අකමැතිම චරිත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ දවස් වල උබලගෙ අකමැතිම‌ චරිත‌ මොනවද? දැකකමත්‌ මල පනින.

    මෙන්න මගෙ‌ ලිස්ට් එක.

    1. ශවේන්ද්‍ර සිල්වා
    2. රෝහිත අබේගුණවර්ධන
    3. ලහිරැ මුදලිගෙ
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1623300997770.png
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    1.ශවේන්ද්‍ර ඇතුලු අලි පුකෙන් ආව වගේ මිනිස්සුන්ට තග දාන මනුස්සකමක් ගෑවිල නැති යුනිෆෝම් පොන්නයො

    2.මඩ සාටකයො ඔක්කෝම

    3.අන්තරය

    4.උද්ධච්ච ඩොක්කු නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා

    5.උද්ධච්ච බස් කොන්දලා
     

    HmNRazor

    Well-known member
  • ලකේපංකාවේ ඉතින් කැමතී කියන්න එකෙක් ඉතුරු වෙන්නේ නෑ හරියට බැලුවාම :unsure:, කොහොමත් එකාට එකා සෙට් වෙන්නේ නෑ නේ? :ROFLMAO: එහෙම බැලුවාම ඔක්කොම එකාට එකා අකමැති සීන් එකේ තමා ඉන්නේ. ඕ යේ............. 🥴