හිටපන් දෙන්නන්.
උඹ අහල තියෙනවද මචන් සෑහෙන පොර ටෝක් දෙන පෙට්ටි ගණන් කාරයො ගැන. උන් කියන්නෙ මන් මෙච්චරක් කැඩුව කියල. මෙච්චරකට ගැහුව කියල. මට නං උන් එක්ක කතා කරද්දිම අප්පිරියයි.
මොකක්ද මෙතන තියෙන කතාව. උන් හෙන පොරවල්ද? උන් හෙන වැඩ කාරයොද?
01. වැඩකාරයො කියව කියව ඉන්නෙ නෑ මචන්. උන් උන්ගෙ පිච් එකේ බැට් කරනව ආයෙ නන්ස්ටොප්ම.
02. හැබැයි ඔය හුඟාක් කට කියවන අයියල ඉන්නෙ, උන්ට පුලුවන් පොඩි උන් වගේ තෙමාගන්න විතරයි. තෙත් වෙන්න ඕන කෙනා වියළි කාන්තාරයක් වගේ බලාගෙන ඉද්දි මේ අයියලා තෙමාගෙන නූල කැඩිච්ච සරුංගලේ වගේ වැනෙනවා. ඇයි ඒ? කට තිබුණට ස්ටැමින නෑ එන්ඩියුරන්ස් නෑ. මොකද හේතුව ඒක එන්නෙ කටෙන් නෙමෙයි ඔලුවෙන්. හික්මීමක් ඉවසීමක් තේරුම් ගැනීමක් තියෙන්න ඕන ඒකට. ඉතින් එහෙම උන් කට ඇරපු ගමන් කියන්නෙ ගහපු ගානයි කඩපු ගානයි. ඒ හින්දම හුඟාක් අවබෝදය හීන කෙල්ලො ගැහැනු රැවටෙනවා. හැබැයි, ඇත්තම කතාව පටන් ගන්නෙ පිටියට බැස්සම. කොච්චර ස්ටූඩියෝ වල බෙරිහන් දීල හෙන පොරවල් වගේ සින්දු දැම්මත් හුඟ දෙනෙක්ට ලයිව් කියන්න බෑ වගේ. මේඅ අයියලව බැඳපු අක්කලට තේරෙන්න ගන්නවා... අයියෝ කට තිබ්බට දැක්ක ගමන් තෙමා ගන්නවනෙ කියල. වැඩක් නෑනෙ. මොකද, විශිෂ්ඨ ගැහැණියකගෙ පීක් එක එන්නෙ හරිම කලාවකටලු. හරියට කට්ට කාගෙන ඉවසීමෙන් සිරිපාදෙ වන්දනා කරනවා වගේ. ඉතින් බවලත් උදවියට දැනෙන්න පටන් ගන්නත් කලින් අයියල හාන්සි.
ඊට පස්සෙ ඉතින් ඒ බවලත් උදවිය සමහරක් ඔය උඹ කියන අක්කල ගණයට එනවා. ඇයි ඉතින් ශරීර් කෘත්‍යයේ තියෙන අවශ්‍යතාවයට අනුපාතිකව.
ඒ වගේම සමහර බල්ලො ඉන්නවා තමන්ට ආදරය කරන්න කෙනෙක් ඉද්දි, වයිෆ් කෙනෙක් ඉද්දි පවා වෙන වෙන සම්බන්ද වල රහ හොයන.
අවසානෙට කියන්න තියෙන්නෙ මචන්, උඹටවත් මටවත් අපේ මේ කිරියෙ ඉන්න උන්ටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ. හැබැයි, අපිට අපේ හර්ද සාක්ෂියට අනුව ජීවත් වෙන්න පුළුවන්. උඹ ඕව ගැන හිතන්න එපා කියන්න බෑ. හැම දේටම කාලයක් තියෙනවා.
දවසක කසාද බැඳපන්. ඒ කියන්නෙ උඹේ වයිෆ් වෙනුවෙන් උඹේ යුතුකම් ආදරය සෙනෙහස ලිංගිකත්වය දෙන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය හදාගනින්. අනුන්ගෙ ගෑණුන්ව හුරතල් කරන එකෙවත්, මෙච්චර ගානකට ගැහුව කියන එකවත් පොරත්වයක් නෙමෙයි මචන්. දවසක උඹේ වයිෆ් උඹ ගැන ආඩම්බරෙන් කතා කරන තත්වයක් හදපන්. ඒ කියන්න ඒ කෙනාට උඹව දැනිල.