මේ දවස් වල උබලගෙ අකමැතිම චරිත මොනවද? දැකකමත් මල පනින.
මෙන්න මගෙ ලිස්ට් එක.
1. ශවේන්ද්‍ර සිල්වා
2. රෝහිත අබේගුණවර්ධන
3. ලහිරැ මුදලිගෙ
මෙන්න මගෙ ලිස්ට් එක.
1. ශවේන්ද්‍ර සිල්වා
2. රෝහිත අබේගුණවර්ධන
3. ලහිරැ මුදලිගෙ
නෑ උබ කියන තරම් ඉශූ එකක් නැහැmanussayek dakkama mala paninawa nan treatment ekk karaganna wenawa itn. manasika leda owa.
Ow, hamotama mkk hari manasika ledk tianawane itn.නෑ උබ කියන තරම් ඉශූ එකක් නැහැ
ඕන එකෙක්ට දැක්කම මල පනින චරිත ඉන්නවා