අක්කගේ පොඩි එකා!

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Ane gono ekata welawal balanna oneda. Pansalata giya bodib pujawak kalaa. Eken labenne manasika suwayak nathuwa bodipujawe anuhas walin podi ekage problem eka settle wenawada uta ADHD nam?




    walawa balanna mona mona apala tiyanawada balanna. a a dawal wala wanama patikarmatiyanawa. eg:-balu,kaputu dana waga dawal.


    eka daaka godak dawal tiyanawa. kama saha vidi
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    samahara podi un mamath dakala thiyenava ohoma thamai ban hena muranduyi.
    ane manda un kohoma echchara murandu velaada kiyala, habai un loku venakota owa serama adu venava. oka hadaaganne kohomada kiyala nam mama danne naha. ekko unge ammayi thaththai uwa ganan ganne nathuwa athi gedara.

    Good luck kiwwa!
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mutte මේ නූල ඇත්ත උනත් නැතත් කමක් නැ, සැහෙන කාලෙකින් හිනා උනා හොඳට. සිරාවටම උඹේ කඩේ තියෙන්නේ කොහෙද, මොනාද විකුනන්නේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mutte මේ නූල ඇත්ත උනත් නැතත් කමක් නැ, සැහෙන කාලෙකින් හිනා උනා හොඳට. සිරාවටම උඹේ කඩේ තියෙන්නේ කොහෙද, මොනාද විකුනන්නේ

    එවා රහස් :P
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය පොඩි එකාද දන්නෑ කඩේ කැ*යා කියල දාලා phone number එක save කරේ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ එකට අපි....
    දැන්වත් කුණුහරප කියන්නේ නැ ....
    ඔන්න යාළුවොත් එකක් ඉද්දි තද වුනොත් නම් කියනවා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ එකට අපි....
    දැන්වත් කුණුහරප කියන්නේ නැ ....
    ඔන්න යාළුවොත් එකක් ඉද්දි තද වුනොත් නම් කියනවා

    ඒකනේ උබලා ඒ පොඩි එකා තරම් වත් වටින්නෑ:P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mutte මේ නූල ඇත්ත උනත් නැතත් කමක් නැ, සැහෙන කාලෙකින් හිනා උනා හොඳට. සිරාවටම උඹේ කඩේ තියෙන්නේ කොහෙද, මොනාද විකුනන්නේ

    සෙස් ටෝයිස්
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Kunu harpayak kiwwothin ekakwath kiyanna epa kiwothin honda wadak karanawa kiyapan , u ganan ganne nane , ipanga para kiwa gaman ganin honda sara kochchi deka thunak thalala thalala aran awilla gapan kate balannawatb epa anduwata ona widiyakata kagahanna arapan anadanna arapan ita passe hondatama amaru unath balannepa ita passe minihata passe adaren kiyapan puthe aye kinu harpa kiyanna epa kiyala , aye kiwothin etha ayeth gapan , kiyanna kiyanna ekama karapan allala minihata oka digatama karanna ba amaruy guti gahanwa wage nwey oka amaruyne eka nisa oka karapan ape amma oka kala mata
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කෙමක්

    පොඩි කෙමක් කියන්නම්....
    හැබැයි තොපි මගේ රෙප් කපලා මට කුණුහරුපෙන් බැනලා තිබ්බොත් බලාගෙනයි....
    7 දවසෙන් බඩ අරිනවා..... හිටු කියලා


    කහ පදුරකින් ඉර නගින හෝරාවට කොල 7ක් කපා ගන්න..
    එක එක කොලේ කොල්ලගේ කේන්දර සටහන් අදින්න..
    සම්පූර්ණ නම ලියන්න..... උපන් දිනය වේලාව තැන ලියන්න....
    පිරිත් නූලකින් ඒ 7ම දෙකට නවා එකතුවූ කෙලවරයන් ගැට ගසන්න...
    දරුවා නිදියන කොට්ටය යටින් තබන්න.....
    අත්දුටුවයි සත්‍යයයි.......
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පොඩි කෙමක් කියන්නම්....
    හැබැයි තොපි මගේ රෙප් කපලා මට කුණුහරුපෙන් බැනලා තිබ්බොත් බලාගෙනයි....
    7 දවසෙන් බඩ අරිනවා..... හිටු කියලා


    කහ පදුරකින් ඉර නගින හෝරාවට කොල 7ක් කපා ගන්න..
    එක එක කොලේ කොල්ලගේ කේන්දර සටහන් අදින්න..
    සම්පූර්ණ නම ලියන්න..... උපන් දිනය වේලාව තැන ලියන්න....
    පිරිත් නූලකින් ඒ 7ම දෙකට නවා එකතුවූ කෙලවරයන් ගැට ගසන්න...
    දරුවා නිදියන කොට්ටය යටින් තබන්න.....
    අත්දුටුවයි සත්‍යයයි.......

    උඹ ‍ඕක ඇත්තටමද කිව්වෙ කුණුහරප නම් කියන්නෙ නෑ පොඩි එකා
    මොකටද ඕක කරන්නෙ මුරන්ඩු ගතිය අඩු කරන්නද