අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

Sen-lu

Well-known member
  • මෙතන උන් ෆෝටෝ එකක් නැතුව මොකුත් කියන්න බෑ කියනව වගේ. කොහොමද බං මොනාවත්ම නොදැන ඔය වගේ ප්ලේස් එකක කරන්න හොඳ දෙයක් කියන්නෙ? ඔය වග ඒතැනක වැඩක් කරනකොට ගොඩක් දේවල් හිතන්න තියෙනවනෙ.
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    Ghost kitchen දාන්න පුළුවන් විදිහට හැදුවොත් මොකද?

    මම බත්තරමුල්ලේ. හොද swimming පූල් එකක් හොයනවා. වැඩිය නැහැ ලගපාත. එකක් හැදුවොත් මොකද? වැඩේ ගොඩ ගියොත් පොඩි ස්ට්‍රීට් ෆූඩ් place එකකුත් දාන්න පුළුවන්.
    ghost kitchen uber/pickme food karana hamoma gewal wala karanawane ban, akkarayak ona naha ekata.

    swimming pool initial and maintenance cost ekka baluwama daily Rs 500 ta dunnath padui ban, eeta labai indoor cricket and paint ball arena

    bakery ekak dapan.
    ewata geyak thibbath athi, loku idam wadak naha
    kellonta inna bodime house ekak gahapan.
    campus ekak langa naha
    ------ Post added on Dec 19, 2024 at 9:05 PM

    ක්‍රිප්ටො?
    idamen wadak ganna baluwe, proper business ekak karanna.
    ------ Post added on Dec 19, 2024 at 9:06 PM
     
    • Like
    Reactions: NRTG

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    rain season ekata kadanna set karala miris hitawanna.nai miris.puuna miris,bellpeper etc..
    akkareka minssu dala wawana eka padui ban, minihekta padi deela cost eka ain kalama profit ekak naha. minissu daala wawanawa nam akkara 5k wath ona profit enna
    anika colombo idamaka wawanawa kiyanne aparade. owa durapalath walath karanna puluwan
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    wikunanne nathuwa karanna puluwan business ekak baluwe.
    ------ Post added on Dec 19, 2024 at 7:17 PM


    විකුනන්නෙ නැතුව බං Investor කෙනෙක් සෙට් කරගන්නෙ. එතකොට Partnership එකක් යන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    campus ekak langa naha
    ------ Post added on Dec 19, 2024 at 9:05 PM

    campus ekak laga thiyenna one nahe, camus withrak neme wena job walata yana ganu lmai onathram innwa.karanawanam niyama business eka. kollonta hari kamak nahe