අක්කගේ පොඩි එකා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අක්කගේ පොඩි එකා!

    මස්සිනා කාරයා ටික දවසකට රට ගිහින්, අක්කා පොඩි එකත් එක්ක මෙහෙ ඇවිත් ඔය පොරිසාදයව කඩේ පැත්ත පලාතකට වද්ද ගන්න හොද එකෙක් නෙවෙයි එක නිසා ඌ ඉන්නේ අක්කයි අම්මයි එක්ක ගෙදරම තමයි!:baffled: ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා දවසෙම මිදුලේ නටන එකයි කුනුහරප හයියෙන් කිය කියා ගේ වටේ දුවන එකමයි වැඩේ, ඔකා අපේ අම්මා අප්පා කාලෙවත් අහලා නැති තඩි කුණුහරපම තමයි කටක් ඇරියොත් කියන්නේ (දවසක් මුගේ ටිචර් කාරයා මුට ප්‍රස්ථා පිරුළු පුරවන් එන්න කියලා තැන් තැනවල හිස්තැන් තියලා ඒකේ මු ලියලා ලුලා නැති වලට පකයා පණ්ඩිතයා කියලා:baffled::baffled: ටිචර් අපේ අක්කට කියලා තියනවත් එක්ක මු ඉස්කෝලෙත් කුනුහරප කියනවා ඒක නවත්තන්න බලන්න කියලා) දැන් මු නිසා අපිට අසල් වාසින්ට මුණදෙන්න විදිහකුත් නෑ මුට ගැහුවත් දවසයි දෙකයි! අයේ පටන් ගන්නවා කුණුහරප කියන්න මොකක්ද බං මේකට කරන්නේ එක්කෝ අක්කා ඔය පොරිසාදයවත් අරන් උන්ගේ ගෙදර යන්නෝනේ :baffled: නැත්නම් අපි ගෙවල් දොරවල් විකුනලා දාලා මෙහෙන් යන්න ඔනේ උපදෙසක් කියපන්කෝ පුතී මේකට:baffled::baffled:
     
    • Like
    Reactions: I_Simon

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    api gedaradi kunuharpa kiwwoth ammala kata thalanawa

    එහෙම පොඩි උන්ගේ කට තලන්න පුළුවන්ද:oo: ඔකාගේ කට තලන්න ගියොත් ඔකා කෑ ගහනවා මෙන්න මිනිමරණවෝ මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියලා මහ හයියෙන්:baffled::baffled: එවෙලෙට නම් ඔකාගේ බෙල්ල මිරිකන්නම තමා හිතෙන්නේ අම්මපා:angry::angry:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඕකා කඩේට එන එවුන්ට කුණුහබ්බ කියලා එලෝගත්තොත් කොහොමද ආතල් එක නේ?:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උට ADHD ද බලපං දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහිං. ADHD උන් ඔහොම එක පාරට කුණුහරුප කියල කෑගහනව හේතුවක් නැතුව
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕකා කඩේට එන එවුන්ට කුණුහබ්බ කියලා එලෝගත්තොත් කොහොමද ආතල් එක නේ?:dull:

    ඒකනේ ඔකාව කඩේ පැත්ත පලාතේ වද්දගන්නේ නැත්තේ මුව මකෝලා හදවන්න ඔනේ :baffled::baffled:
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    yaluwo atara da lamayawa kon karanna. podi ekaga yaluwan ta uganwanna porisadayawa hoda magata ganna kiyala.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බලපන් දැන් කඩේ කැ*යා කියල උබටත් නම වැටෙන්න මොකක් හරි හේතුවක් ඇති. ඕක භුමි දෝෂයක් ෂුවර් එකටම
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උට ADHD ද බලපං දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහිං. ADHD උන් ඔහොම එක පාරට කුණුහරුප කියල කෑගහනව හේතුවක් නැතුව

    වෙන්න ඇති ඔකා ඇටෙන්ෂන් එක ගන්න තමයි ඔය හැම මගුලම කරන්නේ මං මේ මස්සිනා කාරයා එනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ මේකව මෙහෙන් චුත කරන්න ( අක්කයි මස්සිනා කාරයයි කවදාවත් කුණුහරප පාවිච්චි කරන්නෑ මු කොහෙන් ඉගන ගෙනද මංදා :baffled::baffled:) මස්සිනා ආවම කියන්න ඔනේ බලන්න යකෝ මටමනේ වෙන තරමක් මරාල කඩා පාත් වෙන්නේ:baffled:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    yaluwo atara da lamayawa kon karanna. podi ekaga yaluwan ta uganwanna porisadayawa hoda magata ganna kiyala.

    කොහොමද මූ උන්ටත් කුණුහබ්බ ඉගැන්නුවොත්. මුත්තට ගමරට දාලා යන්න වෙයි:lol::lol::rofl: නැද්ද මුත්තෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්න ඇති ඔකා ඇටෙන්ෂන් එක ගන්න තමයි ඔය හැම මගුලම කරන්නේ මං මේ මස්සිනා කාරයා එනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ මේකව මෙහෙන් චුත කරන්න ( අක්කයි මස්සිනා කාරයයි කවදාවත් කුණුහරප පාවිච්චි කරන්නෑ මු කොහෙන් ඉගන ගෙනද මංදා :baffled::baffled:) මස්සිනා ආවම කියන්න ඔනේ බලන්න යකෝ මටමනේ වෙන තරමක් මරාල කඩා පාත් වෙන්නේ:baffled:

    හොඳ ක්‍රමයක් තියෙනව.
    ඕකට පුලුවන්නං කඩේ තියෙන ඒවගෙන් මොනා හරි මත් වෙන්න දීල පාරකට යවපං :yes: එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි :yes: උඹ කියපං උඹ දන්නෑ ඌ හොරෙන් අරං බීල කියල :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොඳ ක්‍රමයක් තියෙනව.
    ඕකට පුලුවන්නං කඩේ තියෙන ඒවගෙන් මොනා හරි මත් වෙන්න දීල පාරකට යවපං :yes: එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි :yes: උඹ කියපං උඹ දන්නෑ ඌ හොරෙන් අරං බීල කියල :yes:

    :baffled: උබට ඒ දවස් වල කවුරුවත් ඕක කරපු නැති එකේ විපාක තමයි මේ එලකිරිය ගෙවන්නේ :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික් ක්‍රමේ කොහු ලණුවකිං ඔන්චිල්ලාවක් බැඳපං. පොඩි උන් ඕවගෙ ඉඳගෙන ලණුව ඇඹරෙන්න කැරකිලා අතාරිනව එතකොට කැරකි කැරකි ඉන්න පුලුවං හින්ද :yes: උඹ ඌව කවුරුත් නැති වෙලාවක ඕකෙ ඉන්දෝල බෙල්ල හිරවෙන්න තියල අඹරෝපං. මැරෙනකං අල්ලගෙන ඉඳපං. පස්සෙ කියපං ඉතිං ඌ සෙල්ලං කරන්න ගිහිං බෙල්ල හිරවෙලා කියල :yes:

    නැත්තං ඌ සෙල්ලං කරන උස තැනක් එහෙම තියෙනව නං ලේසියෙන් වැටෙන මොකක් හරි තියපං ඌ නගියි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් විදිහෙ. වැටෙන තැනට කලු ගල් ටිකක් හරි උදැල්ල ගල්කටුව පොල් උල වගේ ඇනිල මැරෙන මොනා හරි සෙට් කරපං. ඌ වැටිල මැරෙයි. එතකොට හදිස්සි අනතුරක්නෙ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    yaluwo atara da lamayawa kon karanna. podi ekaga yaluwan ta uganwanna porisadayawa hoda magata ganna kiyala.

    මොන කොන් කිරිල්ලක්ද මේකා දවසක් ටීචර් ගැහුවාම ටීචර්ට කියලා අඬ අඩ මං පිනාට බය නෑ පුළුවන්නම් කියලා බලනවා කියලා මුට ඉස්කෝලේ ගැන්සියක් ඉන්නවා මු තමා ඒකේ ලීඩර් අම්මලත් කැමති නෑ මුත් එක්ක එයාලගේ ලමයි යාළු වෙනවට ඒත් ගොඩක් උන් මුත් එක්ක යාළුයි! අම්මලා බැන්නත් එකයි දෙකට මුත් එක්ක කතා නැත්තේ ලු:baffled::baffled: තව ටික දවසක් ගියොත් මුව ඉස්කෝලෙනුත් පන්නනවා සුවර්:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled: උබට ඒ දවස් වල කවුරුවත් ඕක කරපු නැති එකේ විපාක තමයි මේ එලකිරිය ගෙවන්නේ :rofl:

    :confused:
    ඇයි බං එහෙම කියන්නෙ