අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අංගම්පොර ගැන කතා කරන්න සේනක විජේසිංහට තියෙන සුදුසුකම මොකද්ද? 🤷 (උෟ නාට්‍යයට ගත්ත නිකංම නිකං නලුවෙක් විතරයි)

    සේනකට අංගම්පොර එක්ක කිසිම සම්බන්ධයක් නෑ, අංගම්පොර මුල් කරගත්ත නාට්‍යයක රඟපෑවා විතරයි. 🤷

    ලංකාවෙ සිපයියො සේනකගෙන් අංගම්පොර ගැන අහන්නෙ මුං හිතාගෙන ඉන්නෙ "අංගම්පොර" කියන වචනයේ සේනක විජේසිංහ හදපු වචනයක් කියලාද? 🤷

    අතීතයේ ඉඳන් තිබුණ "අංගම්පොර" කියන වචනය අරගෙන මූ කියනවා නම් එහෙම එකක් නෑ කියලා.... කියන එකාටත් පිස්සු, අහන එවුන්ටත් පිස්සු. 🤷
     
    Last edited:

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    👉 ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
    දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..

    👉 අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?

    👉සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..:yes::yes::yes:

    eka originally indian song ekak
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අංගම්පොර ගැන කතා කරන්න සේනක විජේසිංහට තියෙන සුදුසුකම මොකද්ද? 🤷 (උෟ නාට්‍යයට ගත්ත නිකංම නිකං නලුවෙක් විතරයි)

    ලංකාවෙ සිපයියො සේනකගෙන් අංගම්පොර ගැන අහන්නෙ මුං හිතාගෙන ඉන්නෙ "අංගම්පොර" කියන වචනයේ සේනක විජේසිංහ හදපු වචනයක් කියලාද? 🤷

    අතීතයේ ඉඳන් තිබුණ "අංගම්පොර" කියන වචනය අරගෙන මූ කියනවා නම් එහෙම එකක් නෑ කියලා.... කියන එකාටත් පිස්සු, අහන එවුන්ටත් පිස්සු.
    u Wushu blah blah dinala thiyenawa lu neda international events?
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    u Wushu blah blah dinala thiyenawa lu neda international events?
    Karate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    Karate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.
    ah hari, mama video eka baluwe na, u ehema kiyanwa nam charter
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    සුද්දො එන්න කලින් ලංකාවෙ මිනිස්සු ළඟ තිබුණ සටන් කලාව තමයි අංගම්.

    දැන් ඒක නෑ /හෝ දන්න කීප දෙනා ඉස්සරහට අරන් යන්නෑ.

    ah hari, mama video eka baluwe na, u ehema kiyanwa nam charter
    මාත් බැලුවෙ නෑ. 🙁
    Thread එකේ title එක සහ කට්ටිය දාලා තියෙන comments වලට කිව්වෙ.
    ------ Post added on Jun 25, 2025 at 7:20 PM

    Drama එකේ තියෙන්නෙ ඉතිං මුන් හදපු ෂොට් තමයි, මූ කොහොමත් අංගං දන්නෑනෙ ඉතිං 🤷
    ------ Post added on Jun 25, 2025 at 7:22 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    සුද්දො එන්න කලින් ලංකාවෙ මිනිස්සු ළඟ තිබුණ සටන් කලාව තමයි අංගම්.

    දැන් ඒක නෑ /හෝ දන්න කීප දෙනා ඉස්සරහට අරන් යන්නෑ.

    මාත් බැලුවෙ නෑ. 🙁
    Thread එකේ title එක සහ කට්ටිය දාලා තියෙන comments වලට කිව්වෙ.
    ------ Post added on Jun 25, 2025 at 7:20 PM

    Drama එකේ තියෙන්නෙ ඉතිං මුන් හදපු ෂොට් තමයි, මූ කොහොමත් අංගං දන්නෑනෙ ඉතිං 🤷
    ------ Post added on Jun 25, 2025 at 7:22 PM
    kohomath mu ali oluwen inne habai. mu kandy guti kaapu eka mokakda?
     
    • Like
    Reactions: Little Hulk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    Senaka did Jeet June Do classes in Gampola and Kandy. Wasn't as popular as Karate, but he had some following due to the popularity of Bruce Lee. 😅 He used Bruce Lee picture in his posters.

    He also challenged other masters at his show at Hindu Cultural Centre, which other masters laughed at. Later he was beaten at the Kandy market by Nimal master in a different incident. Such was his character.

    Having said that, it's also true that he was the guy who created the stuff that was shown as Angam Pora in that TV series. All the popularity of the art came after the show. Various "teachers" and "schools" and fighter "dynasties" sprang up from nowhere. All of a sudden people "discovered" that Angam Pora has been practiced secretly 😅. There was even some special access at the Ritigala mountain according to some people, for Angam Pora people due to its significance as a traditional martial art.
    All in all, it's some BS that was invented in order to make money immediately after the vast popularity of Angam Pora story.

    Please don't be angry at me, I am just the messenger 😅🤣
     
    • Like
    Reactions: speedmalli

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    තමන් නොදැක්ක පලියට කිසි දෙයක් නෑ කියන්නත් බෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    අනුරාදපුර යුගයෙ ඉදන් අඛණ්ඩව අද දක්වා ලංකාවේ නොනැසී පැවත එන චිත්‍ර කලාවක්වත්, සාහිත්‍යයක් වත් , සාසනයක්වත්, කෑමක්වත්, බීමක්වත් මෙලෝ මගුලක් නැත. ඔක්කෝම පස්සෙ වෙන රටකින් ඉගෙන ගෙන ඒ කාලෙ ඉදන් පැවත එනවයි කියල බොරු කිය කිය ඉන්න සීන් එකක් තියෙන්නෙ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සේනක කියන්නේ අපේ මන්දබුද්ධික පාලිත ගලප්පත්ති මාම ගෙනුත් ගුටි කාපු මෝඩයෙක් නේ.නළුවා නිසා මිනිහට මෝඩයෝ අන්දන්න ලේසියි. මොකද සාමාන්‍ය මනුස්සයා නළුවාගේ රඟපෑමට රැවටෙන නිසා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අංගම් පොර, රාවනා, හෙල ජාන, එක එක දේව බල සිරා ගන්නව කියන්නෙ අඩු කුලෙ එවුන් හදුනා ගන්න ලේසිම ක්‍රමය
     
    • Like
    Reactions: Mawathagama

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Karate, MMA වලින් International දිනපු අයත් ඉන්නවා ලංකාවෙ. ඒක අංගම් සටන් කලාව ගැන කතා කරන්න (එහෙම එකක් තිබිලා නෑ, මම තමයි අංගම්පොර ෂොට් හැදුවෙ, blah blah වගේ ටෝක් දෙන්න) සුදුසුකමක් නෙවේනෙ ඒක.
    uta sududu kamka na kiyala kiyanna ubata Thiyana sududukama mokakda? :rolleyes:
     
    • Haha
    Reactions: speedmalli

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113
    ඌ කියන එක ඇත්ත

    ඉස්සර ඔහොම එකක් සමහර විට තියෙන්න තිබ්බ ඒ උනාට දැන් එහෙම එකක් නෑ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    අංගම්පොර හොදයි ඒක දන්න කෙනෙක් එක්ක සටන් කරන්න! MMA දන්න එකෙක් අවොත් ඔය වැඩ්ඩො දුවයි!