තම්බි හෙළ බෙද අත ඇරලා කතාව කියන්න කම්මැලි කම යන්නසේනක නුවර මැද ගුටි කෑව එකෙක් නේ![]()
තම්බි හෙළ බෙද අත ඇරලා කතාව කියන්න කම්මැලි කම යන්නසේනක නුවර මැද ගුටි කෑව එකෙක් නේ![]()
ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..
අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?
සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..
u Wushu blah blah dinala thiyenawa lu neda international events?අංගම්පොර ගැන කතා කරන්න සේනක විජේසිංහට තියෙන සුදුසුකම මොකද්ද?(උෟ නාට්‍යයට ගත්ත නිකංම නිකං නලුවෙක් විතරයි)
ලංකාවෙ සිපයියො සේනකගෙන් අංගම්පොර ගැන අහන්නෙ මුං හිතාගෙන ඉන්නෙ "අංගම්පොර" කියන වචනයේ සේනක විජේසිංහ හදපු වචනයක් කියලාද?
අතීතයේ ඉඳන් තිබුණ "අංගම්පොර" කියන වචනය අරගෙන මූ කියනවා නම් එහෙම එකක් නෑ කියලා.... කියන එකාටත් පිස්සු, අහන එවුන්ටත් පිස්සු.
Karate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.u Wushu blah blah dinala thiyenawa lu neda international events?
ah hari, mama video eka baluwe na, u ehema kiyanwa nam charterKarate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.
මාත් බැලුවෙ නෑ.ah hari, mama video eka baluwe na, u ehema kiyanwa nam charter
kohomath mu ali oluwen inne habai. mu kandy guti kaapu eka mokakda?සුද්දො එන්න කලින් ලංකාවෙ මිනිස්සු ළඟ තිබුණ සටන් කලාව තමයි අංගම්.
දැන් ඒක නෑ /හෝ දන්න කීප දෙනා ඉස්සරහට අරන් යන්නෑ.
මාත් බැලුවෙ නෑ.
Thread එකේ title එක සහ කට්ටිය දාලා තියෙන comments වලට කිව්වෙ.
------ Post added on Jun 25, 2025 at 7:20 PM
Drama එකේ තියෙන්නෙ ඉතිං මුන් හදපු ෂොට් තමයි, මූ කොහොමත් අංගං දන්නෑනෙ ඉතිං
------ Post added on Jun 25, 2025 at 7:22 PM
uta sududu kamka na kiyala kiyanna ubata Thiyana sududukama mokakda?Karate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.

Umba රාවණා ගැන විස්වාසය කරනවද බොල? ලංකාවේ එකම ඉතිහාස පොතක මෙහෙම රජෙක් ගැන ලියවෙලා නෑ බොල.
