අකලට වයසට යන ගොබිලයො😐🥹🥹

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :oo: මේ ගොබිලයො ටික වටවෙලා මේ පොඩි එකාව බුලි කරන එක පට්ටම ක්‍රින්ජි සීන් එකක්නෙ බන් මේ කරන්නෙ, බලපං ඒ පොඩි එකා පට්ට uncomfortable සීන් එකේ ඉදල ඉදල දරාගන්න බැරිම තැන අඩන්නෙ, :sorry: අර කුකුල් චමින්ද කරපු වැඩේ daraz version එකක් වගේ මටනං පේන්නෙ, මේ මහ උන් වට වෙලා ආතල් එකක් මේ පොඩි එකාගෙන් ගත්තට, ඒකෙන් මේ පොඩි එකාගෙ මුල් ලමා වියේ පවුර්ශ්‍යත්වයට වෙන හානිය, බලපෑම මේ නාකි ගොබිලයො ටිකට තේරෙන්නෑ. :confused: මෙහෙම පොඩි කාලෙම බුලි වෙන පොඩි උන් තමයි ලොකු වෙලා සමාජයක් ඉස්සරහට එන්න ගට්ස් නැතුව තමන් ගැන කිසිම self confidence එකක් නැතුව ලෝක මානසික කේස් එක්ක විදව විදව ජීවත් වෙන්නෙ... :angry: මේ වගේ හරක්ට නීතියෙන් දඩුවම් කරන්න බැරිද බන්??

    https://web.facebook.com/share/v/oFPu3YNR5Bbmw6VG/

    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොඩි එවුන්ව බුලි කරන එක ලංකාවේ ගොඩක් ලොකු එවුන්ගේ විනෝදාංශයක්. පොඩි එවුන්ට විහිළු තේරෙන්නෙ නෑ.
    වෙන එවුන්ට එහෙම කරන්නෙපා කිව්වමත් උන් සීරියස් ගන්නෙ නෑ. උන් හිතන්නෙ අපිට සයිකො කියලා.

    අපි අඳුරන පවුලක අම්මා තාත්තාම ළමයිව බුලි කරනවා. චාටර් කරනවා. ළමයෙක් මොනා හරි අලුතෙන් කරන්න හදපු ගමන් අපෝ උඹ මෙකත් කරන්න හැදුවෙ කෝ කරාද කියලා අල්ලන් චාටර් කරනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පොඩි එවුන්ව බුලි කරන එක ලංකාවේ ගොඩක් ලොකු එවුන්ගේ විනෝදාංශයක්. පොඩි එවුන්ට විහිළු තේරෙන්නෙ නෑ.
    වෙන එවුන්ට එහෙම කරන්නෙපා කිව්වමත් උන් සීරියස් ගන්නෙ නෑ. උන් හිතන්නෙ අපිට සයිකො කියලා.

    අපි අඳුරන පවුලක අම්මා තාත්තාම ළමයිව බුලි කරනවා. චාටර් කරනවා. ළමයෙක් මොනා හරි අලුතෙන් කරන්න හදපු ගමන් අපෝ උඹ මෙකත් කරන්න හැදුවෙ කෝ කරාද කියලා අල්ලන් චාටර් කරනවා.
    vicious cycle ekak wela tyenne, klin podi kale bully wuna aya loku wela aye podi ayava bully krnw
    so cycle continues.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පව් ළමයා පොඩි කාලේ බුලී වෙන ඒවා ජීවිත කාලෙටම බලපානවා. ළමයගෙ පෞරුෂයට ලොකු හානියක් වෙන්නේ ඔය වැඩෙන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    ඔව්ව තමා childhood trauma වෙන්නේ. අන්තිමේ ලොකු වෙද්දී personality disorders වලින් ඔව්ව පිටවෙන්නේ.

    vicious cycle ekak wela tyenne, klin podi kale bully wuna aya loku wela aye podi ayava bully krnw
    so cycle continues.
    hurt people - hurt people
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
    ඌ අනිත් පැත්තට අනික් උන්ව බුලි කරනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
    dekama wenda puluwan...niyatheyak kiyela na