අක්කර 500ක ගස් පනස්දහසක් තියෙන ලංකාවේ ලොකුම අඹ වත්ත🥭🥭🥭

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    අනුර කුමාර ජනාධිපතිතුමා, මාලිමා රජයක් තිබුන නන් මෙහෙම සමාගම්වලට ජනතාවගෙ ඉඩම් කොල්ලකන්න දෙන්නෙ නැ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    idama kageda?
    rajaye ekak horakan karalada
    or jaraye ekak kunu kolleta badu aranda jarawa deela
    අනුර කුමාර ජනාධිපතිතුමා, මාලිමා රජයක් තිබුන නන් මෙහෙම සමාගම්වලට ජනතාවගෙ ඉඩම් කොල්ලකන්න දෙන්නෙ නැ

    මොකක්ද බන් මේකේ වැරැද්ද?:unsure:අඹ පොලවේ වවන්නේ නැතුව අහසේ වවන්නද?බලපන් මිනිස්සු කීදෙනෙක් ඕකෙන් ජීවත් වෙනවද..අනික් පැත්තෙන් රටට ඩොලර් එනවා..:unsure:
     
    • Haha
    Reactions: XpertThief

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    මොකක්ද බන් මේකේ වැරැද්ද?:unsure:අඹ පොලවේ වවන්නේ නැතුව අහසේ වවන්නද?බලපන් මිනිස්සු කීදෙනෙක් ඕකෙන් ජීවත් වෙනවද..අනික් පැත්තෙන් රටට ඩොලර් එනවා..:unsure:
    meka waraddak thiyenawada nadda mama danne naha thiyenna puluwan waradda thamayi mama uda ahuwe
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2022 දි මට ඇඹිලිපිටිය පැත්තෙ TJC වගා කරපු අක්කර 4ක් සෙට් වුනා ලක්ෂ 40කට. ඩොලර් එක තව වැඩිවෙයි කියල බලාගෙන හිටපු නිසා ගත්තෙ නෑ

    Sad Doctor Who GIF
     
    • Sad
    Reactions: GobbaSira

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    උන් සුපිරියටම වැඩේ කරනවා..👍..මම හිතන් හිටියෙත් ඉන්දියන් අඹත් ඵක්ක හැප්පෙන්න කෙනෙක් නෑ කියලා..මේක තව තව දියුණු කරන්න ඕන..❤️

    Nelna mangoes are exported from Sri Lanka to various international markets, including the Maldives, the Middle East (Dubai, Qatar, Bahrain), Singapore, Europe (France, Sweden, UK, Germany, Netherlands), and the United States. The company, Nelna Agri Development, focuses on high-quality, export-oriented cultivation of unique varieties like the TJC mango, using modern techniques and eco-friendly practices to meet international standards.

    Export markets
    • Asia: Maldives, Singapore, Malaysia, Japan, China, Korea
    • Middle East: Dubai, Qatar, Bahrain, Abu Dhabi, Oman, Kuwait, UAE
    • Europe: France, Sweden, United Kingdom, Germany, Netherlands, Norway, Switzerland, Russia
    • United States: Also a target market

    1707758087307
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    2022 දි මට ඇඹිලිපිටිය පැත්තෙ TJC වගා කරපු අක්කර 4ක් සෙට් වුනා ලක්ෂ 40කට. ඩොලර් එක තව වැඩිවෙයි කියල බලාගෙන හිටපු නිසා ගත්තෙ නෑ

    Sad Doctor Who GIF
    ඒ අක්කර හතරෙන් දැන් වසරකට කොච්චර පොපිට් එකක් ගන්න පුලුවන්ද