අකමැතිම දේශපාලුවා

අකමැතිම දේශපාලු&

  • Total voters
    233
  • Poll closed .

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මිට අවුරැදු 3 කට විතර කලින් බැලුව නම් මහින්ද තමයි ඡනතාව කැමතිම නායකය එකේ කථාවක් නෑ එත ගෙවුන අවුරැදු දෙක තුන අතර එ ඡනමතය සැහෙන්න අඩුවෙලා කියලා පිලිගන්න වෙනවා මම වුනත් ඡනාධිපතිවරනය දී ඡන්දය දුන්නේ මහින්දට එත් ආපහු ඡන්දයක් ආවොත් දෙපාරක් හිතන්න වෙනවා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    RABUTANGEMA 10 THIYENAWALU:lol::lol::lol:
    :yes::lol:;)
    UNP karayo nikan hambayo wage....... un hithanne UNP ekata witharai rata godaganna puluwan kiyala!

    :yes::yes: එකෙනුත් පොනිල්ට විතරයි කියල තව රවිටත් පුළුවන්ලු :lol::lol::lol:
    Moko Raniya modayekda............ uuta hondata therenawa....... eth uuu pitipasse sahena loku gamak yanawa........ balamu kawada hari ewa eliweine!

    :yes::yes: පොනිල් කියන්නේ සුද්දගේ කුක්ක,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    MAMA KIYANNE NAHA MODAYEK KIYALAA UGATH KAAM ATHIN NAMUTH SAMANAYA MANUSSYA HITHANA VIDIYA THERUM GANNA BAHA ANIKA KONDAK NAHA HARI WELAWATA HARI DE THIRANAYA KARANNA

    OKA WENAS WEYI MALIKGE GAL KORIYA WAHAPU DATA:lol:

    naa ban raniyata Col. 7 wala help eka thiyenawane uu ee nisa hamadama colombo walin dinanawa... uuta ee nisa kisi bayak naa chande gana anika uuuta anik ungenuth wadak naa mokada uu hithan inne mahindayata kelawenakota minissu uuta chande dei kiyala....

    habai uu dinuwath dinun paradunath dinun.. (vipaksha nayaka kiyanne ese mese nilayakda ban)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමයා;12437820 said:
    මිට අවුරැදු 3 කට විතර කලින් බැලුව නම් මහින්ද තමයි ඡනතාව කැමතිම නායකය එකේ කථාවක් නෑ එත ගෙවුන අවුරැදු දෙක තුන අතර එ ඡනමතය සැහෙන්න අඩුවෙලා කියලා පිලිගන්න වෙනවා මම වුනත් ඡනාධිපතිවරනය දී ඡන්දය දුන්නේ මහින්දට එත් ආපහු ඡන්දයක් ආවොත් දෙපාරක් හිතන්න වෙනවා
    OW62% 55% ADU WELA ATHI ETH MAHINDAWA GEDARA YAWANNA EKEK NAHA THAMA THAWA AWURUDU GANAKATA BAHA:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12437820 said:
    මිට අවුරැදු 3 කට විතර කලින් බැලුව නම් මහින්ද තමයි ඡනතාව කැමතිම නායකය එකේ කථාවක් නෑ එත ගෙවුන අවුරැදු දෙක තුන අතර එ ඡනමතය සැහෙන්න අඩුවෙලා කියලා පිලිගන්න වෙනවා මම වුනත් ඡනාධිපතිවරනය දී ඡන්දය දුන්නේ මහින්දට එත් ආපහු ඡන්දයක් ආවොත් දෙපාරක් හිතන්න වෙනවා
    අනේ ඇත්තට,එතකොට දැන් කවුද ජනදිපතිතුමාට වැඩිය,ජනතාව කැමති නායකයා ???? පොනිල්ද ????:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගමයා;12437820 said:
    මිට අවුරැදු 3 කට විතර කලින් බැලුව නම් මහින්ද තමයි ඡනතාව කැමතිම නායකය එකේ කථාවක් නෑ එත ගෙවුන අවුරැදු දෙක තුන අතර එ ඡනමතය සැහෙන්න අඩුවෙලා කියලා පිලිගන්න වෙනවා මම වුනත් ඡනාධිපතිවරනය දී ඡන්දය දුන්නේ මහින්දට එත් ආපහු ඡන්දයක් ආවොත් දෙපාරක් හිතන්න වෙනවා

    macho koi lokkageth sayan kaaleth ekka diyawenawa............. ee unata putha umba chande nodammata Mahindaya eelaga chandenuth dinanawa!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    OW62% 55% ADU WELA ATHI ETH MAHINDAWA GEDARA YAWANNA EKEK NAHA THAMA THAWA AWURUDU GANAKATA BAHA:nerd:

    එත් විපක්ෂයෙන් ඡනමතයක් තියෙන නායකයෙක් (රනිල් නැතිව) ආවොත් විශාල අවස්ළුාවක් තියෙනවා කොහොමත් ඊලග ඡනාධිපතිවරනයට මහින්ද ඉදිරිපත් වුනොත් පරාද වෙනවා (විපක්ෂ නායක රනිල් නෙවෙයි නම්)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    naa ban raniyata Col. 7 wala help eka thiyenawane uu ee nisa hamadama colombo walin dinanawa... uuta ee nisa kisi bayak naa chande gana anika uuuta anik ungenuth wadak naa mokada uu hithan inne mahindayata kelawenakota minissu uuta chande dei kiyala....

    habai uu dinuwath dinun paradunath dinun.. (vipaksha nayaka kiyanne ese mese nilayakda ban)

    HETUWA COL INNNE WADIPURA DEMALA HA MUSLIM UN NISAA ANIKA SALLI KARAYO TIKA :eek:UN KOHOMATH SINHALA NAYAKAYEK UNA MAHINDATA KAMATHI NAHA VIJATHIKAYEK VIDIYATA HITHANA RANILTA DENAWAA
    ETH MUDUKKU WALA INNA MINISSU TIKA (SINHALA) MAHINDATA CHANDAYA DENNE :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    naa ban raniyata Col. 7 wala help eka thiyenawane uu ee nisa hamadama colombo walin dinanawa... uuta ee nisa kisi bayak naa chande gana anika uuuta anik ungenuth wadak naa mokada uu hithan inne mahindayata kelawenakota minissu uuta chande dei kiyala....

    habai uu dinuwath dinun paradunath dinun.. (vipaksha nayaka kiyanne ese mese nilayakda ban)
    :yes::yes: ඒක ඇත්ත පොනිල්ට විපක්ෂ නායක කම තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ,කොළබ ඉන්න දෙමෙල්ලු චන්දෙත් දෙනවනේ ඒක හින්ද මිනිහට අවුලක් නැ.:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගමයා;12437880 said:
    එත් විපක්ෂයෙන් ඡනමතයක් තියෙන නායකයෙක් (රනිල් නැතිව) ආවොත් විශාල අවස්ළුාවක් තියෙනවා කොහොමත් ඊලග ඡනාධිපතිවරනයට මහින්ද ඉදිරිපත් වුනොත් පරාද වෙනවා (විපක්ෂ නායක රනිල් නෙවෙයි නම්)

    umba hariyatama ehema kiyanne kohomada? pahadili karapan?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමයා;12437880 said:
    එත් විපක්ෂයෙන් ඡනමතයක් තියෙන නායකයෙක් (රනිල් නැතිව) ආවොත් විශාල අවස්ළුාවක් තියෙනවා කොහොමත් ඊලග ඡනාධිපතිවරනයට මහින්ද ඉදිරිපත් වුනොත් පරාද වෙනවා (විපක්ෂ නායක රනිල් නෙවෙයි නම්)

    WENA KAWUDA INNE :PRANIL ARENNA SARATH MAHATHTHAYA AAWOTH ANUKAMPAWATH EKKA 40% GANI NAMUTH MAHINDAWA PARADAWANNA BAGA BAN WENA KENEK AAWOTH (KARU SAJITH) KARUTA JANAMATHAYAK NAHA DAN EYAA VISWASE BIDAGENA INNE (SAJITH) AAWOTH PAKSENAM BIMATA ADALAA DANAWA HARIYATA CHANDIKALA KARAA WAGE RAVILAA SAJITHTA DINAAN DENNE NAHA COL WATH DINANA DENNE NAHA SAJITHTA EHEMA UNOTH :P:P:yes:ONNA OKAYI ATHTHA VIPAKSAYATA THIYENA VIKALAPAYA SARATH NAMUTH EYATA DINANA BAHA
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    macho koi lokkageth sayan kaaleth ekka diyawenawa............. ee unata putha umba chande nodammata Mahindaya eelaga chandenuth dinanawa!

    මචන් ලංකාවේ ඡන්දයකදී ඡයග්‍රහනය තිරනය වෙන්නේ පාවෙන ඡන්ද මත මිනිස්සු ඉන්නවා හැමදාම unp එකට හරි ufa එකට අනිවාර්යෙන් ඡන්දය දෙන .එ චන්ද දායකයෝ බලන්නේ පවතින පාලනය හා ක්‍රියාකලාපය අනුව ඡන්දය වෙනස් වනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes: ඒක ඇත්ත පොනිල්ට විපක්ෂ නායක කම තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ,කොළබ ඉන්න දෙමෙල්ලු චන්දෙත් දෙනවනේ ඒක හින්ද මිනිහට අවුලක් නැ.:lol::lol:
    :lol:LOKE VIPKSA NAYAKA KAMA GANNA THARAGA WADINA EKAAM MINIHAA RANIL PONZ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12437880 said:
    එත් විපක්ෂයෙන් ඡනමතයක් තියෙන නායකයෙක් (රනිල් නැතිව) ආවොත් විශාල අවස්ළුාවක් තියෙනවා කොහොමත් ඊලග ඡනාධිපතිවරනයට මහින්ද ඉදිරිපත් වුනොත් පරාද වෙනවා (විපක්ෂ නායක රනිල් නෙවෙයි නම්)
    ජනදිපතිතුමා ඊලග ජනාදිපති වරනෙට ඉදිරිපත් වෙලා දිනනවා,දැන් කවුද විපක්ෂයේ ඉන්නන ජනමතයක් තියෙන නායකයා ?????අපි නම් එහෙම එකෙක් ගැන දන්නේ නැ කවුද ඉන්නේ ???? කියපන් බලන්ඩ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රනිල් ගැන නම් කථා කරලා වැඩක් නෑ පතෝල වගේ හොදත් නෑ නරකත් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමයා;12437916 said:
    මචන් ලංකාවේ ඡන්දයකදී ඡයග්‍රහනය තිරනය වෙන්නේ පාවෙන ඡන්ද මත මිනිස්සු ඉන්නවා හැමදාම unp එකට හරි ufa එකට අනිවාර්යෙන් ඡන්දය දෙන .එ චන්ද දායකයෝ බලන්නේ පවතින පාලනය හා ක්‍රියාකලාපය අනුව ඡන්දය වෙනස් වනවා
    EKA WENAS WELA THIYENNE KAPUWATH KOLA KIYAAN EKA 23% BAHALA THIYENNE PAAWENA CHANDA WALIN 70% VIPAKSAYATA GITYHA VIPAKSAYA PARADAYI :(EHEMANAM OKA WENAS KARANNA PAWENA CHANDA 100% GANNA WENAWA :nerd: ME THIYENA KAME ANUWA EKA KOHOMATAWTH WENNE NAHA :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12437937 said:
    රනිල් ගැන නම් කථා කරලා වැඩක් නෑ පතෝල වගේ හොදත් නෑ නරකත් නෑ
    :lol::lol::lol::lol::lol: උබල පව් බන් :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ජනදිපතිතුමා ඊලග ජනාදිපති වරනෙට ඉදිරිපත් වෙලා දිනනවා,දැන් කවුද විපක්ෂයේ ඉන්නන ජනමතයක් තියෙන නායකයා ?????අපි නම් එහෙම එකෙක් ගැන දන්නේ නැ කවුද ඉන්නේ ???? කියපන් බලන්ඩ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දැන් තියෙන ඡනමතය නෙවෙයි එක සුල් කාලයකදී වෙනස් වෙන්න පුලුවන් උදාහරනයකට චන්ද්‍රිකා එන්න ඉස්සල්ලා නිදහස් පක්ෂය නෙවෙයි ආවට පස්සේ ඇති වුන ඡනමතය .විධායක ඡනාධිපති කෙනෙක් ඉන්න කොට වෙනත් පුද්ගලයෙක් කැපී පෙනෙන් නේ නෑ එත් ඡන්දයකට යන කොට වෙනස් වන්න පුලුවන්