
    ------ Post added on Apr 14, 2023 at 3:46 PM
    Ok ela, umbe point ekath ekka agree, eth man kiyanne naa eeta issella angampora kiyala thibbe naa kiyala..

    Thibba, eth Eka dead art ekak.

    Drama eke passe thama un research imagine kiyala alurthen hadala gatthe
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    Ok ela, umbe point ekath ekka agree, eth man kiyanne naa eeta issella angampora kiyala thibbe naa kiyala..

    Thibba, eth Eka dead art ekak.

    Drama eke passe thama un research imagine kiyala alurthen hadala gatthe
    ඕක දන්න අයගෙ පරම්පරා තුන හතරක් පස්සට සාක්ෂි තියෙන අය ඉන්නව. උනේ පවුලෙන් පිටට ඕක දෙන්නෙ නැති එක. ඩ්‍රාම එකෙන් පස්සෙ ඔය පවුල් වල එච්චර ලෝයල් නැති උන් පිටට දෙන්න ගත්ත ආව ප්‍රසිද්ධිය එක්ක.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Not just in Angampora, there are some videos on Youtube that show how Kickboxing champions, and MMA fighters defeat reputed kung fu masters.

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බෝධි ධර්ම කියන්නේ කවුරු කියලද හිතන්නේ ඒතකොට :)
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සෙල්ලිපිත් තියෙද්දි විශ්වාස නොකර බෑනේ බොල.. :yes:

    115756275_147467440343170_1523687420886347698_n.jpg

    116339482_147467557009825_7501636874480973380_n.jpg

    අමෝ අමෝ ජයන්............. එක්කො ඕන්නෑ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ අත්තාගෙ පුස්කොල පොතක් තියෙනවා අපේ ගෙදර. ඒකෙ මන්තරයක් යටතේ තියෙනවා "අංගං නොවදී" කියලා. (අත්තා දැන් ජීවතුන් අතර නෑ)

    පිඹින අංගං ගැන වෙන්න ඇති ඒ කියන්නෙ. ඒත් ඒ සම්බන්ධ රහස්, කරන විදිහ ඔක්කොම අතීතෙට ගිහින්. පොත විතරයි ඉතුරු.
    මේ මොනවත් දන්නැති ළිං ගෙම්බො තමයි බොරුවට කෑගහන්නෙ.

    ප.ලි.- ජූඩො, කරාටේ ඉගෙන ගත්ත අයත් බොරුවට අංගම්පොර පන්ති දාගෙන උගන්නනවා තමයි. හැබැයි මම අහලා තියෙනවා රිටිගල, කොරතොට වගේ ප්‍රදේශ වල අංගම්පොර පරම්පරා වල අය ඉන්නවා කියලා. (මම ඒ පැත්තෙ නෙවේ)

    Kalariyapattu විතරක් නෙවේ, තායිලන්තයේ Muay Thai සටන් කලාවත් යම් සමානකමක් තියෙනවා.
    දඬුබස්නා මානයට Kalariyapattu වලින් movements ගන්න ඇති
    . අකඩවාරිය කියලා නාට්‍යයක් තිබුණා, ඒකෙ තිබුණෙ Muay Thai වලට සමාන movements. ඒකෙන් අදහස් වෙන්නෑ අංගම්පොර කියලා දෙයක් නොතිබුණා කියන එක.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    Oka me upul shantha ne kiwwe.kathawa hadapu ekatath nathi puke amaruwa.

    Owa wadak na senakata Anna kiyapan rathuwaththe bogaha gawata gahanawa kariyata god ge Amma mathak wenna.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    ජයන්තට මූව ඕනි වෙන්නෙ අන්ගම්පොර ලන්කාවෙ තිබ්බ නැති නිසා නෙවෙයි තිබ්බ අයගෙ ඒව කෙලින්ම තිරයටක ගේන්න බැරි නිසා.

    අවුරුදු 2500ක් තිස්සෙ අහල පහල උන් ආක්‍රමණයට ආව කියල ලිඛිත සාක්ෂි තියෙනව නන් එහෙම එන එන පාරට ගුටිකාලත් විතරක් නොහිට අනික් පැත්තටත් ඇටෑක් කරා නන් අනිවා සටන් කලාවක් තියෙන්න ඕනි නෙ.

    තියෙන හොදම සාක්ෂියක් තමා ඇම්බැක්ක දේවාලෙ කැටයම්.

    ඊට කලින් කියපන් ඇයි ඩ්‍රාම එකට එහෙම නමක් තියෙන සටන් කලාවක් දාගන්නෙ එහෙම සටන් කලාවක් තිබ්බෙ නැති නන්.
    ------ Post added on Apr 14, 2023 at 3:46 PM
    :yes: :yes: :yes: :yes:

    අපේ අත්තාගෙ පුස්කොල පොතක් තියෙනවා අපේ ගෙදර. ඒකෙ මන්තරයක් යටතේ තියෙනවා "අංගං නොවදී" කියලා. (අත්තා දැන් ජීවතුන් අතර නෑ)

    පිඹින අංගං ගැන වෙන්න ඇති ඒ කියන්නෙ. ඒත් ඒ සම්බන්ධ රහස්, කරන විදිහ ඔක්කොම අතීතෙට ගිහින්. පොත විතරයි ඉතුරු.
    මේ මොනවත් දන්නැති ළිං ගෙම්බො තමයි බොරුවට කෑගහන්නෙ.

    ප.ලි.- ජූඩො, කරාටේ ඉගෙන ගත්ත අයත් බොරුවට අංගම්පොර පන්ති දාගෙන උගන්නනවා තමයි. හැබැයි මම අහලා තියෙනවා රිටිගල, කොරතොට වගේ ප්‍රදේශ වල අංගම්පොර පරම්පරා වල අය ඉන්නවා කියලා. (මම ඒ පැත්තෙ නෙවේ)

    Kalariyapattu විතරක් නෙවේ, තායිලන්තයේ Muay Thai සටන් කලාවත් යම් සමානකමක් තියෙනවා.
    දඬුබස්නා මානයට Kalariyapattu වලින් movements ගන්න ඇති
    . අකඩවාරිය කියලා නාට්‍යයක් තිබුණා, ඒකෙ තිබුණෙ Muay Thai වලට සමාන movements. ඒකෙන් අදහස් වෙන්නෑ අංගම්පොර කියලා දෙයක් නොතිබුණා කියන එක.
    :yes:
    ------ Post added on Apr 14, 2023 at 11:12 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    වෙදහාමිනේ එකෙන් පස්සේ හොර වෙද්දු ව්‍යාප්ත වෙලා.
    දඩුබස්නාමානයෙන් පස්සේ හොර අංගම් කාරයෝ ව්‍යාප්ත වෙලා.

    මම දන්න පොරක් ඉන්නවා. දැන් නම් වයසයි. මනුස්සයා jeet kune do ක්ලාස් කර කර හිටියේ. (බෲස්ලිගේ ස්ටයිල් එක) දඩුබස්නාමානය ගිහින් අව්රුදු කීපයකට පස්සේ පොර කියන්න ගත්තා මිනිහා අංගම් පරම් පරාවක එකෙක්, අංගම් පොර දන්නවා කියලා. වාසගම පෙරේරා. තනිකර බොරුව තමයි කරන්නේ.
    හැබැයි සේනකයා ජෙනුයින්. ඕනෙ නම් ඌට කියන්න තිබුනා ඌ මේක දන්නවා කියලා. එහෙම කියලා ඌට ක්ලාස් කරන්න තිබුනා. අදටත් ඌ ක්ලාස් කරන්නේ jeet kune do මාස්ටර් කෙනෙක් විදිහට.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,124
    21,668

    ඔව් මාත් අහලා තියෙනවා සේනක එක විදියක එකෙක් ලු
     
    • Like
    Reactions: WhyNot1

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා

    උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
    eka hadala thiyenneth mu ban :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Umbala thamath wishwasa karanawada angam pora wage sankirina e wagema patta slow martial art ekak karapu ekekta karate wage simple martial art ekak hondata master karapu ekek ekka gahaganna puluwan kiyala?

    IP Man film eke wing chung walata karate karayo kapilla dammata wing chung kiyanne blocks and continues attacking wagema eka pattama speed martial art ekak.
    Angam Pora gana nan mata kisima pahadimak na
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එතකොට බං චීනඩි කියලා ආට් එකක් නැද්ද බං ,kungfu basic එකද බං චීනඩි කියන්නේ ,යකෝ ලංකාවේ චීනඩි grand master ලා පවා ඉන්නවනේ 🤔
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    එතකොට බං චීනඩි කියලා ආට් එකක් නැද්ද බං ,kungfu basic එකද බං චීනඩි කියන්නේ ,යකෝ ලංකාවේ චීනඩි grand master ලා පවා ඉන්නවනේ 🤔
    චීනාඩි, චීනා ඩි හෙවත් චීන අඩි යනු මේවන විට නොපවතින්නා වූ තරමට දුලභවීඇති ලක්දිව පැවත් ආත්මාරක්‍ෂක සටන්ක්‍රමයකි.අතීතයෙදී අංගම්පොර කලාව විදේශිකයන් විසින් තහනම් කිරීමත් සමග "අංගම්පොර" යන නම වෙනුවට "චීන අඩි" යන නම භාවිතා කරන ලදී.
     
    • Like
    Reactions: Amare machan

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අපේ අත්තාගෙ පුස්කොල පොතක් තියෙනවා අපේ ගෙදර. ඒකෙ මන්තරයක් යටතේ තියෙනවා "අංගං නොවදී" කියලා. (අත්තා දැන් ජීවතුන් අතර නෑ)

    පිඹින අංගං ගැන වෙන්න ඇති ඒ කියන්නෙ. ඒත් ඒ සම්බන්ධ රහස්, කරන විදිහ ඔක්කොම අතීතෙට ගිහින්. පොත විතරයි ඉතුරු.
    මේ මොනවත් දන්නැති ළිං ගෙම්බො තමයි බොරුවට කෑගහන්නෙ.

    ප.ලි.- ජූඩො, කරාටේ ඉගෙන ගත්ත අයත් බොරුවට අංගම්පොර පන්ති දාගෙන උගන්නනවා තමයි. හැබැයි මම අහලා තියෙනවා රිටිගල, කොරතොට වගේ ප්‍රදේශ වල අංගම්පොර පරම්පරා වල අය ඉන්නවා කියලා. (මම ඒ පැත්තෙ නෙවේ)

    Kalariyapattu විතරක් නෙවේ, තායිලන්තයේ Muay Thai සටන් කලාවත් යම් සමානකමක් තියෙනවා.
    දඬුබස්නා මානයට Kalariyapattu වලින් movements ගන්න ඇති
    . අකඩවාරිය කියලා නාට්‍යයක් තිබුණා, ඒකෙ තිබුණෙ Muay Thai වලට සමාන movements. ඒකෙන් අදහස් වෙන්නෑ අංගම්පොර කියලා දෙයක් නොතිබුණා කියන එක.
    @Sen-lu මේන් තව එකෙක්
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චීනාඩි, චීනා ඩි හෙවත් චීන අඩි යනු මේවන විට නොපවතින්නා වූ තරමට දුලභවීඇති ලක්දිව පැවත් ආත්මාරක්‍ෂක සටන්ක්‍රමයකි.අතීතයෙදී අංගම්පොර කලාව විදේශිකයන් විසින් තහනම් කිරීමත් සමග "අංගම්පොර" යන නම වෙනුවට "චීන අඩි" යන නම භාවිතා කරන ලදී.
    ලංකාවට චීන්නු ආවලු වෙලඳාමට ඒ ආපු චීනන්ගෙන් ඉගෙනගත්ත ආට් එකක් නෙමෙයිද චීනඩි කියන්නේ