අක්කගේ පොඩි එකා!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට පීනන්න බැරි නං තව මරු ක්‍රමයක් තියෙනව. පොඩි එකාටත් පීනන්න බැරි නං හොඳ ගැඹුරු ඇලක් ගාවට වගේ එක්ක ගිහිං තල්ලු කරපං. උඹ කියපං ඌ ලෙස්සල වැටුන උඹ බේරගන්න හැදුව බැරිවුනා උඹටත් පීනන්න බැරි හින්ද බහින්න භය හිතුන ඌ මලා කියල අඬපං ගම දෙවනක් වෙන්න :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොඳ ක්‍රමයක් තියෙනව.
    ඕකට පුලුවන්නං කඩේ තියෙන ඒවගෙන් මොනා හරි මත් වෙන්න දීල පාරකට යවපං :yes: එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි :yes: උඹ කියපං උඹ දන්නෑ ඌ හොරෙන් අරං බීල කියල :yes:

    උඹට පීනන්න බැරි නං තව මරු ක්‍රමයක් තියෙනව. පොඩි එකාටත් පීනන්න බැරි නං හොඳ ගැඹුරු ඇලක් ගාවට වගේ එක්ක ගිහිං තල්ලු කරපං. උඹ කියපං ඌ ලෙස්සල වැටුන උඹ බේරගන්න හැදුව බැරිවුනා උඹටත් පීනන්න බැරි හින්ද බහින්න භය හිතුන ඌ මලා කියල අඬපං ගම දෙවනක් වෙන්න :yes:

    :confused:
    ඇයි බං එහෙම කියන්නෙ


    ඇයි යකෝ විහිලුවට වත් ඔහොම කියනවද. යකෝ ඌ පොඩි එකෙක්නෙ. තෝ උෟව මරන්න හදනවා වාහනේකට හප්පවලා. අනේ අම්මපා යකෝ :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බලපන් දැන් කඩේ කැ*යා කියල උබටත් නම වැටෙන්න මොකක් හරි හේතුවක් ඇති. ඕක භුමි දෝෂයක් ෂුවර් එකටම

    භුමි දෝෂ නෙමෙයි මං හෙනහුරා පාත් වෙලා තියෙන්නේ එහෙන් පුසෝ! මෙහෙන් කැ@ කස්ටමස්ලා! ඒමදිවට ගෙදරට මේ වසවර්තියත් ඇවිත් දැන් හිතෙනවා අම්මපා කඩේම නවතින්න:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යකෝ විහිලුවට වත් ඔහොම කියනවද. යකෝ ඌ පොඩි එකෙක්නෙ. තෝ උෟව මරන්න හදනවා වාහනේකට හප්පවලා. අනේ අම්මපා යකෝ :sorry:

    :confused:
    ඉතිං උඹ මොකක්ද කරන්න කියන්නෙ ? ඌව තීන්ත ගාල පොලිස් කල්ල ලස්සනට තියාගන්න කියලද ? :sorry: උන් කවද හිටියත් මැරිල යනව බං :yes: මං දන්න දැනට මැරුණ හැම කෙනාම වගේ පොඩි එකෙක් වෙලා හිටිය :yes: පොඩි එකෙක් හින්ද අවුලක් නෑ බං :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හොඳ ක්‍රමයක් තියෙනව.
    ඕකට පුලුවන්නං කඩේ තියෙන ඒවගෙන් මොනා හරි මත් වෙන්න දීල පාරකට යවපං :yes: එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි :yes: උඹ කියපං උඹ දන්නෑ ඌ හොරෙන් අරං බීල කියල :yes:

    :baffled::baffled: තෝ මාව හිරේ යවනවැඩ කරන්නේ:angry::angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හොඳ ක්‍රමයක් තියෙනව.
    ඕකට පුලුවන්නං කඩේ තියෙන ඒවගෙන් මොනා හරි මත් වෙන්න දීල පාරකට යවපං :yes: එතකොට ඌ අසිහියෙන් ගිහිල්ල වාහනේකට යටවෙලා මැරිල යයි :yes: උඹ කියපං උඹ දන්නෑ ඌ හොරෙන් අරං බීල කියල :yes:

    අනික් ක්‍රමේ කොහු ලණුවකිං ඔන්චිල්ලාවක් බැඳපං. පොඩි උන් ඕවගෙ ඉඳගෙන ලණුව ඇඹරෙන්න කැරකිලා අතාරිනව එතකොට කැරකි කැරකි ඉන්න පුලුවං හින්ද :yes: උඹ ඌව කවුරුත් නැති වෙලාවක ඕකෙ ඉන්දෝල බෙල්ල හිරවෙන්න තියල අඹරෝපං. මැරෙනකං අල්ලගෙන ඉඳපං. පස්සෙ කියපං ඉතිං ඌ සෙල්ලං කරන්න ගිහිං බෙල්ල හිරවෙලා කියල :yes:

    නැත්තං ඌ සෙල්ලං කරන උස තැනක් එහෙම තියෙනව නං ලේසියෙන් වැටෙන මොකක් හරි තියපං ඌ නගියි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් විදිහෙ. වැටෙන තැනට කලු ගල් ටිකක් හරි උදැල්ල ගල්කටුව පොල් උල වගේ ඇනිල මැරෙන මොනා හරි සෙට් කරපං. ඌ වැටිල මැරෙයි. එතකොට හදිස්සි අනතුරක්නෙ :yes:

    මං දවල්ට ගෙදර නෑ ! ඔවා කරන්නත් බෑ:baffled::baffled: ඔකා මගේ අක්කගේ පුතා ඔකාම තමයි අර මුහුදු හුකන්නා කියලා පොතේ ලියලා ටීචර්ට මාට්ටු උනෙත් අපිට ඌ කුණුහරපෙන් බනින්නේ නෑ උගේ කට කොන්ට්‍රෝල් නෑ නැත්නම් සවසට එන කොට මාමී කියාගෙන දුවගෙන එක එකා මටනම් හිතෙන්නේ ලොකු වෙලා තේරෙන කොටවත් හරියයි එතකන් මුව ගෙදර තියාගත්තොත්
    මේ බෝපැලේ වගේ ඉන්න මමත් නරක්වෙයි :baffled::baffled:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මස්සිනා කාරයා ටික දවසකට රට ගිහින්, අක්කා පොඩි එකත් එක්ක මෙහෙ ඇවිත් ඔය පොරිසාදයව කඩේ පැත්ත පලාතකට වද්ද ගන්න හොද එකෙක් නෙවෙයි එක නිසා ඌ ඉන්නේ අක්කයි අම්මයි එක්ක ගෙදරම තමයි!:baffled: ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා දවසෙම මිදුලේ නටන එකයි කුනුහරප හයියෙන් කිය කියා ගේ වටේ දුවන එකමයි වැඩේ, ඔකා අපේ අම්මා අප්පා කාලෙවත් අහලා නැති තඩි කුණුහරපම තමයි කටක් ඇරියොත් කියන්නේ (දවසක් මුගේ ටිචර් කාරයා මුට ප්‍රස්ථා පිරුළු පුරවන් එන්න කියලා තැන් තැනවල හිස්තැන් තියලා ඒකේ මු ලියලා ලුලා නැති වලට පකයා පණ්ඩිතයා කියලා:baffled::baffled: ටිචර් අපේ අක්කට කියලා තියනවත් එක්ක මු ඉස්කෝලෙත් කුනුහරප කියනවා ඒක නවත්තන්න බලන්න කියලා) දැන් මු නිසා අපිට අසල් වාසින්ට මුණදෙන්න විදිහකුත් නෑ මුට ගැහුවත් දවසයි දෙකයි! අයේ පටන් ගන්නවා කුණුහරප කියන්න මොකක්ද බං මේකට කරන්නේ එක්කෝ අක්කා ඔය පොරිසාදයවත් අරන් උන්ගේ ගෙදර යන්නෝනේ :baffled: නැත්නම් අපි ගෙවල් දොරවල් විකුනලා දාලා මෙහෙන් යන්න ඔනේ උපදෙසක් කියපන්කෝ පුතී මේකට:baffled::baffled:


    uba palayn gewal dorwal wikunala :yes::yes::yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹට පීනන්න බැරි නං තව මරු ක්‍රමයක් තියෙනව. පොඩි එකාටත් පීනන්න බැරි නං හොඳ ගැඹුරු ඇලක් ගාවට වගේ එක්ක ගිහිං තල්ලු කරපං. උඹ කියපං ඌ ලෙස්සල වැටුන උඹ බේරගන්න හැදුව බැරිවුනා උඹටත් පීනන්න බැරි හින්ද බහින්න භය හිතුන ඌ මලා කියල අඬපං ගම දෙවනක් වෙන්න :yes:

    මටනන් පීනන්න බෑ !:baffled: ඔකා සුවිමින් ක්ලාස් යනවා ඒක නිසා වැඩේ හරියන්නේ නෑ මට ඌව මරන්න ඔනේ නෑ බං ඔකාව ඉක්මනට අක්කත් එක්ක ගෙදර යවන්න ඔනේ :baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාමගේ වැරදි තමා.. අර කතාවක ගිරවට උනවැඩේ ඔය අක්කගේ පොඩි එකාට වෙලා තියෙන්නේ.. :yes:

    මේ ඊයේ පෙරෙදා ඔකා මෙහෙ ආවේ ! වෙලාවකට මාරම හුරතලේ ඒත් කට තමා:baffled::baffled:
    මට බය මුත් එක්ක ඉදලා මං නරක් වෙයිද කියලා:angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබට ඔයි වගේ පුතෙක් හම්බවෙයින් එත කොට තේරෙයි!:angry::angry:
    issara ape gedara kuliyata hitapu ayage lamayath oya wage attarayek. apinam denawa harena athata. lamaya gedarata awata wada hodata giya :cool:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Uta himin sare keala deepn uba mama ne owa loku weddi hariyanawa bn paw podi aka apeth aiya kenek ge kollek innawa unm thrasthawadiyek wage hasirinne aiyath nelanawa uta palu yanna ath wenasak na bn

    ඔහොම එකෙක් තමයි ඒත් මස්සිනාට ටිකක් කොන්ට්‍රෝල්ලු පිට කිසිම එකෙක්ව සත පහකට ගන්න ගන්නේ නෑ ඒත් ඔකා මාරම මීටරේ:yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Kendare balapan kollata apala thinawada kiyala.

    Psychiatric kenekta pannapan.

    Lamainta gahanne nethiwa wena punishments thinawa ban eya karana weredda eyatama therum ganna denna puluwan. Internet search karala balahan.