අක්කගේ පොඩි එකා!
මස්සිනා කාරයා ටික දවසකට රට ගිහින්, අක්කා පොඩි එකත් එක්ක මෙහෙ ඇවිත් ඔය පොරිසාදයව කඩේ පැත්ත පලාතකට වද්ද ගන්න හොද එකෙක් නෙවෙයි එක නිසා ඌ ඉන්නේ අක්කයි අම්මයි එක්ක ගෙදරම තමයි!
ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා දවසෙම මිදුලේ නටන එකයි කුනුහරප හයියෙන් කිය කියා ගේ වටේ දුවන එකමයි වැඩේ, ඔකා අපේ අම්මා අප්පා කාලෙවත් අහලා නැති තඩි කුණුහරපම තමයි කටක් ඇරියොත් කියන්නේ (දවසක් මුගේ ටිචර් කාරයා මුට ප්රස්ථා පිරුළු පුරවන් එන්න කියලා තැන් තැනවල හිස්තැන් තියලා ඒකේ මු ලියලා ලුලා නැති වලට පකයා පණ්ඩිතයා කියලා
ටිචර් අපේ අක්කට කියලා තියනවත් එක්ක මු ඉස්කෝලෙත් කුනුහරප කියනවා ඒක නවත්තන්න බලන්න කියලා) දැන් මු නිසා අපිට අසල් වාසින්ට මුණදෙන්න විදිහකුත් නෑ මුට ගැහුවත් දවසයි දෙකයි! අයේ පටන් ගන්නවා කුණුහරප කියන්න මොකක්ද බං මේකට කරන්නේ එක්කෝ අක්කා ඔය පොරිසාදයවත් අරන් උන්ගේ ගෙදර යන්නෝනේ
නැත්නම් අපි ගෙවල් දොරවල් විකුනලා දාලා මෙහෙන් යන්න ඔනේ උපදෙසක් කියපන්කෝ පුතී මේකට

ඔකාගේ කට තලන්න ගියොත් ඔකා කෑ ගහනවා මෙන්න මිනිමරණවෝ මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියලා මහ හයියෙන්

නැද්ද මුත්තෙ
එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි 